සිංහරාජයේ ජලාශ හදන්නේ චීන්නුන්ට වතුර දෙන්නයි.. ලංකාගමට පාර හැදුවේ එම ව්‍යාපෘතියටයි..

March 25, 2021 at 3:50 pm | lanka C news
සිංහරාජයේ ජලාශ හදන්නේ චීන්නුන්ට වතුර දෙන්නයි.. ලංකාගමට පාර හැදුවේ එම ව්‍යාපෘතියටයි..

සිංහරාජයේ ජලාශ ඉදිකරන්නේ මෙරට ජනතාව වෙනුවෙන් නොව හම්බන්තොට ප‍්‍රදේශයේ ආරම්භ කරන චීන ව්‍යාපෘති සදහා බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

එම ජල යෝජනා ක‍්‍රමයෙන් 80%ත් චීන ව්‍යාපෘති සදහාත් ඉතිරිය ගොවීන් සදහාත් ලබා දීමට යෝජනා වී ඇතැයිද උත් වහන්සේ පැවසූහ.

පසුගියදා ලංකාගමට මාර්ගයක් ඉදි කරන ලද්දේ එහි ජනතාව වෙනුවෙන් නොව මෙම ව්‍යාපෘතියට අවශය යටිතල පහසුකම් වෙනුවෙන් යයිද උන් වහන්සේ කියා සිටිති.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

27,344 views

37 Comments to “සිංහරාජයේ ජලාශ හදන්නේ චීන්නුන්ට වතුර දෙන්නයි.. ලංකාගමට පාර හැදුවේ එම ව්‍යාපෘතියටයි..”

  1. Mercedes says:

    අනේ බූරැවා ….තෝ වගේ ගනින්නාන්සේ කෙනෙක් …..මෝඩ මූසල යෙක්….
    වතුර දෙන එකටත් චීන්නු ගාවන කාලකන්නි යා….
    චීන්නු උකුස්සන් ද ????
    තොපි මේ කරන කරැම වලට කවදහරි උගුරට වතුර ටිකක් නැතිව පාරෙ මැරෙන්නෙ ….

    • ශිරාන් says:

      යකෝ මේකේ කොමෙන්ට් කොටන වහල් බයියෝ දැක්කම පුදුමත් හිතෙනවා රට මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ගැන.

    • ගමේ මිනිහා says:

      ලංකාපුර මිනිස්සුන්ට කැළයත් ගමත් දෙකම නැතිවෙන හැඩයි…

    • සිංහරාජේ ලෝක උරුමයක් උනත් එකයි නැතත් එකයි. ඒක අනිත් උන්ගේ උරුමයක් නෙවේ ඒක අපේ උරුමයක්. තොපි හදන්නේ අපේ රටේ උන්ට තියෙන උරුමය අනිත් උන්ට දෙන්ටද. මේ හු …පුතාලා මොනකුනුහරුපයක් කරනවද දන්නේ මුන්ට ඩොලර් පුජාකරන උන් පමණයි.

    • මරා says:

      මුගේ නම Mercedes උනාට මරාගෙ වසුරු කන ඌරෙක් වගෙයි

  2. john the baptice says:

    ගොන් බයියෝනම් රාජපක්ෂලා රටම සුද්ද කලත් සංතෝසයි

  3. ඉන්නා says:

    පාහියන්ගල ටම පලයං…පිටිපස්සෙ ඉන්න ජෙප්පො දෙන්නත් දාගෙනම….
    කාලකන්නි කහකඩයා ….මුන්ඩයා….

  4. ඩොලර් says:

    කට අරිින කොට ඩොලර් විදිනවා…..ඇත්තටම මූ නං වල් සතෙක්…..

    • SL says:

      මේ සින්හරජේ ඇතුලට තියා මායිමටවත් වැවක් ඕනේ නැහැ, ස්වාමින්වහන්සේ හරියට හරි. චීනට නෙවෙයි
      මොකාට වතුර දෙන්න වත් සින්හරාජෙට අත තියෙන්න ඕනේ නැහැ

      සිංහරාජේ කියන්නේ අවට මුළු ප්‍රදේශයේම ජලපෝෂක වනාන්තරය .මෙතැන් හරක් වගේ ස්වාමින් වහන්සේට බනින්න බෝල මොකෙක් ද අඩුම තරමේ ගෙදර වත්තේ වත් ගහක් හිටුව ගනු !!!

