සිංහලයන් නැගිට්ටදාට අපි කොහෙද දුවන්නෙ.. තවුහිද් ජමාන්ට කණ පැලෙන්න මොහොමඞ් සජාන් කියයි..
November 8, 2016 at 1:02 am | lanka C news
තවුහිද් ජමාන් සංවිධානය විසින් දිගින් දිගටම සිදු කරන ජාතිවාදී ක්රියාකාරකම්වලට එරෙහිව මුස්ලිම් තරුණයෙකු වන මොහොමඞ් සජාන් විසින් දැඩි ලෙස ප්රතිචාර දක්වයි.