සිංගප්පූරුව අද සිටින තත්වයට සංවර්ධනය කලේ ජනතා විමුක්ති පෙරමුණලූ..

June 29, 2017 at 8:02 am | lanka C news
සිංගප්පූරුව අද සිටින තත්වයට සංවර්ධනය කලේ ජනතා විමුක්ති පෙරමුණලූ..

සිංගප්පූරුව අද සිටින තත්වයට දියුණු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

ජවිපෙ විසින් එදා පැවැත්වූ වැඩ වර්ජන නිසා මෙරට වරායවල් වසන්නට සිදුවීමෙන් එම නැව් සිංගප්පූරුවට යාම නිසා මෙරටට අහිමි වූ විශාල විදේශ විනිමය සිංගප්පූරුවට හිමි කර ගත් බවද ඔහු පැවසීය.

විදේශ විශ්ව විද්‍යාලයක එක් සිසුවෙකුට ඉගෙන ගැනීමට රුපියල් ලක්ෂ 200-300ක මුදලක් වියදම් වන බවද පෙන්වා දුන් ඔහු එම මුදල වත්මන් විරෝධතා මෙරට සිසුන් විදේශ විශ්ව විද්‍යාලවලට යැවීමේ කොන්ත්‍රාත්ක් විය හැති බවද සදහන් කරයි.

228 views
Main News