සිංගප්පූරු ගිවිසුම මැයි 01 සිට ක‍්‍රියාත්මකයි.. ජනපතිගේ කමිටුවෙන් පලක් නෑ..

August 19, 2018 at 8:40 am | lanka C news
සිංගප්පූරු ගිවිසුම මැයි 01 සිට ක‍්‍රියාත්මකයි.. ජනපතිගේ කමිටුවෙන් පලක් නෑ..

වත්මන් රජය විසින් සිංගප්පූරුව සමග අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම පසුගිය මැයි මස පළමුවනදා සිට ක්‍රියාත්මක බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.

මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති වැඩසටහන ඉන්පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් යලි සලකා බැලීම සදහා ජනාධිපතිවරයා විසික් කමිටුවක් පත් කර ඇති අතර විපක්‍ෂය චෝදනා කරන්නේ දැන් කමිටු පත් කිරීමෙන් පලක් නැති බවයි.

126 views

4 Comments to “සිංගප්පූරු ගිවිසුම මැයි 01 සිට ක‍්‍රියාත්මකයි.. ජනපතිගේ කමිටුවෙන් පලක් නෑ..”

  1. සීගිරි says:

    රටට දැන් පාර්ලිමේන්තුවම අවශ්‍ය නෑ …පාර්ලිමේන්තු මන්ත්‍රිලාම කියනවා මේකට දැන් ජනතාව බෝමබ ගහවි කියලා..
    රටට දැන් අවශ්‍ය විප්ලවයක් …මුං වගේ හොරැන්ගෙන් ජනතාව අතට බලය ගන්න වෙන ක්‍රමයක් නෑ…මුංව එලවා දමන්න වෙන ක්‍රමයක් නෑ මහජන විප්ලවයකින් ඇරෙන්න …
    මුංව බලයෙන් පහ කරලා යවන්න ඕනේ හිරගෙදරට නොවේ ගිලටීනයටයි..හිරේ දැම්මොත් මුං නීතියේ කනෙන් රිංගලා ආපහු එනවා මේ රට විනාශ කරන්න, පාවා දෙන්න.

    • Wijebahu says:

      ඔය එක එකාගෙ කොමිටි බල බලා රට දියුනු කරන්න බැ.

  2. Gadol says:

    රටබිලිදෙන අවජාතකයා

  3. Saradiel says:

    බල තණ්හාවෙන් පොරකන මිනිසා
    කුහකකමින් දිවි ගෙවයි සෑමදා
    නිලයෙන් උස් තැන් ලබා ගැනුමටා
    පන්දම් අල්ලයි හිතත් රවටලා

Main News