සිංහලයන් වදවීම අමු කෙප්පයක්.. සිංහලයන් දරුවන් හැදීම නතර කලත් මුස්ලිම් මහ ජාතිය වෙන්න වසර 347ක් යනවා..- ජවිපෙ සොයාගනී..

July 23, 2019 at 9:20 am | lanka C news
සිංහලයන් වදවීම අමු කෙප්පයක්.. සිංහලයන් දරුවන් හැදීම නතර කලත් මුස්ලිම් මහ ජාතිය වෙන්න වසර 347ක් යනවා..- ජවිපෙ සොයාගනී..

සිංහල ජාතිය විසින් දරුවන් හැදීම මුළුමනින්ම නතර කර දැමුවද මුස්ලිම් ජාතියට මහ ජාතිය වීම සඳහා අවුරුදු 347 යන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පිහිටි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2011 වසරේ දී කරන ලද ජන සංගණනය අනුව සිංහල ජනතාව 75%ක්, මුස්ලිම් ජනතාව 9.5%ක්, දෙමළ ජනතාව 11.5%ක් මෙරට තුල සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම සංයුතිය තුළ සිංහල ජනතාව වඳ වන බවක් කිසිසේත්ම පෙනී නොයන බව ද ඔහු පැවසීය.

ලක්‍ෂ 160ක් වන සිංහල ජාතිය දරුවන් හැදීම සම්පූර්ණයෙන්ම නතර කලද එම ජනසංඛ්‍යාව ඉක්මවා යාමට අද ලක්‍ෂ 21ක් වන මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය අනුව දල වශයෙන් අවුරුදු 347ක් ගත වන බවද ඔහු කියා සිටියේය.

31,881 Viewers

49 Comments to “සිංහලයන් වදවීම අමු කෙප්පයක්.. සිංහලයන් දරුවන් හැදීම නතර කලත් මුස්ලිම් මහ ජාතිය වෙන්න වසර 347ක් යනවා..- ජවිපෙ සොයාගනී..”

  1. Seya says:

    .
    ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ හෙන ගොන්නු. මුන් දන්නේ නැද්ද, ලංකාවේ සිංහල ජනතාවගේ වැඩිහි පරම්පරාව වැඩි බව. අවුරුදු 65 වඩා වැඩි ය මිය යාමේ සම්භිතාව වැඩියි. අවුරුදු 18 අඩු ළමයි ප්‍රතිෂටහය, මුස්ලිම් අයගේ 51.6% අනිත් ජාති ඔක්කොම 48.4%. තව අවුරුදු 15 කින් දැන් ඉන්න ළමයි චන්දෙ දෙන කාලේ වෙනකොට, 51.6 ළමයින් චන්දෙ දෙන්නේ මුස්ලිම් වරයෙකුට. තව අවුරුදු 15 කින් අපේ වැඩිහිටි පරම්පාරව මිය යන විට මීටත් වඩා භයානක ප්‍රතිපලයක් ලැබෙන්නේ.

    ජනතඅ විමුක්ති පෙරමුණ කියන්නේ, තමන්ගේ අම්ම තහ්ට්ඨාවත් මරල දාන පුළුවන්, නින්දිත මානසිකත්වයකින් කටයුතු කරනා පිරිසක්. මුන්ගේ පක්ෂේ වැඩියෙන් ඉන්නේ කළා මාධ්‍යයෙන් ඉගෙන ගත්‍තු , O /L තුන්පාරක් fail වුනු, මැට්ටෝ.

    සිංහලයට තව අවුරුදු 15කින් අඩන්න වෙනවා, දැන් මේ වැරැද්ද හැදුවේ නැත්නම්, අවුරුදු 25කට වඩා යන්න වෙන්නේ නෑ .

    • Pal says:

      Totally agreed ..
      JVP leaders are a gang of fools..
      They are very clever in spreading wrong massage at the village level.

      Please try to understand the damage these JVP buggers do to our nation.

      They talk about everything without knowledge.

      • dan says:

        ජේවීපී ඉන්න සහ හිටපු අයට ( විමල්) ගණිත දැනුම සම්බන්දව ප්‍රශන ඇත.

