සිංගප්පූරු අගමැති ලංකාවට ආවේ බැදුම්කරෙන් අරජුන් මහේන්ද‍්‍රන් බේරගන්න..?

January 26, 2018 at 10:53 pm | lanka C news
සිංගප්පූරු අගමැති ලංකාවට ආවේ බැදුම්කරෙන් අරජුන් මහේන්ද‍්‍රන් බේරගන්න..?

සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතා හදිසයේ මෙරට සංචාරවක නිරත වූයේ මහ බැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින අර්ජුන් මහේන්ද‍්‍රන් බේරාගැනීමට යයි සැක ඇතිව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිසිර ජයකොඩි මහතා පවසයි.

සිංගප්පූරු අගමැතිවරයා මෙරටට පැමිණියේ බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේම වීම නිසා එම සැකය තවත් වැඩිවන බවද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කරමින් ඇති පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ගැන ප්‍රගති සමා‍ලෝචන හමුවකදීය.

එහිදී අදහස් පල කරමින් ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රිවරයා සදහන් කලේ හොරු අල්ලනවා යයි වේදිකා දෙවනත් වෙන්න කෑ ගැසුවත් මේ වන විට අර්ජුන් මහේන්ද‍්‍රන් රටින් පලා ගොස් අවසන් බවයි.

14,350 Viewers

12 Comments to “සිංගප්පූරු අගමැති ලංකාවට ආවේ බැදුම්කරෙන් අරජුන් මහේන්ද‍්‍රන් බේරගන්න..?”

  1. indunil says:

    lowama dinapu apae janapathi

  2. Upali says:

    “මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී…..බිතු සිතුවම් මෙන් නොමපිටුපා සිටිති” සින්ගපූර් අගමැතිට අර්ජුන් තම රටේ තමන්ගේ මිනිසා. රනිල් මිතුරා. ඉතින් කොහොමද පැනල යන්නේ මේ කරදර අවදියේ.

  3. Blue Flame says:

    If the Singapore PM wanted to do so, he could have done it just over a phone call without visiting SL. This world would have been a better place if everyone can ‘think and talk’ !!

  4. Xman says:

    No one believe that lie, Singapore is near zero corrupted country,

    • Dr Atigalla says:

      They are NOT corrupted like us in politics. But when they go to do business they are the most corrupted and smart . They treat Arjun Mahendran as their country citizen and some one who brought lot of money to their country by doing overseas business.

    • Anuradha says:

      Singapore is not a corrupted country like sri lanka.He is not a corrupted leader like MR and RW and not a weak leader like MS.

  5. mp says:

    නෑ… හම්බන්තොට වහල දාන්නේ කොහොමද කියල බලන්න…!!!

  6. sri says:

    සිංගප්පූරු අගමැති ලංකාවට ආවේ බැදුම්කරෙන් අරජුන් මහේන්ද‍්‍රන් බේරගන්න!!!!

  7. Jeewantha says:

    Mr.Sisira Jayakody(MP),We respect you as a parliamentarian who is in the right side of the country.But don’t disgrace yourself my commenting on Singapore PM ,the way you think.Sing PM is a well educated , professional & honest guy who never poke finger unethical way.He is not like our stupid PM or stupid politicians like in Sri Lanka.Hence don’t measure self discipline men comparing Sri Lankan way.Instead you all should learn political ethics from them.You are a patriotic man.But don’t fall into mud slinging politics please & don’t try to fool public by utter lies.

  8. Karu says:

    සිංගප්පූරුව කියන්නෙ ආර්ථිකයෙන්, තාක්ෂණයෙන් ඉතා දියුණු නීති ගරුක රටක්. මහෙන්ද්‍රන් අපේ අගමැතිට, පෙලක් ඇමතිලාට, ජනාධිපතිට ලොක්කෙක් වුණාට ඒ රටට කෙරුමෙක් නෙවෙයි. නිකංම නිකමෙක්. හොරෙක්. සිංන්ගප්පූරුවට ලජ්ජාවක්. උස්සල තියන්න එපා.

Main News