සිංහරාජ හෝටලය මගේ හවුල්කාරීත්වයක්.. එය හැදුවේ නීත්‍යානුකූලවයි…- රෝහිත රාජපක්‍ෂ

August 29, 2022 at 10:02 pm | lanka C news
සිංහරාජ හෝටලය මගේ හවුල්කාරීත්වයක්.. එය හැදුවේ නීත්‍යානුකූලවයි…- රෝහිත රාජපක්‍ෂ

සිංහරාජ රක්‍ෂිතයට මායිම්ව සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලය ඉදිකර ඇත්තේ හවුල්කාරිත්වයක් සහිත තමන්ට අයත් ඉඩමක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

අදාල හෝටලය ඉදිකර ඇත්තේ සියලුම නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු බව ද ඔහු සිරස රූපවාහිනිය වෙත පවසා ඇත.

එම ක්‍රියාවලියේ යම් වරදක් සිදුවී ඇත්නම් අධිකරණ ක්‍රියාවලියක් හරහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටී.

තහවුරු කළ නොහැකි අසත්‍ය චෝදනා නැගීම සම්බන්ධයෙන් තම පාර්ශව විසින් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග යන්ට මුහුණ දීමට සූදානමින් සිටින ලෙස ද රෝහිත රාජපක්ෂ මහතා චෝදනා නගන පාර්ශවයන්ට ද දැනුම් දී ඇත.

මේ අතර මෙම හෝටලයේ අයිතිය පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බව සර්වපාක්ෂික අරගලකරුවෝ පවසති.

එය අයත් වන්නේ කිසිදා රැකියාවක් නොකළ රෝහිත රාජපක්ෂගේ නම් ඔහු එය ගොඩනැඟුවේ කාගේ මුදලින් දැයි සොයා බැලිය යුතු බව ද ඔවුහු කියා සිටිති.

රාජපක්ෂ පවුලට ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය නිර්දෝෂීභාවය තහවුරු කළ හැකි බවත් ජනතා මුදල් කොල්ලකෑ කිසිවෙකුට නිදහසේ සිටින්නට අරගලකරුවන් ඉඩ නොතබන බවත් ඔවුහු අවධාරණය කළහ.

110,808 views

46 Comments to “සිංහරාජ හෝටලය මගේ හවුල්කාරීත්වයක්.. එය හැදුවේ නීත්‍යානුකූලවයි…- රෝහිත රාජපක්‍ෂ”

  1. හෝටලය හැදුවෙ නීත්‍යානුකූලව වෙන්න පුළුවන් . නමුත් සල්ලි උපයාගත් ආකාරය පැහැදිලි කරන්න . අපි රස්සාව කරලත් ගෙදර හදාගන්න අවුරුදු 20 ගියා තමන්ගේ රස්සාව මොකක්ද මාසික ආදායම් කීයක් ද.

  2. දොං සේතං says:

    කලා විෂයෙන් උසස් පෙළ කරලා ගණිතයට ආචාර්ය උපාධියක් තියෙන එල කොල්ලෙක් තමයි ! රොකට් අරින්නත් දස්සයා !

