සිංගප්පූරුව දියුණු කලේ රටේම ඉඩම් විකුණලා.. ඒක ප්‍රශ්ණයක් නොවෙයි..
March 19, 2022 at 12:02 am | lanka C news
ලී ක්වාන් යූ සිංගප්පූරුව අද පවතින තත්වයට විශාල දියුණුවකට ගෙන ආවේ රටේ සමස්ත ඉඩම් සින්නක්කරව විකිණීමෙන් බව කර්මාන්ත ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
උද්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
‘සිංගප්පූරුවේ මුළු ඉඩම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 729යි. මුළු කොළඹ දිස්ත්‍රික්කයටම වඩා වර්ග කිලෝමීටර් අටයි ලොකු සිංගප්පූරුව.
සිංගප්පූරුව ආයෝජකයන්ට කිව්වේ මොකද්ද ඇවිල්ල සල්ලි දීලා ඉඩම් ගන්න කියලා.
සින්නක්කර ඉඩම් සින්නක්කර ගොඩනැගිලි අරගෙන තමයි ඒවට ආයෝජකයො ආවේ. අද එන්නෙත්.
අද මොකද වෙලා තියෙන්නෙ ඒක පුද්ගල ආදායම 64000යි. අපේ තුන්දාස් හයසීයයි.
ඔය විකුණන කතාව ඒ කාලෙදි ලි ක්වාන් යූට කිවුවම කිව්වේ ඔව් මම විකුනනවා හැබැයි මම කාටවත් ඉඩම් ගෙනියන්න දෙන්න කියලා. විකුනන්නෙ රටේ ඉඳගෙන ව්‍යාපාර කරන්න කියලා’
Aise bloody idot… Don’t compare Singapore and Sri lanka. It’s an old story.compare Bangladesh and Sri lanka. You will die… Tell all these fairy tales to toge Maha raja and clan…
සිංගප්පූරුවේ පුරවැසියෙකුටවත් එහේ ඉඩම් සින්නක්කර ගන්න බෑ. මුලු රටේම ඉඩම් අයිති ආණ්ඩුවට. ඉඩම් ගන්න පුලුවන් බද්දට විතරයි. මම එහේ අවුරුදු 10ක් හිටපු කෙනෙක්.
ඈ බොල කාළකණ්නියෝ තෝ දැන් ඇමති කමක ඉන්නෙ අපේ මිනිස්සුන්ගෙ ඡ්න්දෙනුත් නෙවි.අනික තෝ අපේ රටෙන් හොරා කාපු සල්ලි වලින් අක්කර ගාණක හදපු තොගෙ මාළිගේ දීපිිය ඉස්සර වෙලා රටට !!!
ඒ කාලෙ හඟුරන්කෙත මාළිගාවක් හැදුවෙ පවුලව විකුණලද සුමනෙ,වික්කට ගෙනියන්න දුන්නෙ නෑ ගෙදරම ඉඳන් කොරන දෙයක් කොර ගන්න කීවා නේද?
ලී ක්වාන් යූ සිංගප්පූරුව අද පවතින තත්වයට විශාල දියුණුවකට ගෙන ආවේ රටේ සමස්ත ඉඩම් සින්නක්කරව විකිණීමෙන්–SB මෙවැනි පරයන්ද රටේ ඇමතිලා
අපේ රටේ ඉඩම් විකුණා පොහොට්ටුවේ දේශපාලුවන්ගේ ගිණුම් වලට බැර කර ගැනීමටයි සුදානම ..MCC එකට ඉඩම් විකුණා මුන්ට කොමිස් මුදල් උපයා ගැනිමටයි මේ හදන්නේ ..SB මිහරකෝ මේ රට සිංගප්පූරුව වගේ කුඩා වෙළද නගරයක් නොවේ ..මේක අපේ බව මාතෘ භුමිය ..අපේ මාතෘ භුමිය විදේශිකයිට විකුණු විට සිංහල අපිට මාතෘ භූමියක් ඉතුරු වේවිද ? උබලා වගේ මීහරක් දේශපාලුවෝ පාර්ලිමේන්තුවට ආවේ ජාතියේ අවාසනාවට ..ජනතාව උබව පන්නා දැමීමට පෙර දැන්වත් දේශපාලනයෙන් සමු ගනින්
රතු,කොළ,නිල්, පක්ෂ පාට වැඩක් නැහැ ,සේරම පට්ට හොරු කියලා ,225 ම හොරු ,කියා දැන් අපේ මිනිස්සු දන්නවා …මේ කැරැල්ල ඵන්නෙ ජනතාව අතරින්ම ,බඩගින්නට වඩා දෙයක් නැහැ ,ඵදාට ඔය පාරවල් වල වී 8,ප්‍රාඩෝ ,බෙන්ස් යන්න ලැබෙන ඵකක් නැහැ.මරාගෙන මැරන්න මිනිස්සු ඉදිරියට ඵයි.හමුදාවලට ,වෙඩි උණ්ඩ වලට අපේ මිනිස්සු නවත්තන්න බැරි වෙයි.හමුදාවලිනුත් මිනි්සුන්ට උදව් ලැබෙයි.ඒ වල ඉන්නෙත් අපේම තරුණයො,උන් අපේම අයව මරයිද …? නැහැ මේ සේරම කපටි දේශපාළුවො සහ උන්ගෙ පවුල් සමූල ඝාතනය කරයි ,අනිවාර්යයෙන්,රාජපස්ස පවුල යයි උන්ගෙ රටවලට,ඇමෙරිකාවට සහ සීෂෙල්ස් දූපතට…ඕකයි වෙන්නෙ…ඕකට ආයෙම අනාවැකි අනව්ශ්යයි.
Total area in Singapore is only 728.6 sq.kms whereas Sri Lanka is 65,610 sq.kms. What nonsense talking about even whole singapore was sold. That is there own business.
අනේ උඹලගෙ ඔය රට දියුණු කිරිල්ල අපිට දරාගන්න බැහැ. මේ රට එච්චර දියුණු කරන්න මහන්සි වෙන්න එපා ඉඩම් විකුණලා.
I feel very sorry about his Alma Mater (Jayawardenapura University) about his higher education and producing a person such foolish and two tongues. Is he a gentleman or opposite?
මෙන්න මේ පරයවයි, පිස්සු කුට්ටියයි, පුත්තලම් පැත්තෙ ඔක්සිජන් එපා එකයි, කැස්බෑවෙ ලොන්ත ලොකුගෙය් කීයකට හරි කේරලයටවත් විකුනන්න බැරිද?
👍👍🌷
තව එකෙක් ඉන්නවා…
ඇයි ,
කසිප්පු ජොනියා….
Muta pissu haddegena enawa.duwapiyau
ආණ්ඩුව ෆේල්.. ආණ්ඩුව අසමත්..- SB
December 28, 2021 at 1:20 pm | lanka C news
හොරිකඩ — නාකි මයිනෝ….
උඹ කටෙන්ද මොකෙන්ද කතා කරන්නේ ???