සිංහයෙක් වගේ ඉන්න ඕන මං අද අනාථ වෙලා..- හරීන්

May 17, 2017 at 4:40 pm | lanka C news
සිංහයෙක් වගේ ඉන්න  ඕන මං අද අනාථ වෙලා..- හරීන්

බදුල්ල දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජයගත් තමන් සිංහයෙකු ලෙස සිටිය යුතු වුවද අද අනාථ වී සිටින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ඇමති හරීන් ප‍්‍රනාන්දු සිරිකොතදී පැවති මාදය හමුවකදී කියා සිටියේය.

නිමල් සිරිපාලද සිල්වා බදුල්ලෙන් තුන් පාරක්ම පරාජය කර ආසන නවයම ජයග‍්‍රහණය කළ තමනට මෙසේ වුයේ ඇයි කියා සිතෙන බවත් කී ඇමති හරීන් ඩිලාන් පෙරේරා නිමල් සිරිපාල ද සිල්වා ආදී සියළු දෙනා ආසන පරාජය වූ අය බවද කිවේය.

13 views

14 Comments to “සිංහයෙක් වගේ ඉන්න ඕන මං අද අනාථ වෙලා..- හරීන්”

  1. chan says:

    Okata thami yako kiyanne ammata digital wenawa kiyala

  2. "සාධාරණ සෝභිත​" says:

    කවුද මේ මෑන්ව අනාථ කලේ?පක්‍ෂෙ මහ එවුන් මෙව්වට වග කිව යුතුයි.දැන් ඉතින් ඩිජිටල් ගඟේ මූදෙ නාලත් හමාරයි.අපි හිතුව ෆ්‍රී වයි ෆයි දෙනකොට මූ කාගෙන් හරි අනාථ වෙනවමයි කියල​…

Main News