සිංහලයන්ගේ ජාතිවාදය මඩින්න ෆෙඩරල් ඕනෑ…- විග්නේෂ්වරන්
November 23, 2017 at 6:48 pm | lanka C news
ස්වයං නිර්ණ අයිතිය හා ෆෙඩරල් පාලන ක්‍රමය මෙරට සිංහල මහජාතියේ ජාතිවාදය මර්දනය කිරීමේ ක්‍රමයක් යැයි උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා පවසයි.
නැගෙනහිර පලාත සම්පූර්ණයෙන්ම සිංහලයන් සතු කරගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද මහ ඇමතිවරයා චෝදනා කරයි.
උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම අතහැර දැමුවහොත් නැගෙනහිර පළාතේ වෙසෙන දෙමළ ජනතාව ද්‍රෝහි කමක් කලේ යයි තම පාර්ශවයට චෝදනා එල්ල කරනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
අදටත් ජාතිවාදය ක්‍රියාත්මක බවත් ඒ නිසා උතුර හා නැගෙනහිර දෙපලාත් එක්කිරීම කාලීන අවශ්‍යතාවයක් යයිද මහ ඇමතිවරයා වැඩිදුරටත් අදහස් පළ කර ඇත.
සක්කිලින්ගේ බඩගින්න නිවන්න කකුසි වලවල් ඕනේ
vigneshwaran lokko, thamuse nalale alugagena thilaka thiyagena thamange agama tribe eka loketa pennum karanawa. sinhalayo ehema tribal marks walin saeresenawada? thamuse wage askkita naakiyo thamai jathiwadi. samanya demala janathawath numba wage jathiwadu nae.