සිංහරාජය කපා දමා නැවත සිටුවා දෙන්න මා කැමතියි…
December 2, 2020 at 12:02 am | lanka C news
දේශපාලඥයන් මූල්‍ය රටේ වනාන්තර සහ රක්ෂිතයන් විනාශ කර ඔවුන්ම මුල්වී තමන්ගේ වියදමින් එය නැවත ඇති කළ යුතු බවට තීන්දු තීරණ ගන්නා බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
සිංහරාජය වැනි රක්ෂිත වනාන්තරයක් කපා දමා නැවත සිටුවීමට ලැබේ නම් තමන් වුවද ඊට අකමැති නොවන බවද ඔහු කියා සිටියේය.
රාජ්‍ය මුදල් අවභාවිතා කළ චෝදනා නැති අයට පමණක් නාම යෝජනා ලබා දෙන්නැයි මැතිවරණයට පෙර පක්ෂ නායකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කල නමුත් ඒවා නායකයන් සලකන්නේ නැතැයිද ඔහු පැවසීය.
හොරකම් කළ මුදල්වලින් කුට්ටියක් පක්ෂවලටත් යන්නේ දැයි තමන් නොදන්නා බව ද පැවසූ ඔහු ඕනෑම පක්ෂයක් එසේ වන බව ද කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ හොරණ දික්හේනපුර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.
Science says that Sinharaja took 200 million years since Jurasic period to develop to present level. You have only 4 years left to do that task
Indeed. Due to lack of proper education, Parliament is full of these kind of low class uneducated no capacity dinkies..
@Vidura : සරම උස්සලා උඹේ සිංහරාජේ කපාගෙන නැවත හිටවගනින් මොංගල් නාකි මයිනා..
NO THANKS YOUR FACE RECOGNIZED DIFFERENT MEANING. WHAT HAPPENING ALL ANIMALS? WHAT A CRAZY MAN YOU ARE?
මූ 20ට බැනලා බැනලා චන්දේ වෙලාවේ පැනලා පක්ෂව චන්දේ දුන්නා, විශ්වාස කරන්න බැරි පරයෙක්
තවත් කෛයිවාරූ කාරයෙක් වීරමංකී වගේ විසිල් විතරයි බල්ටී නෑ ! මුන්ට දැන් පුන්නක්කු බෛයොත් බනිනවා. 😂😂😂
කියන එක තේරුම් ගන්න. මිනිහ කියන්නෙ VIP කෙනෙක් වැරැද්ද කරාම ඒක යටගහනව කියල. බදුර්දීන් කේස් එක තවත් උදාහරණයකින් පෙන්නුවෙ.
Yes, why all these people understand wrongly. Without reading properly. පොල්ලේ මල්
සිංහරාජේ කපා දාල හිටෝපන් තොගේ අහවල් එක පහරයා. මකබැවිලා පලයල්ලා තොපි සේරම මේ රටින්. සොබාදහමින් තොපි ඔක්කොටම දෙනවා සොට් එක බොහොම ඉක්මනට. කපල හිටවන්න උබේ අම්මට කියපන් වෙන එකෙක් හදාගන්න කියලා
දැන් මේ ගොයියා කිච වෙලා අහවරයි. 20 දි දුන්න ලොරි ටෝක් වලට පස්සේ බල්ලෙක්වත් මුන්දැගේ කථා පයිසෙකට ගණන් ගන්නේ නෑ. this guy is an outdated knob jockey
විදුර මහත්තය කියල තියෙන දේ හුඟ දෙනෙකුට තේරිලා නැහැ.හැමදාම උඩින් පල්ලෙන් අතගාල කුලප්පු වෙන අපේ මිනිස්සු සරම කරට අරන් උන්නැහෙගෙ පතුරු අරිනව.වන රක්ෂිත කපපු උන්ට ඒ වෙනුවට වෙනත් තැනක පැල සිටුවන්න නියෝග නිකුත් කරන රටක් මේක. මිනිස්සු කලබල වෙලා සරම කරට ගන්න එකත් ඒ හැටි අරුමයක් නෙමෙයි.උන්ට බැනල වැඩකුත් නැහැ.
Ane ane kakul dekey mee harak.
Vidura malli kivve viyangayen, ara pakaya Budura hevath thambi Vandura va shape kala nadu theenduwa nisa onema pakayek kele kepuwoth neethiya anuwa aluth kelayak hitevvama hari kiyalai.
Meka therum karaganna beri 10 n.8k (80%)
Moda jahamanayo bawa mata nam vetahuna oooooooooy.
විදුර අාදර්ශමත්..!
හොද දැක්මක් අනාගතයක් අැති ,දැනටම අගමැතිකමට සුදුසුකම් තියෙන. කොන්දක් තියෙන කෙලිනන් කතාකරන බලාපොරෙත්තු තැබියහැකි විශිෂ්ඨ නායකයෙක්..!