සිංගප්පූරු රජය එකග වෙයි.. සති තුනකින් අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල්..

December 28, 2019 at 3:00 pm | lanka C news
සිංගප්පූරු රජය එකග වෙයි.. සති තුනකින් අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල්..

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගැනීම සඳහා නෛතික ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමති තිලංග සුමතිපාල මහතා පවසයි.

සිංගප්පූරු රජය මේ වනවිට ඒ පිලිබදව ශ්‍රී ලංකාව සමග එකඟතාවකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි සති තුනක කාලය ඇතුළත කාලයේ දී අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

බැදුම්කර නඩුවේ ප‍්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන එන තෙක් බැඳුම්කර නඩුව පවත්වාගෙන යාම ගැටලු සහගත වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුරයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

43,820 Viewers

9 Comments to “සිංගප්පූරු රජය එකග වෙයි.. සති තුනකින් අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල්..”

  1. Sun says:

    Well done. Really the former politicians did not want him to come here as some of them were involved this case. If not under the guidance some of these fellows. They have to face the consequences for the dirty work carried out under the guidance of the big people.

  2. Rata Wenuwen says:

    ෆුට්නොට් කල්ලිය තඹ සුජි බනානා කලු අජිතයා බයෙන් වෙව්ලනවලු , ඒවගේම රිලා සිරියා ගේ , කලවැද්දගෙ පුකවල් මූට්ටු වෙන්නයි යන්නේ

  3. ඇති යාන්තම් දෙයියෝ බැලුවා වගේ රනියාව ඇතුලට දාගන්න පොටක් පෑදෙනවදෝ…

    • ගරසරප says:

      රනිල් ඇතුලට ගියොත් ටොය්යන්ට යන එන මන් නැති වෙනවා. වෙන්න ටොය්යො එජාප බලය අල්ලනවා. විපක්ෂ අර්බුදය විසදෙන එක ආන්ඩුවට හොද නෑ.

    • රනිය අනික් අය වගේ හත්පොලේ ගාගෙන නැහැ.. ක්ලීන් එකට ගේම් ප්ලෑන්.. කටු ලෙවකන්නන්ට නම් යන්න වෙයි…

  4. අන්දයා says:

    මෙවැනි දේ ප්‍රසිද්ද කරනවද?.. පිස්සු මේ අමතිලට… ඔන්න අල්ලන්න යන්නේ පැනපාන් කියල මැසේජ් එක ඔය යවන්නේ අර්ජුනට

  5. Dp says:

    වැඩේ කෙරෙනකන් බොරු මාද්‍ය ෂෝ ඕනෙ නෑ. සුමතිපාල වැඩක් නොකෙරුවට පිනට ඇවිත් ෂෝ විතරයි . වැඩේ කරලා කියන්න .ඒ ඇති. වැඩක් කරන නායකයෙක් ඉන්නෙ.

  6. Amarabandu says:

    Meya viswasa karapuwagen kochchara hari giyada