සෑම දුරකතන ඇමතුමකින්ම රුපියල් දෙකක බද්දක්…
November 9, 2017 at 4:05 pm | lanka C news
ජංගම දුරකථන කුළුණුවලින් සම්බන්ධ කෙරෙන සෑම දුරකතන ඇමතුමක් සදහාම රුපියල් දෙකක බද්දක් අය කරන බව අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඇමති මංගල සමරවීර මහතා පැවසීය.
මෙම කටයුත්ත සිදු කරන්නේ ජංගම දුරකතන කුළුණු ව්‍යාපෘතිය අධෛර්යමත් පත් කිරීමට බවද ඔහු පැවසීය.
OMG. Mun horakam karanne thawa kaatada? Madida horakam karapu ganana.
මෙම කටයුත්ත සිදු කරන්නේ ජංගම දුරකතන කුළුණු ව්‍යාපෘතිය අධෛර්යමත් පත් කිරීමට බවද ඔහු පැවසීය.
පොල් ගස්වල තමා ඇන්ටෙනා හයි කරන්න වෙන්නේ
henagapan. Munge bila gewanne anduwen. e kiyanne ape salli welin. munta mokada. janathawa jiwath karawana anduwak wenuwata dan thiyenne janthawagen jiwath wena anduwak.