සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්.. ආසාදිත ගණන ඉතා විශාලයි..

August 18, 2021 at 3:26 am | lanka C news
සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්.. ආසාදිත ගණන ඉතා විශාලයි..

කොරෝනා ආසාදිතයකු නැති නිවසක් අද ශ්‍රී ලංකාවෙන් සොයා ගත නොහැකි තත්වයක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව ඉතා විශාල බව පැහැදිලි යයි ඒ මහතා පැවසිය.

එය සැඟවිය යුතු තත්ත්වයක් නොවන බවත් ජනතාව එය දැන ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

28,325 views

7 Comments to “සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්.. ආසාදිත ගණන ඉතා විශාලයි..”

  1. Banda says:

    A more intensified District based approach is needed if we’re to tackle this more effectively.

  2. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    දුපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය
    බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම් .

  3. රණසිංහ says:

    මෝඩ පූජකයෝ ලවුඩ්ස්පීකරෙන් උදේ පාන්දර සෙත් පතනවා කන් පැලෙන්න. කොරෝනා හැදිලා මැරෙනව නම් හොඳයි කියලා හිතෙනවා.. උදේ 5 ට පටන් ගත්තෙ ඩෙඟ.. ඩෙඟ.. ඩෙඟ.. ගාලා… තාම යනවා… ඉවරයක් නෑ…
    තට්ටෙ පලන්න හිතිලා තියෙන්නෙ දැන්නම්

  4. රස්තියාදු පාල says:

    එහෙනම් බූරු පුතානෝගේ සහ ලප කුමාරගේ උත්සාහය ඉතා සාර්ථකයි. ගුරු හරකුන් උසිගන්නලා පෙලපාලි යැව්වේ හැකි ඉක්මනින් ලන්කාව පුරා කොරෝනා බෝකරන අදහසින් නිසා උන්ගේ වැඩේ හිතුවාටත් හොඳින් කෙරිලා. හැම ගෙදරම කොරෝනා බෝකරා වගේ දැන් මිනිසුන් මැරෙන හැටි බලා සතුටු වෙන්න පුලුවන්.

  5. Fernando says:

    This is not true…. He seems to exaggerate the situation ! Some villages are still safe!

  6. රාජන් says:

    අයියෝ දොස්තර මහත්තයෝ ගණන් බැරිද ?

  7. කුඹුක්කණ් says:

    හරි දොස්තර මහත්තයො අපි මොනවහරි කරන්න බලන්නං, ඕගොල්ලො මාධ්‍ය ප්‍රකාශ දී දී ඉන්න