සිංහලයන්ගේ ජාතිවාදය මඩින්න ෆෙඩරල් ඕනෑ…- විග්නේෂ්වරන්

November 23, 2017 at 6:48 pm | lanka C news
සිංහලයන්ගේ ජාතිවාදය මඩින්න ෆෙඩරල්  ඕනෑ…- විග්නේෂ්වරන්

ස්වයං නිර්ණ අයිතිය හා ෆෙඩරල් පාලන ක්‍රමය මෙරට සිංහල මහජාතියේ ජාතිවාදය මර්දනය කිරීමේ ක්‍රමයක් යැයි උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා පවසයි.

නැගෙනහිර පලාත සම්පූර්ණයෙන්ම සිංහලයන් සතු කරගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද මහ ඇමතිවරයා චෝදනා කරයි.

උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම අතහැර දැමුවහොත් නැගෙනහිර පළාතේ වෙසෙන දෙමළ ජනතාව ද්‍රෝහි කමක් කලේ යයි තම පාර්ශවයට චෝදනා එල්ල කරනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

අදටත් ජාතිවාදය ක්‍රියාත්මක බවත් ඒ නිසා උතුර හා නැගෙනහිර දෙපලාත් එක්කිරීම කාලීන අවශ්‍යතාවයක් යයිද මහ ඇමතිවරයා වැඩිදුරටත් අදහස් පළ කර ඇත.

88 views

12 Comments to “සිංහලයන්ගේ ජාතිවාදය මඩින්න ෆෙඩරල් ඕනෑ…- විග්නේෂ්වරන්”

  1. John says:

    Arrest this racist tamil politician soon as possible ..BAN TNA TERRORISTS PARTY

  2. චේතියසේන says:

    වේට්ටියක් ඇඳගෙන නලලෙ අලු ගාගෙන පොට්ටුවකුත් තියාගෙන හිටියට මේකා දෙමළ මිනිස්සුනගෙ ඇත්ත හතුරෙක්

  3. Edward says:

    Tamilians, please – beware of this rascal.

  4. විජේ says:

    තොපිට හොඳයි සිංහලුන් උතුරෙන් එලවන්න. තොපි කිසි අවුලක් නැතිව රටේ හැමතැනම ඉන්නවා. සිංහලයෙක් උතුරට අාවොත් තමයි අමාරැව.මේක සිංහල රට.තොපිට ඔ්නනන් පලයවු ඉන්දියාවට.කපට් නරි හැත්ත.

  5. ExUNPer says:

    Vigi, You do not know that your ideas prove that you are an extreme racist !

  6. Vasana says:

    This is all false propaganda by TNA Politicians …Tamils live all over the Country …
    Sri Lanka north & east ‘not just for Tamils’ Srilanka is a SINHALESE MOTHERLAND .
    North & East part of our Motherland
    Vigneshwaran Don’t talk bullshit ….If you want fedaral go and ask part of Tamil Nadu

  7. Jaathiwadiya says:

    Nidagena inna sinhayanwa nagittawa ganna hadanawa wage. Mathakada 1956, 1983 saha 2009. Prabhakaran hitiyanam katha karanawa thiya megollanwa hoyagannath bari wennawa. Oya nidahasa hambaune 2009 n passe kiyana eka dana gaththoth hondai.

  8. Gobril says:

    Deport this piece of excrement to Toilet Nadu. Problem solved.

    Sorry for insulting and hurting the sentiments of excrement.

  9. sinha le says:

    දෙමළ බස රාජ්‍ය භාෂාවක් කිරීම වරදකි – දෙමළ බස රාජ්‍ය සේවකයන්ට උසස්වීම් උදෙසා අනිවාර්‍ය කිරීම බරපතල වරදකි. උතුරු පළාත් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එළිපිට රාජ්‍ය විරෝධී කටයුතු වල නිල වශයෙන් ම නිරත වී සිටින විට ඒ ගැන මේ රටේ රස්තියාදුකාරයින් විසින් රස්තියාදුකාරයින් උදෙසා පත් කර ගන්නා ලද ජහඃපාලන ආණ්ඩුව ඇස කණ පියාගෙන සිටීම අපරාධයකි.

  10. pin gona says:

    9 Catalonia.Rulers become Maharaja.

Main News