සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප‍්‍රඥා බන්දු’ට… ඇමති බන්දුලට විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

October 10, 2021 at 3:22 am | lanka C news
සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප‍්‍රඥා බන්දු’ට… ඇමති බන්දුලට විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ශ්‍රී ලංකා රජයේ විවිධ නීතිගත සංස්ථාව සඳහා මුව ආවරණ මිලදී ගැනීමේදී සිදුවන වංචාවක් පිළිබඳ මෙසේ පැමිණිලි කරන බවයි.

එම ආයතනය විසින් මිලදී ගන්නා සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප්‍රඥා බන්දු’ අරමුදලට බැර කෙරෙන බව ද විතානගේ මහතා පැවසීය.

ඊට අදාළ ලිපි ලේඛන තමන් සතුව පවතින බවත් පවසන ඔහු මේ සම්බන්ධ මේ සියලු සාක්ෂි සහිතව තමන් පැමිණිලි කරන බවද කියා සිටියේය.

42,060 views

11 Comments to “සෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප‍්‍රඥා බන්දු’ට… ඇමති බන්දුලට විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…”

  1. wasudewa says:

    අමුඩෙමුත් comis ගහන මේ කාල කන්නි , මුක ආවරණයකින් නොගසා සිටිවිද ? තිරිසන් හැත්ත , මුන්ට කෙළවෙන දවස ඇතක නොවේ

    • Amdan says:

      ඔය රුපියල් දෙකෙන් රුපියලක් අපුච්චට ඉතින් කොහොමද යකෝ හොරකම් නතර කරන්නේ .

    • PANDORA-EX says:

      මුන් හැම එකේම බෙහෙත් පෙත්තෙනුත් කොමිස් ගහනවා ඒක තමා තිත්ත ඇත්ත.කතාවනම් අමු බෝධි සත්ව ,අඳින්නේ සුදු, බඳින්නේ තඩි පිරිත් නූල් ,නැට්ටේ ඉඳන් ගොම.

      මේවා දාන්නේ නැතිවෙයි. මේ කොමිස් සංස්කෘතිය නිසා රුපියල් 100 වැඩේට 200ක් යනවා . පිට රට ණය අරන් එන ඒජන්තයෝ එක්ක ගහන ගැහිලි කොහොම ඇතිද

      කියන්නේ නම් රට කුඛිත මුදිත කරනවා කියල …………….රට සුඛිත මුධිත වෙලා තියෙන්නේ ණය බරින්.

      මේවා දායිද දන්නේ නැහැ ..ගෝටා ගෙන් අපි බලාපොරත්තු උ නේ මේවගේ සක්කිලි නෙවයි.

  2. Citizen says:

    Sad and disappointed to see my former Economics Teacher getting ridiculed like this.

  3. 3% ට බය බයියා. says:

    නිදොස් කොට නිදහස් කරමි.

  4. GAMINI SENANAYAKE says:

    මූට ප්‍රඥාව පහළ වෙන්නෙත් අපේ සාක්කුවට කෙලින්ඩ. පැමිණිලිවලින් නම් වැdaක් වෙන්නේ නෑ.

  5. Silva says:

    ප්‍රඥා බන්දු නෙවේ මූ අසූචි බන්දු

  6. Samson says:

    Oho ekak tiyenawada

  7. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔය කිසි දෙයක් හොයලා වැඩක් නෑ බන් , මේ පැමිනිල්ල කරපු එවුන්ව අල්ලලා හිරේ දායි. බන්ධුලලා කියන්නේ ජාතියේ පවට බිහිවෙච්ච කාලකන්නී , සතොස කාලා හප කරලා ඉවරයි. තව පම්පෝරීත් ගහනවා.

    • A Sri Lankan says:

      I will call them Political Parasites.. Bandula Dinesh Vaasu Tissa V….. Zero Performance Zero Contribution

  8. චතුර says:

    අත්සනක් මදි වෙලා. තුන්දෙනාම අත්සන් කරලා නැහැ. නඩු විසිවෙනවා. බලාගෙන ඉන්නකෝ.

Main News