සෑම පුද්ගයෙක්ම බයිබලය හා කුරාණය කියවිය යුතුයි..
December 25, 2016 at 10:00 am | lanka C news
සාමය හා සංහිදියාව ඇති කිරීමෙි සටනට තමන් තවදුරටත් කැපවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජිත සේනාරත්න පදනම සහ යහපාලන සංසදය ඒකාබද්ධව කිතු උපත සැමරීම වෙනුවෙන් දිළිදු දරුවන් 200 කට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සදහා බෙිරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති උත්සවය අමතා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව පැවැසීය.
“මානව හිතවාදී ශාස්තෘවරයෙකු වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විප්ලවවාදී අන්දමින් ජන මතයක් ගොඩනැගුවා. ඒ රෝම පාලකයින්ට එරෙහිවයි. පොදුජන පන්තියේ ජනතාව සමග ඒකාබද්ධව උන්වහන්සේ කටයුතු කළා. ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදීන් කටුක අරගලවල නිරත වුනා.
ක්‍රිස්තුස් වහන්සේගේ දේශනා බයිබලයේ සදහන් වෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම වර්තමානයේ තම තමන්ගේ අවශ්‍යතා මත භාවිත කරනවා. කිතුදහමත් එලෙස එක් එක් අවශ්‍යතා මත භාවිත කරනවා. ඒ පුද්ගලයන්ගේ යහපත උදෙසා පමණයි. මම ඉල්ලා සිටින්නේ සෑම පුද්ගයෙක්ම බයිබලය හා කුරාණය කියවිය යුතුයි. එහි අඩංගු දේශණ අවබෝධ කර ගත යුතුයි. ධර්මය කුමක් සදහා ද යන්න අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම දර්ශණය වෙනුවෙන් ජිවිතයම කැපකර සිටියා. ලෝකයේ වැඩියෙන්ම ප්‍රචලිත දර්මය කිතු දහමයි. බෞද්ධයන් නියම බුදු දහම ඇදහීමත්, කිතුනුවන් සහ මුස්ලිම් ජාතිකයින් තම තමන්ගේ ආගම් නිසි පරිදි ඇගයීමෙන් ඛෙදීම් ඇති වන්නේ නැහැ. අවසානය විමුක්තියයි. බුදුරඡාණන් වහන්සේ ප්‍රකාශ කර තිඛෙනවා වෛරයෙන් වෛරය නොසංසිදෙන බව. අසල්වැසියාට ප්‍රේම කරන්න කියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරනවා. සාමය හා සංහිදියාව අපේ රටට ඉතාම අවශ්‍යයයි. මම එම සටනේ ඉන්නවා. එකම ජාතියක් ගොඩනැගිය යුතුයි. සාමය හා සංහිදියාව ඇති කර ගැනීමට මෙම නත්තල උපයෝගී කර ගන්නා ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා.”
– නිපුන් ඒකනායක
Eathokota mahawansath sama kenekma kiyawiya One
දතා දන්න අාගමක් නැහැ. උෟ දන්නෙ හම්බ චන්ද කඩා ගන්න මුසල්මනයට කඩේ යන්නය්. “බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම වර්තමානයේ තම තමන්ගේ අවශ්‍යතා මත භාවිත කරනවා” කියල සිංහලයට චෝදනා කරනවා. කුරාණය (9:5) “ඒසේ නම් දෙවියන් නමදින මාස කිහිපය (රාමසාන්) පහු උන පසු ඔබ පිළිම වන්දනා කරැවන් සොයා ගොස් ඔවුන් මරා දමන්න, ඔවුන් යටත් කර ගන්න, ඔවුන් කොටු කර ගන්න, සෑම කොටු කර පහර දීමකදීම හැංඟි පහර දෙන්න. ඉන්පසු ඔවුන් කනගාටු වන්නේ නම් දිගටම යාඤා කරවන්න, දුප්පතුන්ගේ මිල ගෙවන උන්ට නිදහසේ යන්න දෙන්න.” ඉස්ලාම් පාලනයක් වෙනුවෙන් මුස්ල්මනයන් මුස්ලිම් නොවන්නන් සමග සටන් කල යුතුයි කියන පද අඩු වශයෙන් 109ක් වත් කුරාණයෙ තියෙනවා. ඔික තමය් ඉස්ලාමයෙ තියන සංහිඳියාව. දවසට පස්සැරයක් අල්ලා යදින රැවුල වවාගෙන මොහම්මඩ් වගෙ ජීවත් වෙලා කුරාණයෙ කියා අැති දේ පමනක් කරන IS කාරයො කරන මිනී මැරැම් ගැන මූ කටක් අරින්නෙ නැහැ.
