සිංගප්පූරු ගිවිසුමට අදාළ බදු සහන ගැසට් එක අතුරුදහන්

August 16, 2018 at 1:20 pm | lanka C news
සිංගප්පූරු ගිවිසුමට අදාළ බදු සහන ගැසට් එක අතුරුදහන්

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඒකාබද්ද විපක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ගැසට්  පත්‍රයක් ප්‍රසිද්ධ කළාට පස්සේ  ඒක ආණ්ඩුවට අයත් documents.gov.lk කියන වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කරනවා.

2018 මැයි පලවෙනිදා අංක 2069/2 කියන අංක යටතේ පළ කරපු සිංගප්පූරු ගිවිසුම යටතේ  ලබා දුන්න විශේෂ බදු සහන අඩංගු ගැසට් පත්‍රය අදවනතුරුත් documents.gov.lk වෙබ් අඩවියේ දකින්නට නැත.

ඒ වගේම මුද්‍රණාලයේ මිලදී ගන්නත් නෑ. මේ ගිවිසුම රටට අහිතකර නැත්නම් මේ බදු සහන ලබාදීම හෙළිවීම ආණ්ඩුවට ප්‍රශ්නයක් නැත්නම් ගැසට් පත්‍රය ආණ්ඩුව සඟවාගෙන සිටින්නේ ඇයි කියන ප්‍රශ්නෙට ජනතාවට පිළිතුරු සැපයිය යුතුයි.

– අරවින්ද අතුකෝරල

6,866 Viewers

2 Comments to “සිංගප්පූරු ගිවිසුමට අදාළ බදු සහන ගැසට් එක අතුරුදහන්”

  1. chandimani says:

    No. 2080/42 Gazette issued on July 19th 2018 is available in the same website. Is it not enough?
    http://www.documents.gov.lk/files/egz/2018/7/2080-42_E.pdf

Main News