      • samarajeewa says:

        jVP කියන්නේ සිංහල ජාතියේ පවට බිහිවෙච්ච කාලකන්නි රැලක් …………..
        1989 මුන්ගේ නායකයා ආරෝහණ අව්ජෙවීර ගේ බඩ වෙලවපුකාලේ ( කළුකුම් මස් කාල ) මුන් ඔක්කොම පිස්සු කෙලියනේ අර අහිංසක තාත්තා මරල මස්කරලා ..මුන් ඒමස් ටික ඒගෙදරටම යැව්ව නේ ….ගෝන මස් ටිකක් තාත්ත දුන්න උයල තියන්න කියල .
        තාත්තගේ මස් ඒ දරුවන්ටම කැව්ව
        කොහොමද මුන්ගේ මානසිකත්වය . නොදකින් තොපිට හෙනගහාපිය

        • dan says:

          එහෙම කියන්න එපා ඒ කාලෙ ජේවීපී එකේ අපේ විමල් මැතිතුමාත් හිටියා.

    • dilshan says:

      JVP kiyanne meehark tikak

    • kanishka Tissa says:

      True! JVP is being funded handsomely by Wahabis too apart from the US Embassy and Tamil diaspora among others. So they should talk on behalf of Wahabies and all others who pump them money.

    • Rocket says:

      Thopi karallak athi nokalanam thawath sinhalajathiya wadi wenawa sinhala kollo kello 100000k withara thope kalakanni wada hinda nathi una

    • විස්කි මැඩම් says:

      @Seya
      හරියට හරි මචන්.
      ඕක බලන්න ගන්න ඕනේ දැනට තියන ප්‍රතිශතය නොවේ. වර්ධනය වීමේ වේගය සලකා බැලිය යුතුයි.
      8 පාස් ජෙප්පෝ කැට හෙල්ලුවාට අපිට අවුලක් නෑ. නමුත් නොදන්නා මගුල් කතා කරනකොට බලාගෙන ඉන්නත් බෑ.

    • Amda says:

      @Seya….totally agree with you.

  2. Joseph says:

    සිංහල ජනතාව දරුවන් හැදීම සම්පූර්ණයෙන් නතර කළොත් ?

    ලක්‍ෂ 160ක් වන සිංහල ජාතිය දරුවන් හැදීම සම්පූර්ණයෙන්ම නතර කලද එම ජනසංඛ්‍යාව ඉක්මවා යාමට අද ලක්‍ෂ 21ක් වන මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය අනුව දල වශයෙන් අවුරුදු 347ක් ගත වන බවද ඔහු කියා සිටියේය.

    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ දරුවන් හැදීම නතර කළොත් දැන් ඉන්න සිංහලයෝ අමරණීය වෙනව කියලද ?

    මේ වගේ ගොබ්බ තියරි වර්තමාන ජෙප්පන්ටම හොඳයි.
    ඔය තියරියෙන්ම කියපන් අළුතෙන් සාමාජිකයෝ ඇති වෙන්නේ නැති අනුර කුමාර සහෝදරයා නායක තුමාගේ ජේවීපී එක ඉක්මවල යන්න කුමාර ගුණරත්නගේ පෙරටුගාමින්ට අවුරුදු කීයක් යයිද ?

    • යකා says:

      සිරාවටම Joseph. මුන් මේ 347 කොහොමද දන්නේ නෑ ගණනය කලේ 😀

  3. පවුලකට ළමයි 3 says:

    ජ වී පෙ ගණනය කිරීම වැරදියි. මෙය විවිධ හේතු මත වෙනස්වන් සන්සිධියක්. කෙසේ වෙතත් පවුලකට ළමයි 3 දෙනෙක් නීතිය ඉතා හොඳයි. මොකද දැනට සිංහල පවුල්වල දල ළමා සංඛ්‍යාව 1.6යි මුස්ලිම් පවුලක දල ළමයි සංඛ්‍යාව 3.8 යි. දෙමල පවුලක දල ළමා සංඛ්‍යාව 2.1 යි. මේ අනුව ළමුන් 3 ක සීමාව මඟින් සිංහල පවුල් ළමුන් 3 සැදීමට උත්සහා දරණ අතර මුස්ලිම් පවුල් 3 සීමාව පවත්වාගන යාමට සිදුවේ, ඒ අනුව ජනගහන ප්‍රතිශතය දැනට පවතින ආකාරයෙන්ම තබා ගැනීමට හැක. පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනයා කෙරේ ඇතිවූ සිධීන් නිසා ඔවුන් තවත් ළමුන් හැදීමට පෙළඹෙමින් සිටී.

