සිංහරාජයේ කිසි ගහක් කපලා නෑ.. සිංහරාජය තුන් ගුණයක් ලොකු කලේ මේ රජය ආවට පස්සේ..
March 24, 2021 at 3:00 pm | lanka C news
ආන්දෝලනයකට ලක්ව ඇති ඉඩම සිංහරාජයට අයත් නැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එය පෞද්ගලික ඉඩමක් බවත් එහි දැනට කිසිදු ගස් ඉවත් කිරීමක් ද සිදු කරන්න නැති බවත් ඇමතිවරයා පැවසීය.
නමත් එම ඉඩම හා ඊට සම්බන්ධ තවත් ඉඩම් කිහිපයකුත් රජයට පවරා ගත හැකිදැයි වාර්තාවක් කැඳවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
පැවති ප්‍රමාණය මෙන් මෙන් තුන්ගුණයක භූමි ප්‍රමාණයක් සිංහරාජ අඩවියට එකතු කළේ වත්මන් රජය යටතේ බවද ඔහු තවදුරටත් කීය.
ඔහු මෙම අදහස් පල කලේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
Nakadee pusiiii…🤣🤣🤣
කේරල ගංජා සොදුරුද මෙතරම්.. 🤓🤣
මස් කට්ට මාර රසයි නේ?
Massage of respect sir. The meat bones are delicious.