සිංගප්පූරුව අද සිටින තත්වයට සංවර්ධනය කලේ ජනතා විමුක්ති පෙරමුණලූ..
June 29, 2017 at 8:02 am | lanka C news
සිංගප්පූරුව අද සිටින තත්වයට දියුණු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ජවිපෙ විසින් එදා පැවැත්වූ වැඩ වර්ජන නිසා මෙරට වරායවල් වසන්නට සිදුවීමෙන් එම නැව් සිංගප්පූරුවට යාම නිසා මෙරටට අහිමි වූ විශාල විදේශ විනිමය සිංගප්පූරුවට හිමි කර ගත් බවද ඔහු පැවසීය.
විදේශ විශ්ව විද්‍යාලයක එක් සිසුවෙකුට ඉගෙන ගැනීමට රුපියල් ලක්ෂ 200-300ක මුදලක් වියදම් වන බවද පෙන්වා දුන් ඔහු එම මුදල වත්මන් විරෝධතා මෙරට සිසුන් විදේශ විශ්ව විද්‍යාලවලට යැවීමේ කොන්ත්රාත්ක් විය හැති බවද සදහන් කරයි.
ඉසුරැගෙ ජහපාලන දේසපාලනේ මම නැහැ. හැබැය් ඉසුරැ මෙතන කියන කතාව නම් සහතික අැත්ත. ජෙප්පො කවදාවත් රටට කල දෙයක් නැහැ හැමදාම කලේ විනාසයම තමය්.
May be .Those campus may pay JVP well for sabotage Sri Lakan private campuses.
මට වැරදිච්ච තරමක්. ඇත්තටම මම හිතාගෙන හිටියේ චතුර කියල……
JVP now Peratugami always acted against the country in disguise.
අද ලෝකයේ රතු හමුදාවල් නැත්තට නැතිවෙලා තිබෙන්නේ මුන්ට ආගමක් නැහැ මවෙක් පියෙක් නැහැ ඔක්කොම සහෝදරයෝ ඒකනේ කොටින්ට කඩේ යන්නේ මේ හිවලුන්ට රැවටෙන්න එපා සම්බන්දන්ට විග්නේස්වරන්ට විරුද්දව මුන් කට අරිනවද ? ජාතිය වනසන පෙරමුන JVP