සිංහරාජ ගම්මානවල ජලය සිදී යයි.. බොන වතුර බවුසර් වලින් ගෙනේ..

March 7, 2020 at 8:02 am | lanka C news
සිංහරාජ ගම්මානවල ජලය සිදී යයි.. බොන වතුර බවුසර් වලින් ගෙනේ..

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සිංහරාජ වනාන්තරය පාමුල පිහිටි රක්වාන නගරය ඇතුළු ඒ ආසන්න ගම්මානවල ජල මූලාශ්‍ර විශාල වශයෙන් සිඳී ගොස් තිබීමේ.

මේ හේතුවෙන් එහි වෙසෙන ජනතාවට පානීය ජලය බවුසර මාර්ගයෙන් සැපයීමට කටයුතු කර ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ වසර මුළුල්ලේම සිසිල් කාලගුණ තත්ත්වයක් පවතින රක්වාන ප්‍රදේශයේ මෙවැනි කාලගුණයක් ඇති වූයේ වසර පනහකට පමණ පසුව බවයි.

වියළි කාලගුණය තවදුරටත් පැවතිය තත්වය තවත් බරපතල වනු ඇතැයි ප්‍රදේශවාසීන් කියා සිටිති.

795 views

4 Comments to “සිංහරාජ ගම්මානවල ජලය සිදී යයි.. බොන වතුර බවුසර් වලින් ගෙනේ..”

  1. පෙරේදා ඉඳන් සිංහරාජෙට වහිනවෝ.

  2. Tommy says:

    ගනං ගන්න දෙයක් නෑ , අවුරුදු පනහකට කලිනුත් මේකම වෙලා තියෙන්නෙ

  3. Viewer0001 says:

    එන්න!.
    අපි තවත් ගස් කපමු!
    පරිසරය වනසමු!..

  4. Sun says:

    This is the work of deforestation due to former Baduddeen and the current ministry of forest. They know nothing about forestry but use that to make money by selling the land and cut wood for people but not developing the country my dear friends.

Main News