සිංහරාජයේ කිසිදු පරිසර හානියක් නෑ..- යුනෙස්කෝ කියයි..
March 27, 2021 at 10:00 am | lanka C news
සිංහරාජ වනාන්තර තුළ යුනිස්කෝ සංවිධානය අවධානය යොමුවිය යුතු මට්ටමේ කිසිදු පාරිසරික හානියක් සිදු වී නැතැයි සහතික වන බව යුනිස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාංශය සඳහන් කරයි.
එහි මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා සඳහන් කළේ දැනට ඇතැම් මාධ්‍යවල පැවසෙන අන්දමේ කිසිදු හානියක් සිංහරාජ වනාන්තරයේ කිසිදු ලෙසකින් සිදු නොවන බවයි.
සිංහරාජ වනාන්තරය ආසන්නම මාදු ගැටය ප්‍රදේශයේ වැවක් තැනීමට කළ යෝජනාව ගැන අදහස් විමසා යුනිස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට ලිපියක් යැවූ බවද ඔහු සඳහන් කළේ ය.
එහි වැවක් තැනීමෙන් අක්කර පහක් යට කෙරෙන බවත් එවන් කරුණකට යුනෙස්කෝවෙන් කිසිසේත්ම අවසර නොලැබෙන දන්නා නමුත් එම යෝජනාවලිය යැවූ බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අධ්‍යාපනයේ ගෝඨාබය දන්නෙ නැති දේ
වටිනාකම් තමයි ඉස්සෙල්ලාම වෙනස් කරන්න ඔනේ. මහාවංශය ගෝඨාබය වර්ෂන් එකෙන් ඉංග්‍රිසි වලින්කියවන්න එපා. සිංහලෙන් අධ්‍යාපනය ලබා දෙන්න. උඹලට කියනවාට වඩා හොදයි. මුනිවත රකින එක.
බටහිර අධ්‍යාපනයෙන් මොළ සොදාගත් මිනිසුනේ
උඹලට බොහෝ දේ ඔනේ
නමුත් ඉන්න තැනක්
හා කුසට ආහරයක් මදිද
උඹලායන්න තරගයේ
සිංහලකමට හැදුනු අපට මොනතරගයක්ද
අපවෙමු කුරිරු අසල්වාසින්ගෙන්
නැත්තම් කලු සුද්දන්ගෙන් බැට කන ජාතියක්
දියුණුව කොහොද බාහිරව තියෙන්නෙ මනස දියුනුව හැරෙන්නට
උඹලා නවතින්නෙ කොහෙද
ගස් වැල් ඔක්කොම කපාදමලද
ගොවි බිම් ඔක්කොම කර්මාන්ත කරලද
මොනවද උඹලට ඔනේ
අය බැ ආපසු හරවන්න උඹලගේ විනාශය
මටනම් අද දවල්ට කන්න තිබුණොත් ඇති
තවද නිදහසේ බුදුන් වදින්න
හාමුදුරුවන්ට වත්පිළිවෙත් කරන්න තිබුණොත් ඇති
උඹලගේ අසිමිත ආසාවන් උඹලා ලෙඩ කරනවා
ඔව් බුදු හාමුදුරුවනේ කෙලස් පිරුණු මිනිසුන් මැද
අපි ඉතා සුවසේ වෙසෙමු
ඔහොම කියන මීගස්වත්ත මහත්තයා කවුද කියල දන්නවද?
Onama Minihekuta hethu athuva nethuva garahana Kalakanni ratak.
Umbada uva jathaka kale sahathika denna.
Thamanta adala danna deyak karapan gon aliya
ඇත්ත්ටම කවුද බන් ?
අර එකෙක් මට උත්තර දීල තියෙන්නෙ. උගෙන් අහපංකො. වියත් මගෙ පොරක් තමයි
ඇති යාන්තන්. අපි බොරුවටනේ බය උනේ.
සියයට තුන හැමදාම කරන්නේ බිල්ලො මවලා කිඹුල්ලු බේරගන්න එක නොවැ…
ඕවා බොරැ කතා. යුනෙස්කෝව මොනවද දන්නෙ සිංහරාජෙ ගැන. අහන්න ඕනෙ භාග්‍යාගෙන්. එයා තමයි දන්නෙ. බස් එකේ යනකොට දිනපතා එයා දකිනවා.
Baggyage Kele vevilada koheda.oya pathe kollek nehene Kele kapanna.
Apita behe api vayasai
umbe duwa inne. ekiwa allagena kapapan pupuranakam. kohomath umba ekita kapana bawa umbe gaani kiuwa.
Then what are those cleared lands we see in the middle of the forests. Also obviously the cleared land Bagya pointed out would have certainly been part of Siharaja if notvfor someone had fraudulanty made an original bogus deed.
හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ සීන් එකක් යන්නේ.