  4. අක්බාර් ලොක්කා says:

    71 සහ 89 දී සිංහල තරුණ ලමයින් ලක්ෂයකට වඩා මරණය කරා දක්කා සිංහල ජනගහනය පාලනය කරපු අය ඔය මුස්ලිම් අන්තවාදයට වඩා වැඩි බල පෑමක් සිංහල ජාතියට කර ඇති බව පැහැදිලි ය

    • විස්කි මැඩම් says:

      ඒ දවස්වල රනිල් ජෙප්පෝ හොයා හොයා වධකාගාර වලට දාලා මරණකොට ජෙප්පන් වදවීමේ වේගය ගණනය කරා නම් ජෙප්පෝ හොදටම වදවෙන්න කලින් කැරැල්ල නතර කරලා ජීවිත බේරගන්න තිබුනා.

      නමුත් එදත් මුන් ගණනය කරන්න ගත්තේ දැනට ඉන්නා ප්‍රතිශතය පමණයි. ගණන් පුළුවන් ජෙප්පෝ එකෙක් වත් නැද්ද???

  5. Lee says:

    Yes “Seya” the bitter true. JVP s’ have very narrow vision.

  6. Reality.... says:

    ඔය පක්ෂේ ඉන්න උන් ඔක්කොම, ලංකාවේ සිංහල දෙමවූපියන්ගාව වැරදීමෙන් උපන් උන්. ඕකුන් කියන ඒවා හරිද වැරැදිද? කියල හොයන්නත් කාලේ කැප කරන එක ලොකු අපරාදයක්. අල්ලලා දාන්න….

  7. Ranjith Pushpakumara Perera says:

    Current JVP people are idiots. Talks for money.

  8. helaya says:

    If no Sinhalese makes children the Sinhalese nation will be dead by 100 years. Does JVP think that current people will live for 300+ years?

  9. nevil thilak says:

    ජෙවිපි නැමැති කාලකණ්ණි දේශපාලන පක්ෂය නිසා මෙරට සිංහල ජනගහනය අවස්ථා දෙකකදී විනාශ උනා කියල ජෙවිපි පඩත්තර නායකයින් කියල කියා ගන්නා උන්ට පෙනෙන්නෙ නැති උනාට මුස්ලිම් ජනගහනය ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ මුන්ට ..මේ පාර තමයි ජෙවිපිය හේදිලාම යන්නෙ අනිවාර්යයෙන්ම

  10. Jagath says:

    මීහරක කතාවක් අවුරුදු 300 ජීවත්වෙන්න ?
    JVP ගැනහොඳම උදාහරණය

  11. sw says:

    අනුර කුමාර කියන JVP පරයම තමයි දොස්තර සාපිට සීසර් සැත්කම් 4000 ක් කරන්න අවු. 80 ක් යනවා කියලා කිවුවේ මුන් උපන්ගෙයිම කාලකන්ණි .

  12. RAYMOND says:

    සිංහල යා වද වෙන්න තව කල් ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ ලගදී ම වද වෙන්න ඉඩ තියෙනවා

  13. Nish says:

    ආට්ස් කරලා, කැම්පස් වල අවුරුදු හත අට වේලි වේලි ඉන්න එවුන්ට නොතේරුනාට ගණිතය පුලුවන් ඕනෙ එකෙක්ට තේරෙනවා එක ජාතියක් ලමයි දෙන්නෙක් හදලා, තවත් ජාතියක් ලමයි හතරක් හැදුවම, ජනගහණ වෙනස අනුක්‍රමික ලෙස වේගයෙන් අඩු වෙනවා කියලා

  14. Dev says:

    මුන්ට අනූව අවුරුදු 300ක් කියන්නෙ මහා ලොකු කාලයක්ද?

