සෑයේ කොතෙන් පවා ගසා කාපු හාදයෙක් 2020 ජනපති සටනට පොහොට්ටුවෙන් එන්න හදන්නේ..

September 23, 2018 at 6:28 am | lanka C news
සෑයේ කොතෙන් පවා ගසා කාපු හාදයෙක් 2020 ජනපති සටනට පොහොට්ටුවෙන් එන්න හදන්නේ..

පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට සුදානම් වන පුද්ගලයා සදහිරු සෑය කොත ඉදිකිරිමේදි පවා ඉන් මුදල් වංචා කල අයෙක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් එවැනි දුශිතයෙකු රටේ මුල් පුරවැසියා ලෙස තෝරා ගැනිමට රටේ ජනතාව කිසිසේත්ම ජනවරමක් ලබා නොදෙනු ඇති බව ඇමැතිවරයා පැවසිය.

ඇමැතිවරයා මෙම අදහස් දැක්වුයේ තංගල්ල බාලිකා ව්ද්‍යයාලයට රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් බස්රතයක් පරිත්‍යාග කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

– SPlivemedia

116 views

23 Comments to “සෑයේ කොතෙන් පවා ගසා කාපු හාදයෙක් 2020 ජනපති සටනට පොහොට්ටුවෙන් එන්න හදන්නේ..”

  1. Gihan says:

    එතකොට දැන් සදහිරු සෑය හදල නැතිවුනට කොත හදලද තියෙන්නෙ.

  2. Niru says:

    Look who is talking. One of the 40 thieves of Alibaba

    • Somapala says:

      How could it happen? He is not supporting Mahinda.
      (Kathroo Mattaya, Magey comment ekata bayai noveda?)

  3. UNP GAL IBBA says:

    මේවගේ ජූතක බමුනකුට කොමෙන්ට් කිරීමත් පව් කොටියට යුද ආයුද දුන් එකාගේ පුතානොවැ?????

  4. pop says:

    appa maricha wele ratama rathinna paththukara magul kawa.

  5. Nuwan says:

    මොක උනත් රනිල් ඇතැම් පාර්ශව ඉතිහාසයේ තිබිය යුතු නියම ස්තානයේ තබා තියනවා. එකක් ජ වි පෙ. අනික මෙතුමා .

  6. asela says:

    This murderers son is shitting in his pants when he thinks of Gota. he has forgotten or trying to forget how he made headlines for robing shipments of national treasures when his murdered father was the President. This is the man who can not control his own wife and was screwed by the police constable on duty at his house. While all that is happening this man was having sex with boys. Bloody shame

  7. asela says:

    thope maha eka pare mas una wage thamai umbathath wenne.

  8. Dushantha says:

    ඉස්සර වෙලා අර කෙහෙල් වත්තෙ ලෑවරිය වික්ක එකාගෙ පරම්පරාවට ඔච්චර බූදලක් ලෑබුනෙ කොහොමද කියලා හොයලා හිටපන්

  9. kamani says:

    ane palayan yanna katawahagena nidan hora,uba boru kiyalama thama napunsakayek wela inne,uba hoda minisunta mada gahanna dassai kiyala janathawa hodata dannawa,warella chande illagena hodata salakanna balagena inne,rata kabasiniya karapu moosala haththa

Main News