Nedraland wala rata aarakshaa karanna yanawa hambayangen, mun rata unta dhenna yanawa. Basila patan gaththu eka mun deela iwara karanawa. Gihin kiyapiya hambayantath THRIPITAKAYA kiyawanna kiyala. Pereethaya.
මහනායක දෙපල නොකියන බණ ඔහෙවත් කියන එක හොඳයි…
යුදෙව් පුජකයින් උත්සාහ කලේ ජේසුස් වහන්සේ සීසර්ට විරුද්දව ක්‍රියා කල බවට කියා සිටීමටය …එතුමා මෙහෙයු කැරැල්ලක් හෝ කල මහජන පෙලබවීමක් නැත . උන් කුරුස පත්වුයේ තමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ප්‍රකාශ කල නිසාය . කටුක අරගලයකට එතුමා දායක වූවේ නැත .නඩුව ඇසු පිලත් අත සෝදා ගත්තේ නිදොස් ලේ වලට තමා වැරදි කරුවෙකු නොවන බව පවසමිනි .
අල්ලපු ගෙදර එකා උබලයි තාත්ත පෙන්නලා කිවම “අර ඉන්නේ මගේ තාත්ත” මොකක්ද ඇතිවන තත්වේ, තාත්තගේ සැබෑ පුත්තු සටනට බහිනවා. ඕකම තමා ජිසස්ට උනේ දෙයියගේ පුතා ලෙසින් බේගල් ඇද බෑවා , කෝ මැවුම්කාර තාත්ත ආවැයි කුරුසෙන් බෙර ගන්න, නෑ. හැබැයි මැවුංකාර තාත්තගේ සැබෑ පුත්තු නොහොත් යුදෙවු රෝමන් කාරයෝ, දුන්න වැඩේ බොරු පුතන්ඩියට.
ඔක්කොටම ඉස්සරවෙලා තමුසේ කුරානය කියවල බලනවා ඔය කියන සහජීවනය එකමුතුව සියලු ආගමිකයන් ජිවත් වෙන්නේ කොහොමද කියල එකේ ඡේදයක් ඡේදයක් ගානේ තියෙනව ,අන්න එනිසා තමයි මේ මිනිස්සු කුරානය ගැන මෙච්චර කතා කරන්නේ .
අනුන්ට බන කියන්න ඉස්සරවෙලා තමුන් කියවල බලලා කතා කරනවා .හැබැයි ඉතින් තමුන්ගේ චන්ද පදනම රක ගන්න එක කියෙව්වා කියල මේ වගේ උන් වෙනස් වේවි කියල හිතන්න අමාරුයි .මොකද මුන්ට රට ජාතිය ආගම වැඩක් නෑ කොටි ගණන් සල්ලි හම්බුකරගන්න පුලුවන්නම් .
තමුන්ට කොරානය කියවන්න කම්මැලි නම් තමුන්ගේ අතිජාත ආණ්ඩු පෙරලීමේ මිත්‍රය වන පච රණවකගෙන් අහල බලනව් “මචන් මට ඇත්ත කියල දීපන් කියල” ?මොකද මිනිහත් දැන් මැරිලා ඉපදිලා ඉන්න නිසා මොනවා කියාවිද දන්නේ නෑ
OK, We wait untill you tell, no problem we will do that. But one more thing.
We need to DIGITAL your back and Your mental sick San’s back. OK