සිංහරාජ මාර්ගයට විරුද්දව එක්සත් ජාතීන් පැමිණිලි විභාග කිරීම අරඹයි..

September 24, 2020 at 1:20 pm | lanka C news
සිංහරාජ මාර්ගයට විරුද්දව එක්සත් ජාතීන් පැමිණිලි විභාග කිරීම අරඹයි..

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආසාවක් ආසා ආශ්‍රිතව වන විනාශයක් සිදු වන්නේ යයි එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය විසිනි.

එසේ යොමු කළ පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කොමිසම විසින් නිල වශයෙන් භාර ගත්තේ යැයි එහි නියෝජිත විසින් දැනුවත් කර ඇතැයි එම මධ්‍යස්ථානයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව මේ වන විට මාර්ගයෙන් මාර්ග කිහිපයක් ඉදිවීම නිසා එහි පැවැත්මට අනතුරක් ඇතිවන බව සංගමයේ ලේකම් වදකදවල රාහුල හිමියෝ සඳහන් කරති.

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට මෙම මාර්ග නිසා බරපතළ විනාශයක් සිදුවන බව ද උන්වහන්සේ පවසති.

මෙය ශ්‍රී ලංකාව තුළ විසඳාගත නොහැකි වූ නිසා එක්සත් ජාතීන්ට පැමිණිලි කළ බවද උන්වහන්සේ කියා සිටියහ.

38,946 views

14 Comments to “සිංහරාජ මාර්ගයට විරුද්දව එක්සත් ජාතීන් පැමිණිලි විභාග කිරීම අරඹයි..”

  1. අනුරාධ says:

    පරිසරයට ඇල්මක් ඇති අයට පවා මේ NGO රැළ නිසා දුර්වල වෙනවා. මුන්ව හැම දේටම ජිනීවා.

    • Shiran says:

      මෙය ශ්‍රී ලංකාව තුළ විසඳාගත නොහැකි වූ නිසා එක්සත් ජාතීන්ට පැමිණිලි කළ බවද

      • disce ammt diskedi says:

        එතකොට මේ ගොබ්බයෝ හිතන්නේ ලංකාවේ කැලෑ අයිති එක්සත් ජාතින්ට කියලද ?

        • Love nature says:

          අපේ රටේ ප්‍රශ්න අපිම විසදා ගත යුතුයි ..කුමකටද ජිනීවා යන්නේ අපේ මව් බිම එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ යටත් විජිතයක්ද ?
          කොටි ඩයස් පෝරාව කරන/කරපු දෙය සිංහලයින් කිරීම වැරදියි ..ලැජ්ජයි

    • Hudson says:

      Ayi thope maha eka giniva giye R.premadasata viruddhawa.

  2. දුටුගැමුණු says:

    ඔය පැමිණිල්ලේම ලියාපල්ලා ඇමෙසන් වනාන්තරය කපලා විනාශ කරන ජනාධිපතියාවත් අල්ල ගන්න කියලා

  3. Kamal Italy says:

    තොපිට රෙන්න bara හැදුනත් දුවපල්ලා රීලා එන්න ජිනීවා වලට.

  4. හෙළයා says:

    පාරිසරිකව සිදුවන හානිවලට එරෙහිවීම වැදගත්සේම මෑතක සිට මෙතෙක් නොවූ ආකාරයකට පාරිසරික හානි පිළිබද සිතාගත නොහැකි තරම් හෙලිවීම් හා විරෝධතා පැන නගිමින් පවතී.ශ්‍රී ලංකාව කුමන හෝ ආකාරයකින් තම ප්‍රශ්නවලට අනුන් මත යැපෙන්නේ නැතිව උත්තර හොයන්න ගියොත්, සුළු ජාතීන්ගේ ප්‍රශ්න , ත්‍රස්ත ප්‍රශ්න , මානව හිමිකම් ප්‍රශ්න, පාරිසරික ප්‍රශ්න ආදී නොයෙක් ප්‍රශ්න මතුකරමින් රට තුලින් නොයෙක් විරෝධතා මතුකරන NGO නඩය ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා මෙය හුවා දැක්වීමට උත්සාහ ගැනීම තුල රජයකට ස්වාධීනව කටයුතු කිරීමේ බලය සීමා කරන්න උත්සාහ ගන්නවා. මෙය පරදන්න 20 වෙනි සංශෝධනය අත්‍යවශයි. ඒ වගේම රුසියානු ජනාධිපති තුමා NGO නඩයට කලදේම කල යුතුයි.

  5. aniwa says:

    Gota sir said ok so the pohottuwa can do what ever they want.
    We don’t need so much forests anyway. time to build hotels there with appachchi.
    Jaya wewa sir !

    • Love nature says:

      ‘@ aniwa
      Don’t write bullshit you fool…Forest are valuable to any country….We depend on forests for our survival, from the air we breathe to the wood we use. Besides providing habitats for animals and livelihoods for humans, forests also offer watershed protection, prevent soil erosion and mitigate climate change.

  6. kuru says:

    යෝෂිත අපහස නඩුව දාලද?

  7. rat says:

    හැබැයි දුර බැහැර දුෂ්කර ගම්මාන ඒමට තියෙනවා …ලංකාගමට විතරක් අන්තර්ජාල පාරවල් හිටු කියලා දෙන්න ආදරයක් ආවේ මොකද කියලා සැකයි .

Main News