සිංහරාජ හෝටලේ තොරතුරු මෙන්න..

August 24, 2020 at 9:20 am | lanka C news
සිංහරාජ හෝටලේ තොරතුරු මෙන්න..

තමනට සිංහරාජ වන රක්ෂිතය ආසන්නය හෝටලයක් ඇතැයි එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පරිසරවේදී සජීව චාමිකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරන ලද්දේ සිංහරාජය හරහා ලංකාගම ප්‍රදේශයට මාර්ගයක් ඉදිකරන්නේ යෝෂිත රාජපක්ෂ මහතාගේ හෝටලයකට මාර්ග පහසුකම් සැලසීම ඉලක්ක කරගෙන බවයි.

මෙම චෝදනා ට එරෙහිව තමන් නීතිමය පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් තම නීතිඥයන් විසින් කටයුතු කරගෙන යමින් සිටින බවත් යෝෂිත රාජපක්ෂ මහතා පැවසීය.

ඇතැම් පිරිස් විසින් නැවත වතාවක් රාජපක්ෂ ප්‍රතිරූපයට කැළලක් කිරීමට උත්සාහ කරමින් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමට උත්සාහ කරන බව ද යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

තමන්ට අයත් කිසිදු හෝටලයක් හෝ නිකේතනයක් වන රක්ෂිතයේ නැති බව ද එම ප්‍රකාශය මහජනයා නොමග යැවීමට කරන කරන ලද්දක් නිසා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

යෝෂිත රාජපක්‍ෂ මහතාගේ යයි කියමින් සමාජජාලවල හුවමාරු වූ පින්තූර විදෙස් රටක හෝටලයක් බවද හෙලි වී තිබේ.

395,008 views

44 Comments to “සිංහරාජ හෝටලේ තොරතුරු මෙන්න..”

  1. ක්‍රිමිනල් says:

    ඔන්න දැන් සජිව චාමිකරට විරුද්ධව නීතීප්‍රක්‍රාව කටයුතු කරන්න අවස්ථාව පැදිලා , එවගෙම සජීවටත් පුළුවන් තමන් ඉදිරිපත් කරපු චෝදනාව සාක්ශී සහිතව ඔප්පු කරන්න . කවුද හරි කවුද වැරදී කියලා බලමු ඉස්සරහට.

  2. Jay says:

    Sir …. Please take legal actions against wrong allegations…..This NGO buggers should learn a lesson.

  3. Again start telling TOP PACHA like previously…………………

  4. rane says:

    me hondama awasthawa okunwa ellanna

  5. Saradiel says:

    මොකා උනත් වන විනාස කරන අය වසලයෝ

  6. sam says:

    නිමල් දේවසිරි පචාරියගේ ඩොලර් වලට කියන සුරංගනා කථා . කාටද අමතක රත්තරන් අශ්වයෝ , ලම්බෝගිනි ,

  7. don katugampala says:

    mee boru magal kiyana jepponta viruddava neethi margayen katayuthu kala yuthuyi.. nethnam 2015 di vage kattak kanna vevi, ….mangala samaraveera ayeth”kele paththara “gahavi ,,tin kiri jeppo fb eke rasthiyadu vevi,

  8. බන්ඩා says:

    2015 මැතිවරණයෙදි බැසිල් ගෙ ඇමරිකාවෙ ප්‍රාන්ත හතරක ගෙවල් හතරක් කියල අපේ රට පත්තරේ පින්තූර දමලා තිබුනා. එම ගෙවල් ඇමරිකන් නිලි ක්‍රිස් ජෙනර් ගෙ එක ගෙයක පැති හතරක පින්තූර බව මම ඒ දවස් වලම පෙන්නලා දුන්හා.

  9. බන්ඩා says:

    2015 මැතිවරණයෙදි බැසිල් ගෙ ඇමරිකාවෙ ප්‍රාන්ත හතරක ගෙවල් හතරක් කියල අපේ රට පත්තරේ පින්තූර දමලා තිබුනා. එම ගෙවල් ඇමරිකන් රියැලිටි නිලි ක්‍රිස් ජෙනර් ගෙ වෙබ් අඩවියේ ඇයට අයත් බව සඳහන් අති විශාල ගෙයක පැති හතරක පින්තූර බව මම ඒ දවස් වලම පෙන්නලා දුන්හා. නමුත් අර පුවත් පත වැරැද්ද නිවැරදි කලේ නැහැ. බැසිල් හොරෙක් ලෙස හන්වඩු ගැහුවා. දැන් යෝෂිතට කරන්නෙත් ඒකමය්. මොංගල් ගෙ පච රැල සොයා ගෙන හිරේ යැවිය යුතුය්.

  10. කාලකණ්නි හැත්ත …ආයේ චුං වෙලාද මන්දා...? …..! says:

    මොකා උනත් වන විනාස කරන අය වසලයෝ..
    පාරවල් දමා බෙදලා කාට හරි විකුන්නන්න යනවද මන්දා…?

    ආයේ චුං වෙලා …..!

    අන්තිමට මේ වගේ වැඩ වලින් පහර වදින්නේ
    රටට හිතකර බලවේග වලට…..

Main News