  3. Alapaluwa says:

    මේවා දකින කොට ඇඟේ මාළු ගඟේ නටනවා.අපිට මතකයි පරිසර විදියේකුවූ සමීර එකළ මේ සම්බන්දව චෝදනවාක් කල සිංහරාජයේ පරසරය වනසමින් මේ මොංගල් චිචි කරණ අකරතැබ්බය ගැන. ඒ විතරද ගොබ්බයා එයට ප්‍රවිෂ්ට විඅට දුරකථන කණුවක් දැමීමට කියා කැලේ කපා පාරක්ද සදා දුන්නා.නමුත් මොකද එදා ඌ කියා සිටියේ එය ඌගේ නොවේ මේ පරසරවේදීන් බොරුවට අභූත චෝදනා නගනවා කිවා මතකද?? ඒ නිකරුණේ චෝදනාවට සමීරට එන්තරවාසියක් පවා ඒවා තිබුණා මගේ මතකයේ හැටියට. ඒ විතරද මේවා මේ ඉන්දුනීසියාවේ එකක් කියා ඒ ෆොටෝ දමා මොංගලයට අපහසත් කරණවා කිවා.අපි දන්නවා ඒ කටයුත්ත කළේ ලස්සණට කවුද කියා අර ගවුම් අඳින පොන්සි ඉරාජ් බව. නමුත් දැන් මු මොකද කියන්නේ එයමගේ සහා තවත් කෙනේකු සමග කරණ එකක් බව පිළිගත්තා. නියමයි මුන්ගේ ණුහුගත් කමට එදා කිවදේ දැන් මතක නැහැ බොරුව කවදාවත් ඉස්තිර නැහැ.සත්‍ය කවදාත් එකයි අන්න ඒ දෙක මු පටළවාගෙන දැන් පුක මුට්ටුවෙලා දඟලනවා…දැන් සහෝදර නිතික්ඤ මහාතුනේ මෙන්න කදිම අවස්ථාව ගැඹුරටම සෝයා යන්න මුන් කෙසේද මේසා විශාල මුදල් සම්භාරයක් සොයාගත්තේ කියා රොකට් යවන්නත් රැකියාවක් නොකර..සහා මුගේ අනිත් පිස්සුවලටත්. වාහාම මේ ගැන සොයා බලන්න දවසක් වත් ප්‍රමාද නොකර.මුන්ට දියයුතු අන්තිම දඩුවම දිය යුතුමයි කාලකන්ණි රාජපක්ෂ මුළු රේජිමයටම.Alapaluwa

  4. Sam says:

    පරයෝ, පර බල්ලෝ, තොට විරුදධව CID එකට පැමිනිල්ලක් දාලා තියෙනවා. තෝ අපිට කියන මේ කුනුහබ්බ ගිහිල්ලා CID එකට කියපිය. පල, පල පරයා, පල. අපි බලමු CID අයියලත් මොකද කරන්නේ කියලා.

  5. NAKI MAINA says:

    යකෝ මගේ පුතා ගෙදර කතා කරන්නේ සිංහලෙන් කිවා,YOUTUBE දැක්ක කතා කරන්නේ ENGLISH වලින් ,දරුවා BISCUT එකක් හෝ කන එකී අපේ සතුට කීවා ,පොඩි එක ලෝකෙම තියෙන වටිනාම කෑම කනකොට රටේ පොඩිඋන් බඩගින්නට දෙල් ගෙඩියක් කඩල උසාවි දැම්ම ,,තොපි ලංකාවට සැපයක් යකෝ,ඔය පෞලටම හෙන හත වධින්න ඕනේ

  6. Chandana says:

    එක තමයි සිංහරාජයේ ගමේ මිනිස්සූ පෙන්නලා හිටපූ ජනාධිපති ගෝටාඛය ජනාධිපති පාර හදලා දුන්නේ .පොඩි මිනිහට පෙන්නලා තමන්ට උදවි කර ගත්තා.

  7. Shane says:

    මුං පවුල් පිටිං මකබෑ වෙන්න ඕනේ. තාත්තා, අම්මා, අයියලා, බාප්පලා සේරම හොරු. ඔය රටේ ජනතාවගේ සල්ලි. CID එක මේවා අල්ලන්න train වෙලා නෑ. උං දන්නේ දේශපාලුවන්ගේ ලෙවකන්න විතරයි.

    • Alapaluwa says:

      බ්‍රෝ ඔබේ comment එකේ එක වචනයක් අඩුයි ඔන්න මම ඒ අඩුව පුරවනවා.උං දන්නේ දේශපාලුවන්ගේ.. පුක.. ලෙවකන්න විතරයි.Alapaluwa

  8. Kandy Whip says:

    If he can show source of funds for purchasing and building the hotel and if funds have been earned in legally then no issue. Please show as to how you earned money to invest in hotel

Main News