  15. Buwa says:

    ජාතිය මොකක්ද ඇහුවම අපි මනුස්ස ජාතියේ කියන රැඩිකල් එවුන් එනවා දී කිරට සාක්ශි කියන්න. සින්හල හරකුත් ඉතින් ඇද ගන්නවාහිටු කියලා.

  16. susa says:

    gon harako tambiyo lamai farm danawa kiyala danne natda saranagatain horen ena un gana danne natda yako ubalata ganan hadanna danne na tambiyata baye anik minissu nomaga yawanna epa ban demata goda tambiyagesalliwalata ohoma kiyawannaepa ban oka jatiyata karana aparadayak mun tawa awrudu 35 rata allanawa haihaman wada piliwelak tibbe natnam

  17. ගන්ජ බන්ඩා says:

    ජෙප්පන්ට සාමාන්‍ය බුද්ධිය නැහැ. මුන්ට එකතු කරන්න අඩුකරන්න කොහෙත්ම බැහැ.

  18. ගන්ජ බන්ඩා says:

    ජෙප්පන්ට o/l a/l උපාධි තිබුනට සාමාන්‍ය බුද්ධිය ගෑවිලා වත් නැහැ. මුන්ට එකතු කරන්න අඩුකරන්න කොහෙත්ම බැහැ.

  19. Pal says:

    Even in the universities what we found was …

    Who engage in JVP politics are…
    Students full of jealousy.
    No skills in extra curricular activities..
    Can talk very nicely without any base…

    All the fools get together and from reason years they are paid by their masters….

  20. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මොකා වඳ නොවුණත් මෝඩ ජෙප්පෝ ටික නම් වැඩිකල් නොගොස් වඳ වෙලා යනවා.

  21. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේ පොල් බූරැවො ඔක්කොම ගණන් බලන්නේ 2011 සංගණනයෙන් ….උන්ට තේරෙන් නෑ මේ 2019 මැද හරිය …ඒ කියන්නෙ අවුරැදු 8 1/2 කට පස්සෙ කොච්චර ප්රතිශත වෙනසක් වෙලා ද කියලා …..බුද්ධිමත් මිනිස්සු කව්රැවත් 2011 සංගණනයෙන් දෙන ප්රතිපල ගැන 2019 ජුලි මාසෙ දි පිළි ගන් නෑ…. මොළයක් තියේ නම්….

  22. wimarshaka says:

    මේ මහත්තයා කියන එක හරි නම් දැන් ඉන්න සිංහල මිනිස්සුන්ගේ ආයු අපේක්ෂව අවුරුදු 300ක් වෙන්න ඕනි. ගොන් තඩියා

  23. Manoj says:

    “ලක්‍ෂ 160ක් වන සිංහල ජාතිය දරුවන් හැදීම සම්පූර්ණයෙන්ම නතර කලද එම ජනසංඛ්‍යාව ඉක්මවා යාමට අද ලක්‍ෂ 21ක් වන මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය අනුව දල වශයෙන් අවුරුදු 347ක් ගත වන බවද ඔහු කියා සිටියේය.”

    Meka nigamanya karanna population eka, percentage eka ta wada වර්ධන වේගය dena ganna oneeey. Eka gena meya mukuth ganan hilaw nokiya kohomada mehema kiyanne ???

  24. sinha le says:

