සිංහලයන්ගේ නිහඬතාවය නිවටකමක් යයි සිතන්න එපා..

May 10, 2019 at 1:20 pm | lanka C news
සිංහලයන්ගේ නිහඬතාවය නිවටකමක් යයි සිතන්න එපා..

සිංහලයන් නිහඬව සිටීම නිවටකමක් යයි නොසිතන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී පැවති ආරක්‍ෂක විවාදයේදී මන්ත‍්‍රිවරයා මේ බව පැවසීය.

අංක එක විශ්වාසය විය යුතු බවත් විහ්වාසය දිනා ගැනීමට වැඩ කල යුතු බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

අද වන විට මෙරට සිංහල බෞද්ධයන් බොහෝ කනස්සල්ලෙන් සිටින බවත් මෙම නිහඩතාවය සුළුවෙන් නොතකන ලෙසත් පැවසූ මන්ත‍්‍රීවරයා එළැඹෙව වෙසක් උත්සවය විශ්වාසයෙන් සැමරිය යුතු බවත් පැවසීය.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලඩොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම ගැන ජනතාව බොහෝ කළකිරීමෙන් සිටින බවත් හැකි ඉක්මනින් එහිමියන් නිදහස් කල යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කීවේය.

173 views

19 Comments to “සිංහලයන්ගේ නිහඬතාවය නිවටකමක් යයි සිතන්න එපා..”

  1. kanishka Tissa says:

    Sinhalese should never be pushed to the wall. Though deeply divided on many lines, they fight back ferociously under a steely leader. Tamils did it and the result was the Nandikadalization. Muslims have been doing it for a very long period of time. It seems they have gone beyond the limit: perhaps a few times more than the Tamils did. Muslims have been exceptionally lucky so far!

    • දේවක says:

      අපිට තෙරෙන්නෙ නෑ බන් ඕව සිංහලෙන් දාපන්.

      • Kani says:

        Where is your Australia surname? You cant write for TOYYO if you don’t know English.

  2. Sun says:

    The problem is really with the sinhalese leaders those who are doing inner business similar to them.They have good opportunity for that people don’ talk much about that. But the inners of such people are boiling with fear. Our life is so short and we have no warranty of life. We are shaking with fear at the moment of leaving the word.

  3. දේවක says:

    ක්‍රිකට් කාල හම්බකරගෙන දැන් දේශප්‍රෙමෙ අස්සෙ මුවා වෙනවා.

  4. Sun says:

    The problem is really with the sinhalese leaders those who are doing shoddy business similar to them.They use this opportunity rather than doing the job. But the inners of such people are boiling with fear. Our life is so short and we have no warranty of life . We are shaking with fear at the moment of leaving the word. Those who are corrupted have that sense in their heads.

  5. Nim says:

    PUJA GALABODAATHA HIMIYAN
    HAMUDA NILA DARUWAN
    SERA GATHA KIREEMA
    PAWA ME RAJAYATA
    LABENA WA?

  6. Cyril says:

    You are perfectly correct Hon Thilanga Sumathipala. If law is equal to every person, why not those terrorist Muslim MP s are not jailed.Why not Kiriella jailed? Why not misbehaved mps are not jailed? Is this the justice?

  7. Gayantha says:

    බුකීකාරයොත් ඇහරලා ලකුනු එකතුකරන්න.

  8. ඕක කියන්න ජනාධිපතිට

  9. Sira says:

    මොහුගේ එකම අදහස ඥානසාර හාමුදුරුවෝ එලියට අරගෙන පාරපුරා පිස්සු කෙලින්න සලස්වා ගෝඨා ගේ ඡන්ද කැඩීමයි. ඕව ඔක්කොම සිරාගේ ගේම්

  10. janaka says:

    අනේ පලයන් බන් යන්න. දැන්ද රට ජාතිය ගැන මතක් උනේ

Main News