සිංහලයන්ගේ නිහඬතාවය නිවටකමක් යයි සිතන්න එපා..

May 10, 2019 at 1:20 pm | lanka C news
සිංහලයන්ගේ නිහඬතාවය නිවටකමක් යයි සිතන්න එපා..

සිංහලයන් නිහඬව සිටීම නිවටකමක් යයි නොසිතන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී පැවති ආරක්‍ෂක විවාදයේදී මන්ත‍්‍රිවරයා මේ බව පැවසීය.

අංක එක විශ්වාසය විය යුතු බවත් විහ්වාසය දිනා ගැනීමට වැඩ කල යුතු බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

අද වන විට මෙරට සිංහල බෞද්ධයන් බොහෝ කනස්සල්ලෙන් සිටින බවත් මෙම නිහඩතාවය සුළුවෙන් නොතකන ලෙසත් පැවසූ මන්ත‍්‍රීවරයා එළැඹෙව වෙසක් උත්සවය විශ්වාසයෙන් සැමරිය යුතු බවත් පැවසීය.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලඩොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම ගැන ජනතාව බොහෝ කළකිරීමෙන් සිටින බවත් හැකි ඉක්මනින් එහිමියන් නිදහස් කල යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කීවේය.

43 views

19 Comments to “සිංහලයන්ගේ නිහඬතාවය නිවටකමක් යයි සිතන්න එපා..”

  1. Soodukaraya says:

    Kawruth kaatawath baywenna onae nae, minisunwa kotawala deshapalayanaya karanna epa oi, okkotoma issara thamanta chande daapu minusunta kanda deela innawa methana soodu gahanne nethiwa

  2. Suranji says:

    අප්පට හුඩු මෙන්න නියම ජාති මාමක පොරක්, එල එල ඔහොම යන් චන්දයත් ලන්ගයි නේ….

  3. Sun says:

    You are very correct but the thing is they have taken the law to their hands as they know the government cannot continue without them. Normally in developed countries things are happening according to the constitution. But here the administrators have taken to their hands. They don’t know what is happening. Let it go. But they are paid to do a proper job. Are they doing the job.

  4. Bukiya says:

    Ape ratata eththama aadare minissu Sinhala witharak nemey. Ape rate jeewathwena hemoma, ehemai. Meka sinhala ayage rata witharak nemey. Lakunu daaganda minissu kotawanda epa, ehema karana ata ratata aadare nehe Sinhala unath!

  5. one shot says:

    මිනිසෙකු පිට නැගි අසරුවෙකී,
    ඒ බර මුළු රටටම බරකී,

  6. LION says:

    වහාබින්ට කියන්නේ නිදාගන ඉන්න සිංහයන්ව නැගිට්ට වන්න එපා. කියලා

  7. PRIYANTHA says:

    DO NOT PROVOKE THE PUBLIC PLEASE

    වගකිවයුතු දේශපාලකයකු වශයෙන් මහජනයා උසී ගන්වනු එපා !

Main News