සිංහයෙක් වගේ ඉන්න ඕන මං අද අනාථ වෙලා..- හරීන්

May 17, 2017 at 4:40 pm | lanka C news
සිංහයෙක් වගේ ඉන්න  ඕන මං අද අනාථ වෙලා..- හරීන්

බදුල්ල දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජයගත් තමන් සිංහයෙකු ලෙස සිටිය යුතු වුවද අද අනාථ වී සිටින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ඇමති හරීන් ප‍්‍රනාන්දු සිරිකොතදී පැවති මාදය හමුවකදී කියා සිටියේය.

නිමල් සිරිපාලද සිල්වා බදුල්ලෙන් තුන් පාරක්ම පරාජය කර ආසන නවයම ජයග‍්‍රහණය කළ තමනට මෙසේ වුයේ ඇයි කියා සිතෙන බවත් කී ඇමති හරීන් ඩිලාන් පෙරේරා නිමල් සිරිපාල ද සිල්වා ආදී සියළු දෙනා ආසන පරාජය වූ අය බවද කිවේය.

82 views

14 Comments to “සිංහයෙක් වගේ ඉන්න ඕන මං අද අනාථ වෙලා..- හරීන්”

  1. ලපයා says:

    හිතාගෙන ඉන්නේ සිංහයෙක් වගේ කියල, නරියෙකුත් කාලෙකදී ඔහොම හිතාගෙන ඉදල තියනවා. ඒ නරියට උන් දේ තමයි ලගදීම වෙන්නේ. දන්නේ නැතිනම් පොඩි එකෙකු ගෙන් අහල කතාව දන ගනින්.

  2. leel says:

    මේ රටට කරපු විපතට ඔබලාට ඔහොම වෙලා මදි….

  3. Gayantha says:

    Ubala wage ewun inna ona mahinda gawa amathithuma. Ethuma dakshayata thaina dunna. Eeth samana agamathiyek inna kpta ewun piriminta bayay. Ekai sagala, mongala, akila wahe ewunta supiriyata salakanne saha tharjanayak naithi siripalala, wdj wage ewuntat salakanne. Ubala oken ayeen weyan ban. Mahinda lokka ekka set wenna

    • යුක්තිය says:

      මූ නම් එපා..! මුගෙ ෆ්‍රී වයිෆයි විතරක් නෙවේ තිබ්බ ටිකටත් වෙච්ච දේ දැක්කම මුගෙ දක්ශ කම පේනව…!

  4. kamalsirikuruwita says:

    ඔහොම තමයි හලෝ කර්මය වැඩ කරන විදිය. දැන් සිරිසේන උන්නැහැ බලමුකො. ඉස්සර ඇමති කාලේ මොන තරම් සැහැල්ලුවකින් සන්තෝසෙන් හිටිය මිනිහෙක්ද. ප්‍රශ්න නැහැ , කුණු බැනුම් , තර්ජන, ගර්ජන , වැඩවර්ජන කරදර , කොයි එකා තමාව පවා දෙයිද කියන නිරතුරුවම ඇති සැකය හා අවිස්වාසය, මානසික පීඩනය නිසා ඇතිවෙන ලෙඩ රෝග ආදි ය මොකුත් නැතුව ෆුල් ආතල් එකේ සරමක් ගහගෙන ගමේ ගොඩේ ඉපනැල්ලේ නිදහසේ ඇවිදිමින් හිටිය මිනිහට නේද මේ වින් නැහිය වුනේ. අද සැනසිල්ලේ නිදාගන්නවත් පුලුවන්ද පෙනෙන හීන කන්දරාවයි ඒ වට බය වෙන තරමයි ගැන හිතුවම . සක්විති බලයක් ලැබුනත් මොකටද සැනසිල්ලක් නැත්තම්. මේක එයා නොදැනුවත් කමින් තණ්හාවෙන් වයිරයෙන් පලිගැනීමෙන් බදා ගත්තට දැන් දැනෙනවා ඇති තමන්ගේ වල තමන්ම කපාගෙන දුක් විඳින බව.

    • වික්කම සිංහ ඇතුලෙ නරියා says:

      ඒ මදිවාට මහින්දව අන්නන්න කියල ගෝල් ෆේස් එක දීල කරගත්ත වින්නැහිය​. දැන් මහ රෑ ජාමෙට හී නෙන් බයවෙල ඇහැරෙනවලු සෙනග ගඟක් ගලනවෝ මාව මරන්න එනෝ කියල​.

  5. Niru says:

    When did this bugger become a sinhaya? He has always been a donkey in tiger out fit.

  6. danu says:

    බොරැ කියල පුටුවේ ඉදගත්තාට වැඩ පච වෙලා නරින්ට සි0හයෝ වෙන්න බැරිවෙලා ONLY LION RAJAPAKSHA

  7. බන්ඩා says:

    යුඑන්පී දේසපාලනේ කියන්නෙ චන්ද දිනන එකම නෙවෙය් ඩිජිටල්, ලීඩර්ට යස් සර්, යස් සර් ටී බැක් ෆුල් කියල කඩේ යන එකටය්. ඔින් කිව්වා සිරිපාලය ලඟදිම යුඅැම්පියට මුක්කුව ගහල උඹව අාසනයෙනුත් පන්නවා. හැබැයි දැනටම රනිලගෙ යූඒන්පිය අජූත වෙලා ඉවරය්. ඉතින් උඹලට ඊලඟ සැරේ ෆ්‍රි වය්පය් නෙවෙය් ප්‍රි සෙක්ස් දුන්නත් චන්ද දිනන්න බැහැ. උඹල ඔක්කොම අතුගෑවිලා යනව.

  8. Kolitha says:

    Thaman thamantama digital karagaththama ohoma wenawa thama.kiyapu walwataram dan belle ethilada

  9. sakunathalaa says:

    Ane sar mage passa thaama ridenawaa. Uda pannna nisaada koeda?

  10. යුක්තිය says:

    මුගෙ සිංහ කම දෙකොනෙං වැක්කෙරෙනව ෆ්‍රී වයිෆයි කියපු ගමං….!

Main News