සිංහරාජයේ ජලාශ හදන්නේ චීන්නුන්ට වතුර දෙන්නයි.. ලංකාගමට පාර හැදුවේ එම ව්‍යාපෘතියටයි..
March 25, 2021 at 3:50 pm | lanka C news
සිංහරාජයේ ජලාශ ඉදිකරන්නේ මෙරට ජනතාව වෙනුවෙන් නොව හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කරන චීන ව්‍යාපෘති සදහා බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
එම ජල යෝජනා ක්‍රමයෙන් 80%ත් චීන ව්‍යාපෘති සදහාත් ඉතිරිය ගොවීන් සදහාත් ලබා දීමට යෝජනා වී ඇතැයිද උත් වහන්සේ පැවසූහ.
පසුගියදා ලංකාගමට මාර්ගයක් ඉදි කරන ලද්දේ එහි ජනතාව වෙනුවෙන් නොව මෙම ව්‍යාපෘතියට අවශය යටිතල පහසුකම් වෙනුවෙන් යයිද උන් වහන්සේ කියා සිටිති.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.
පරිසරය හා හුස්ම ගැනීම ගැන කතා කරන මිනිසුන් නිවෙස් වල ජීවත් වෙන්නේ ගස් යටද, කඩදාසි පාවිච්චි කරන්නේ නැද්ද, වාහන වල යන්නේ නැතිද, මේ හැමදෙම අපූරුවට කරයි
ලී මෝල් පවත්තාගන යන වැලි ටිපර් එලවන යු එන් පී කාරයන් ජේ වී පී කාරයන් නැතිද
මිනිසුන්ට වතුර බොන්න එපාද
හැම දේකටම විරුද්ද වීම තේරුමක් නැත. අවශ්‍ය වන්නෙ චිරස්තායි සන්වර්දනය ගැන කතිකාවට සහභාගි වීමයි.
දැන් වී ඇති ප්‍රශ්නයනම් නිදහසේ අදෝවාතයක් වැරීමට බැරි තරම් පරිසර වීරයන් පෙනී සිටීමයි
මෙය තව ටික කලකින් ජනතාවට වාතයක් වෙනු ඇත. එවිට ඇත්ත ප්‍රශ්නයකට පවා කතා කිරීමට බැරිවෙනු ඇත
good
I pity this monk, he says this to save this country. But the listeners are donkeys. They have no common sense, no education, no patriotism, they don’t like this country. Blaming the rival political parties to cover their own sins. Those mad donkeys must realise that this country is ours, we should be the destroyers like this present government! They are here to lambast this land!
මේ හාමුදුරුවන්ට අපහස කරලා වැඩක් නැහැ…විෂය භාර ඇමතිතුමාට ප්‍රකාශයක් කරන්න පුළුවන්නේ කාරණේ ඇත්තද නැත්ද කියලා…එහෙම නොකර සමාජ ජාලා වල මඩ ගහන්න ගැන්සි දාන එක සදාචාරාත්මක නැහැනේ…මෙච්චර ලෝකේ දියුණු කාලේ මුහුදු වතුර පිරිසුදු කරලා ගන්න පුළුවන් කම තියෙද්දී කැලෑ අස්සේ නිදිවදින්න හදන්නේ මොකටද? හිතපන්කෝ පහුගිය අවුරුදු 70 ට ..මේ දේසපාලුවෝ උඹල අපිට ආදරේට කරපු එක දෙයක්.. කිසි එකෙක් අනාගතය ගැන සලකලා වැඩ කරලා නැහැ..ඔක්කොම උන් අවුරුදු 5 ඇතුලත කරන්න පුළුවන් කෙටිකාලීන ලාබයක් ගන්න ව්‍යපෘති විතරයි කරලා තියෙන්නේ.