සිංහරාජය කපා දමා නැවත සිටුවා දෙන්න මා කැමතියි…

December 2, 2020 at 12:02 am | lanka C news
සිංහරාජය කපා දමා නැවත සිටුවා දෙන්න මා කැමතියි…

දේශපාලඥයන් මූල්‍ය රටේ වනාන්තර සහ රක්ෂිතයන් විනාශ කර ඔවුන්ම මුල්වී තමන්ගේ වියදමින් එය නැවත ඇති කළ යුතු බවට තීන්දු තීරණ ගන්නා බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

සිංහරාජය වැනි රක්ෂිත වනාන්තරයක් කපා දමා නැවත සිටුවීමට ලැබේ නම් තමන් වුවද ඊට අකමැති නොවන බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය මුදල් අවභාවිතා කළ චෝදනා නැති අයට පමණක් නාම යෝජනා ලබා දෙන්නැයි මැතිවරණයට පෙර පක්ෂ නායකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කල නමුත් ඒවා නායකයන් සලකන්නේ නැතැයිද ඔහු පැවසීය.

හොරකම් කළ මුදල්වලින් කුට්ටියක් පක්ෂවලටත් යන්නේ දැයි තමන් නොදන්නා බව ද පැවසූ ඔහු ඕනෑම පක්ෂයක් එසේ වන බව ද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ හොරණ දික්හේනපුර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

92,841 views

24 Comments to “සිංහරාජය කපා දමා නැවත සිටුවා දෙන්න මා කැමතියි…”

  1. සිංහරාජ තලගුලි says:

    අමාත්‍ය මණ්ඩලයක සාමූහික වගකීම යනු කුමක්දැයි නොදන්නා පිස්සු පූසෙක්

  2. ara soyza says:

    mexico saha colombia wala kudu king wa thoranne rajayen . kudu king business eken kotasak rajayata denna ona. rajaya kiyanne balaye inna deshapaalana pakshayata. mata hithenne dan lankaweth e kramaya yanne.

  3. වයි දිස් කොලවෙරි says:

    ඔහොම කරන්න ගියොත් ජෙප්පො 90,000ක් මරපු එකට 90,000ක් ළමයි හදල දෙන්න ඉල්ලයි.

  4. Sumeeda says:

    අංගොඩ සිටිය යුතු පුද්ගලයින් දේශ පාලනයට පැමිනිවිට මේවගේ තකතීරු කතා කියනවා .මින් පසු නාමයෝජනා දීමේදී මොලය පරීක්ෂා කිරීම අනිවාර් ය කලයුතුයි .

    • WIDURA padithuma says:

      නිවුස් එකක් කියවල තරුම් ගන්න බැරි හරක්නෙ අපේ රටෙ ඉන්නෙ, මේ මනුස්සයා බදියුදීන්ට දුන්න තීරණය ගැන උපහාසාත්මක කතාවක් කරන්නෙ, ඔහම උඹලනෙ බන් චන්දෙ දෙන්නෙ. මොන ගොනාද කැලේ කපලා වවන්න ඔයාග් සල්ලි වලි කීවම අකමැති වෙන්නෙ, කියල කියන්නෙ,එහෙම නැතිව සින්හරාජය කපන්න දෙන්න කියන එකක් නෙවේ

    • amila says:

      mama hithanne eya kiyapu de oyata therila ne. hodata aye kiyawala balnna.

  5. Modaya says:

    උඹ වගේ මෝඩ හරක්

  6. Buwaneka says:

    only just Pada Talks…

  7. GAMINI SENANAYAKE says:

    Lunatic, if You do, what has happened to the biodiversity.
    At the time of 20th issue and before, he did this type of thousand/bull talks. If you can, enforce a law that two tree have to be plant if one tree cut.

  8. sand man says:

    mu kiyana katha wiswasa karanna ba …. moda yakek api dakkane 20ta kiyapu ewa eta passe monawada kapu rilawa wage hitiye

  9. Rasika says:

    මෙම නඩුව රිට් ආඥාවක් ඉල්ලා පැවරූ නඩුවකි. මූලික අයිතිවාසිකම් හෝ රිට් ආඥා ඉල්ලා පවරන නඩු වලින් දඬුවම් දීමට හැකියාවක් නැත. හානි පූර්ණය කිරීමක් හෝ වන්දියක් ලබාදේ. දඩුවම් ලබාදීමට නම් රජය විසින් අපරාධ නඩුවක් පැවරිය යුතුය. පරිසර යුක්ති කේන්ද්‍රය රජය නොවේ.. රජයේ වග කිවයුතු ඇමති වරුන් රටේ මූලික නීතිය වත් නොදනී…

  10. mudiyanse says:

    දැන් මේ ගොයියා කිච වෙලා අහවරයි. 20 දි දුන්න ලොරි ටෝක් වලට පස්සේ බල්ලෙක්වත් මුන්දැගේ කථා පයිසෙකට ගණන් ගන්නේ නෑ

Main News