සිංගප්පූරු-ශ‍්‍රී ලංකා ගිවිසුම ඉතා හොදයි.. කිසි නරකක් නෑ..- මලික්

May 5, 2018 at 5:30 pm | lanka C news
සිංගප්පූරු-ශ‍්‍රී ලංකා ගිවිසුම ඉතා හොදයි.. කිසි නරකක් නෑ..- මලික්

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම කිසිදු අවාසිදියක එකක් නොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

මෙම ලිවිසුම මගින් මෙරටට පැමිණිය හැක්කේ කළමණාකරුවන් හා විධායක නිලධාරින්ට පමණක් යයිද ඔහු පෙන්වා දෙයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

4,732 Viewers

10 Comments to “සිංගප්පූරු-ශ‍්‍රී ලංකා ගිවිසුම ඉතා හොදයි.. කිසි නරකක් නෑ..- මලික්”

  1. අපේ ගෙදර පාරේ ඉන්න බල්ලට අපි කියනෙත් අනෙක් අය කියන්නෙත් “,Malik” කියලා දවසක් අපේ ගෙදර අාව කෙනෙක් අසනවා අැයි “Malik” කියන්නේ උෟට කියලා
    මම හිමිහිට කිව්වා, …………………….එ නිසා කියලා

    • හර්ෂ says:

      වංචනිකව සකසන ලද සහ අනුමැතිය ගන්නා ලද ගිවිසුමක් නීති විරෝදී ගිවිසුමක් වේ
      එනිසා මේ ගිවිසුමට විරුද්දව නඩු දමා ඒ සමගම විරුද්ද පක්ෂය සින්ගපුරුවට ඒ ගැන දැනුම දියයුතුයි

      • leel says:

        ඇස් ගෙඩි ලොකු කරගෙන කැ මොර දෙන විදියට ගිවිසුම රටට කෙසේවෙතත් මේ ගොබිල්ස්ට නම් හොදායි වගේ පේන්නෙ…

  2. Saman says:

    Horakama international vidiyata

  3. Banda says:

    අපොය් දෙය්යනේ! ලොල්ලො සෙට් එකකට රටේ පාලනය බාර දීල ජනතාව කොර ගත්ත විනාසයක්!

  4. sky says:

    Who believe this traitor Malik …Never trust this man ,he is a lier ,big or small lies are lies
    Mr. Malik wipe your mouth there is still tiny bit of bullshit around your lips

  5. Fyser Mushthapa says:

    Hi Malik I love you

  6. Donald Isuru Wilegoda says:

    The most corrupt man in Sri Lanka

  7. lion says:

    සිංගප්පුරුවේ ඉන්න දෙමළ ඩයස්පෝරාවට කඩේ ගිහිල්ලා වගේ

  8. Saradiel says:

    වංචනික ලේඛන යොදාගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික්‍රම ඇමතිවරයා සිංගප්පූරුව සමඟ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව හොර රහසේ අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුමින් සිංගප්පූරු වෘත්තීයවේදීන්ට පමණක් නොව සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දීය, චීන, මැලේසියානු වෘත්තීයමය සේවාවන් සපයන ආයතනවල වෘත්තීයවේදීන්ට ද ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ විවෘත කර දී ඇති බවත් එය වෙනත් පාරකින් එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරවීමක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

Main News