    කුරුණෑගල වහාබි දොස්තර මුන්ට හොදට සන්තෝසම් දෙනවලු ජාතිය පාවාදෙන වසලයෝ

  25. Ariyathilaka says:

    මාක්ස්වාදය ගරු කරන දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද යනුවෙන් ජාතියක් ගැන හෝ බෞද්ධ,ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් යනුවෙන් ආගමක් ගැන විශේෂත්වයක් නැත. ඔවුන්ගේ එකම අභිලාෂය මාක්ස්-ලෙනින් වාදය ගරු කරන කොමියුනිස්ට් පාලනයකට ඇවැසි දේශපාලන පදනම සකසා ගැනිමය. ඒ සදහා ඔවුනට ඒබාධකව තිබෙන ප්‍රධානම සාදක ඉවත් කරීම අනීවාර්‍යය. ශ්‍රී ලංකාව තුල මේ වන විට සිංහල ජාතිය බෞද්ධ හා ක්‍රිස්තියානි ලෙස ප්‍රධාන ආගම් දෙකට ගොනු වී ඇත. යමෙක් ආගමකට නතු වීම කොමියුනිස්ට් වාදීනට වස ය. ඔවුන්ගේ දේශපාලන මන දොල සපුරා ගැනීමට නම් කුමන ජාතිකයක් වුවත් ඔවුන්ගේ ආගමික අන්තර්ගහනය ඉවත් කළ යුතුය. ආගමික අන්තර්ගහනයට නිතැතින්ම නතු වී ඇති සිංහල ජාතිය පිළිබඳව කැක්කුමක් අති වීමට මාක්ස්-ලෙනින් වාදය ගරු කරන ජනතා විමුක්ති පෙරමුණ හේතු නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ශක්තිමත් ජාතියක් හො රජයක් නොව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන වට පිටාව සකස් කර ගැනීමට ය. මෙවැනි ප්‍රකාශ හිස් මන්ද බුද්ධිකයන්ගේ අදහස් බව කිව යුතුය.

    • HELAYO says:

      Even a child can understand that if some other race produces children at a very much higher rate
      than the Majority race , that race would become the majority race in a very short period of time. The whole nation have understood that J V.P. is a unpatriotic party ,which has no concern for the long standing civilization of the country and its culture. It is a curse to the Nation,which tells inexcusable lies to the Nation for their political gains. Bull shit.

  26. Buddhi says:

    Simply If not born new child. as per the percent age limit all SINHALA nation will be disappear after 80- 90 years. What is nonsense talk from JVP

  27. Dissanayake says:

    මෙහෙම ප්‍රකාශකයක් කරන්න ගණිතමය පදනම කුමක්ද. අද ළමයි හැදීම නැවතුවොත් සිංහල ළමයි උපදින්නේ තව උපරිම මාස 8 යි සමන්‍ය මැරෙන වයස අවු 80 නම් සිංහල ඔක්කොම උපරිම අවු 80 මාස 8 න ඉවරයි. ඒ අනුව සිංහල සැම මසකම අඩුවීමත්(මරණ අනුපාතය අනුව) අනිත් ජන වර්ගය වැඩිවීමත් ගණනය කලාම හරියටම මහා ජාතිය වෙන දිනය සොයා ගත්තහැකි. මේක තේරුම්ගන්න බැරි මෝඩ වියත්තු තමා දේශනා කරන්නේ.

  28. Crazy says:

    This how JVP makes money.. it’s just a business for them

  29. siri says:

    JVP curse for our country, we missed more than 50000 71 and 89

  30. වලා says:

    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ දරුවන් හැදීම නතර කළොත් දැන් ඉන්න සිංහලයෝ අමරණීය වෙනව කියලද ?😃😁😠

  31. W M Fernando says:

    As per Census Dpt During 1981 and 2012 (in between no complete census was possible due to war situation) muslims and sinhala (not budhists) growth was 80% and 29% respectively. Then it is very clear that JVP talking nonsense. JVP is a curse to the nation.

  32. HENA says:

    HAMANIYAN THOPE MAHA EWUN EKKAMA

  33. Nana says:

    Harkek. Daruwan hadeema nathara kaloth sinhalaya sampura vandavenawa. 0%

  34. Rane says:

    මුං හැමදාම කලේ සිංහල ජාතියට වල කපපු එක. මේකත් ඒවගේ වැඩක් තමයි. පර ජෙප්පො. රටෙන් අතුගෑවිලා යන්න ඕන නරුම බලු කුක්කො ඕකුන්ව.තොලොන්ජි වෙන තරමට රටට හිතකරයි. පර බල්ලො.

  35. Upali says:

    If Buddhism is true and if we follow dhamma to the very word all Buddhists will attain Nibbana and vanish from earth. We don’t need Doctor Shafie to do that.

Main News