      • Damian says:

        මෝඩයෝ, බැම්මක් හදන්නේ ජල මට්ටම උස්සන්න අවශ්‍ය නිසා.

      • ඩොලර් says:

        අනේ පල පොන්ටිං යන්න…අපි හොදට ගස් හිටවන එවුන්…..රටේ මොකක් හරි සංවර්ධනයක් කියන කොට පඩ ජෙප්පො එක්ක එකතු වෙලා සිවුර කර⁣ට ගන්න මුං වෙන ඇජෙන්ඩා එකකඉන්නේ..පඩු කරද ගහෙ සිවුර ඔනන අමනයෝ.. තෝත් පංසල් බත් ගිලල සාසනේට වික කරන හීරලුවෙක්ද කොහෙද ….

      • නදීශ says:

        දැං රටේ සියලු සංවර්ධනය කරන්න ඕනෑ මේ හතර කේන්ද්‍රය පාලු මුන්ඩයන් ගෙන් අහලද ???
        මයික් එකක් දැක්කොත් ඩොලර් විදින මෛත්‍රී ය නැති පරිසරය විකුණන සිවුර පොරවගත්තු තක්කඩියෙක් ….

      • තම්පලා says:

        උබේ ගෑනිගෙ ජල පෝශක කැන පරිස්සමෙන් පුතා….
        රටේ සංවර්ධනය ට අකුල් හෙලන පරයෝ….උබ උබේ වත්ත බලාගෙන හාටපං ඉස්සෙල්ලාම …..මුං සාසනෙ වනසන කල්ලතෝනි….

  5. upsaka says:

    අනේ යකො මුඩු මහනුනේ තොපි මෙරට විනාසනොකර දියුනු වෙන්න ඉඩ ඇරපියො, තොපි මෙ රටක සන්වර්දනයට අකුල් හෙලන තරමක්ද මෙ. තොපිට මිනිස්සු ලගදිම වටකරලා ගහනවා. මෙරටට කලක් යන්න එක්කො මෙරට මුස්ලිම් වෙන්න ඔනේ නැත්නම් කතොලික රටක් වෙන්න ඔනෙ. හාමුදුරු තොපි රට කනවා.

  6. ප්‍ර්ජනනයා says:

    තොපි අර නිකන් තිබ්බ එකම එක ගහ මහන කරලා දැම්මා… පැලයක් වත් හිටෙව්වෙ නෑ…. දැන් ගහ දීග දීලා පැටව් ටිකක් බෝ කර ගන්න විදියකුත් නෑ….දැන් ඔය පරම්පරාවත් ඔතනින්ම ඉවරයි….සිවුරැ ඇරලවත් බන්දලා දෙන්න වෙයි පැටවු ටිකක් හදා ගන්න……

  7. sunimal says:

    ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ කියලා කතාවක් අප අතර තිබෙනවා.

  8. Damian says:

    නොදන්න දේවල් දෙසන්න ගිහින් පච වෙන්න එපා.

  9. Gunaya says:

    සින්හරාජේ හොටෙල් එකක් හදන්වා කියලත් කියලා මුලින් කීවේ කවුද
    මේ කතාවත් අරගන වෙනවුන්ගේ බහට අපේ ගෙදරට සිහජාජයේ ගස් කපන සද්දය ඇසෙනවා කිවේ කවුරුන්ද
    ඉන්දියානුවන් සින්හරාජයේ පැල් බැද වල්ලපට්ටා හස් කපද්දී නොදැක සිටි මිනිසුන් කවුරුන්ද
    යන්නට ජාතක කතා වස්තුව තුල උපමා තිබේ

  10. ex hadaya says:

    පරිසර ය විකුනන්න ලේසියි නේ අපේ හාංදුනෙ බනක් බාවනාවක් මිනිස්සු නිට කියල දෙනවට වැඩිය….

Main News