සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…

March 25, 2021 at 9:20 am | lanka C news
සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…

සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබෙන ජලාශය හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් 4 ක පමණ භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

මේ පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව ආයතන ලේකම් මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා පැවසීය.

ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම ගැන ඇමතිවරයාට පෙන්වා දුන් බව ද ඔහු පැවසීය.

මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමිනි.

එකී ඉදිකිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීමට පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුව ලිපියක් යොමු කළ බවද මීගස්වත්ත මහතා සඳහන් කළේය.

49,169 views

20 Comments to “සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…”

  1. LION says:

    යුනෙස්කෝ එකට අයිතිය මොකද්ද අපේ රටේ සන්වර්දන වැඩ නවත්වන්න. සුද්දන්ගෙ ඉරිසියාව.

    • ලක්මාල් says:

      අන්න ඒකනේ. අපිට ඕන කැලයක් අපි කපනවා. හරියට තලේබාන්ලා බාමියන් බුද්ධ ප්‍රතිමාව විනාශ කල වගේ. උන්ගේ ප්‍රතිමා උන්ට ඕනෙනම් විනාශ කළා.

    • On The Spot says:

      අපිටත් ඕනෙ උඹල වගේ සිංහයො තමයි බං.ඒත් මට සැකයක් තියනව බං උඹ ගැන​,උඹ සිංහ හම පොරව ගත් වෘකයෙක්ද​?

  2. Sun says:

    Really this is not necessary, rather than spending millions from the beggar’s pocket same some money to uplift the life of poor people of the country.

  3. රන්වල says:

    දැන් පූලුවන් ජිනීවා විරෝධය වගේම යුනෙස්කෝ විරෝධය පෙන්නල බයියන්ගෙ චන්ද ගන්න.සින්හරාජෙ කපන්න බලය ඉල්ලුවත් දෙන සෙට් එකක් තමා මේ බයියො.යුනෙස්කෝ ජිනීවා අයි එම් එෆ් ඔය මොකක්කත් අපිට ඕන නෑ චීනගෙන් ණයක් ගිනි පොලියට අරන් කෑලි කෑලි රටෙන් විකුණමින් අර උතුරු කොරියාව වගේ ලෝකෙන් දුරස් වෙලා අපේ ලෝකයක් හදා ගෙන ඉමු.ගොන්දුල සර් ඉල්ලුව වගේ බජිරි කමු.

    • මේ වගෙ උන් පාර්ලිමේන්තුවට ආයේ එපා says:

      බජිරි කාලා හර්බල් ගංජා පූස්තියකුත් ඇද ඇද ඉන්න බැරියෑ

  4. මේ වගෙ උන් පාර්ලිමේන්තුවට ආයේ එපා says:

    මේ වගේ කැලෑ කොටසක ගස්වැල් ගැන්නත් ජීවත්වෙන කුඩාම සතා දක්වා සත්ව විෂේශ ගැනලා අහවර කරන්න පුළුවනිද ?
    මහ පිස්සු විකාර වැඩ. හම්බන්තොට මිනිස්සු මෙච්චරකල් කාලා බීලා නාලා රීලා පුක හේදුවේ නැද්ද ?

    • Ranasinghe says:

      කැලෑ කොටසක නොවේ වල් පැලෑටියක පවා අසීමිත ජීවිත ගනනක් වෙසේ. මේ නිසා කල යුත්තේ වාහන විවිද ඇදුම් පැලදුම් හා අසීමිත ආහාර පුරුදු අතහැර පරිසරයට අනුව ජීවත් වීමයි

  5. වාසනාවන්ත රටක අවාසනාවන්ත මිනිස්සු says:

    දැවැන්ත අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමු…. එකක් නෙවෙයි කිහිපයක්ම… මහපොලොවට සතා සීපාවට ගහ කොල ඇල දොලට ආදරය කරන වෙනරටවල සුද්දො සුද්දියනුත් සපෝර්ට් කරාවි උපරිමෙන්ම

  6. Dil says:

    We should grow trees but at the same time must think of basic needs of the people….Hambanthota is a very dry zone and people suffer a lot when the drought hit. Are you all asking not to give drinking water to the people of the area? Not to provide roads for the poor people? My suggestion is plant new trees and do the project as well.

    • Suranjan says:

      What the hack you are saying bro..

      They need them .. but don’t touch sinharaja rain forest …

  7. MJ says:

    Kaalakanni paara heduwe minissunta adarayata nemei. Rata wikunagena kanna paara hadanna nisaa.

  8. Araliya says:

    Ahaa oka thamai Lankagamata parawal hadala deela mulinma game minissunwa rewatuwe……

  9. Wimal says:

    henama gahapan para rajapaksha wesige puthalata

  10. Love nature says:

    මේ වා අහන්න ගිය අය ලැජ්ජා වෙන්න ඕනේ.

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ..
    ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ..
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ…
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ…

Main News