සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට සූදානම්….

May 2, 2021 at 12:00 pm | lanka C news
සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට සූදානම්….

මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා ඔක්සිජන් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවුණ හොත් සිංගප්පූරුව වැනි රටකින් ආනයනය කිරීමට තීරණය කර ඇතැයි ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික් කොරෝනා කාර්ය සාධක බලකාය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මෙරටට අවශ්‍ය දැනට ඔක්සිජන් සපයන ප්‍රමාණය මෙන් තුන් ගුණයක ඔක්සිජන් වැඩිපුර ලබාදිය හැකි යැයි මෙරටට ඔක්සිජන් සපයන සමාගම් දෙක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදන හැකියාව ලීටර් 67,000ක් වන අතර සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය සදහා දෛනික අවශ්‍යතා ලීටර් 22,000කි.

26,573 views

12 Comments to “සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට සූදානම්….”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ආනයනය කරන ඔක්සිජන් වල හිලව්වට ඔකිසිජන් කන්නදැයි ඇසූ සනත් නිසාන්ත ප්‍රමුඛ පුත්තලම් බූරු බයියන් අපනයනය කරමු

  2. "වස විසෙන් තොර - සාගතයෙන් පිරි රටක්" says:

    වගාවන්ට හානි කරන සියළු පලිබෝධකයන් කොළඹ මාධ්‍ය සාකච්චාවක් තිබ්බා අද උදේ… රජයේ වස විස නැති ගොවිතැන් වැඩසටහනට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කලා. මෙහිදී සුදුමැස්සන්ගේ සංසදයේ සභාපති සුදුමැස්සා කියා සිටියෙ ඔවුන් නැවත ශාඛ යුෂ උරා නොබී කරවල සහ හාල්මැස්සන් රස බලන බවයි. පිටි මකුණන්ගේ සංගමයේ ලේඛම් තැන පවසා සිටියෙ තම සංගමය රටේ දියුණුව වෙනුවෙන් නොකා නොබී මැරෙන බවයි. මයිටා, දීලීර සහ බැක්ටීරියා සංගම්වල සාමාජිකයන්ද මෙහිදී අදහස් දැක් වූවා….

  3. ඔක්සිජන් පුට්ටු නිශාන්ත බුරූවා says:

    කෝ බන් ඔක්සිජන් කන්න ද කියල දත් මිටි කාපු පුට්ටුවේ මරිමෝල් වහල්ලු සෙට් එක.

  4. වයි දිස් කොලවෙරි says:

    නිශ්පාදනය කරාට වැඩක නෑ, නිශ්පාදනය කරණ වායුව අසුරන්න, සහ බෙදා හරින්න සිලින්ඩර නැත්නම්.

    කරන්න තියෙන ප්‍රායෝගික විකල්පයක් වන්නේ LP ගෑස් සිලින්ඩර පිරිසිදු කර සූදානම් කර තබා ගැනීමයි.

    පීඩනය අතින් අවුලකුත් නෑ. මොකද LP ගෑස් සිලින්ඩර සහ ඔක්සිජන් සිලින්ඩර වල වායු පීඩනය සමානයි (බාර් 24යි).

    • Sana says:

      Thanks

    • මනස්ගාත පෙරමුණ says:

      ඔය කියන විධිහට ලාම්පු තෙල් දාපු බෝතලයක් හෝදලා අරන් වැඩට ගෙනියන්න පුලුවන් වතුර බෝතලයක් හදා ගත්ත හැකියි නේද ? ඔබ එහෙම කරන්න … අපට බෑ

  5. Gamini Senanayake says:

    The secretary had told that enough stock of oxygen is available in the country. if so why does government go to import. Tell us whether this Government always tells lies or not.

  6. kawinda says:

    Dalus Alahapperuma mahatha kiuwanam eka kerei. aanduwe inna emathiwarun dethun dena atharin mahajana prasaadaya labapu wedagath mahathmayek nam e Dalus emathithuma pamanai. ethuma kaagewath kahanneth nehe. kaatawath kiyala kahaganna yanneth nehe. kelin weda. hariyata weda. kiyana de karanawaamai.

    • මනස්ගාත පෙරමුණ says:

      ඇත්ත කියපං … උඹ ඩලස් නේද ?

    • ඩාවින් says:

      හිකි හිකි
      මිනිහා කිවිවොත් පචයක් තමා
      දවසක් කිවිවා මිනිහා ආනන්දේ ඉගන ගන්න කාලේ කරු ආවොත් පායයි හිරු කියලා පෝස්ටර් ගයලා තිබිබා කියලා
      ඒ්ක උනේ කරු කොලඹ මහ නගර සභාවට 1997 ඉල්ලනකොට
      එතකොට මිනිහා 94 මාතරින් ඡන්දෙ ඉල්ලුවෙි ආනන්දෙ ඉදන් 18 වත් නැතිව වෙන්න ඇති

  7. Oxygen says:

    10% ,15% or 20% da?

  8. Sirimal says:

    Oxygen denne polkatte dalada. Ko cylinder meters saha anekuth upakarana.

Main News