සිංගර් බත්තරමුල්ල ශාඛාව ගිනිගනී.. [Video]

July 27, 2020 at 2:11 pm | lanka C news
සිංගර් බත්තරමුල්ල ශාඛාව ගිනිගනී.. [Video]

බත්තරමුල්ලේ පිහිටි සිංගර් ශාඛාවේ ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීමේ ඒකක විසින් ගින්න පාලනය කරමින් තිබේ.

මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ හරතරක් යොමු කර ඇත.

බත්තරමුල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක්

බත්තරමුල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක්Read More : https://bit.ly/2WYXtdD#lka #News1st #SriLanka #Fire

Gepostet von Newsfirst.lk am Montag, 27. Juli 2020

34,624 Viewers

11 Comments to “සිංගර් බත්තරමුල්ල ශාඛාව ගිනිගනී.. [Video]”

  1. කුරී පාන් බි බි බිසව says:

    අධම්මික සුත්‍රයේ කියලා තියනවා දුෂ්ට පාලකයෝ බිහිඋනාම රටේ මිනිසුන්ට රටට අභාග්‍යසම්පන්න කාලයක් උදාවෙනවා කියල. ඒක ලෝක ධර්ම තාවයක්. එක නිසා ඉස්සරහට වත් යහපත් පාලකයෙක් පත් වේවා කියලා ප්‍රර්ථනා කරමු.

  2. Amarapala says:

    හරි බන් එල…

  3. දිලිත් says:

    මහින්ද ගෙදර යවන්න කියලා තමා මේ පරිසරය අපිට කියන්නෙ..
    ගෝටාට හරියන්නෙ සජබ එක්ක වැඩ කරන එක තමා..
    ගෝටගෙ අයියලා සෙට් එකට යටත් වෙලා වැඩ කරලා රට ගොඩ දාන්න බෑ

    • NuwanJ says:

      ගිය සැරේ මහින්ද ගෙදරයවලා කරගත්ත දේ ගැන හිතලා රටට හරියන කෙකේ ගැන හිතන්න කාලයයි

      • නවහිටං says:

        සම්පූර්ණ ඇත්ත, මතකනෙ අවුරුදු 04 යි මාස 10 ක් රටත් ජාතියත් කාපු කට්ට.

    • Indrajith says:

      සජබ එක්ක එකතුවෙලා බෝම්බ තමයි කන්න වෙන්නෙ..මාර අමාරුවක්නෙ තියෙන්නෙ තමුන්ලට මහින්ද එක්ක.යහපාලනේ කාලෙ මාර සැපක්නෙ වින්දෙ කට්‍ටිය නේද.ඇයි යනෝ යහපාලනේ කාලෙදි බත්තරමුල්ලෙ කූල් ප්ලැනට්‍ එක ගිනිගත්තා මතක නැද්ද තමුන්ලට.ඇයි සජබෙ ඉන්නෙ වාසානාවන්ත දේසපාලුවො ටිකද පාස්කු බෝම්‍බ කාරයොත් එක්න

    • ජනහිත says:

      ආනේ උඹ පවු බං! ගෝඨාට නිදන් පාලුවොත් එක්ක වැඩ කරල පුරුදු නෑ බං.

  4. Pupudu says:

    ඇත්තටම නිවැරිදි කථාවක්

  5. ගොම සංවිධානය says:

    කොරෝනා කාලේ බඩු විකිණෙන්නේ නෑ, ඉතීන් ගින්නක් ගහලා බඩු ටික විනාස කරලා ඒකේ ඉන්ශුවරන්ස් කවර් එක ගන්නයි හදන්නෙ. මේ හරක් ඒකත් දේශපාලනේ කරගෙන.

  6. Sampath says:

    Balan Giyahama Mahinda Ganai Gotabaya Ganai , e paule ayata wada pita enne un dannawane hari ban ela danuwath una , ubala August 5 wenakan sigithi athal ekek ganin

  7. Kamal Italy says:

    මහින්ද යවපන් ගෝටා යවපන් හොඳ එකෙක් ගෙනෙන් කියන පුස් නාම්බුවෝ ඉල්ලන්නේ ගේන්න කියලා ලපයගේ පුංචි අම්මා වෙන්ටැති. මතක තියාගනිල්ලා නොදන්න දෙයියන්ට වඩා දන්න යකා හොඳයි අපිට නම්.

Leave a Comment

Main News