සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..
November 11, 2020 at 1:20 pm | lanka C news
සිංහලයාගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරන්නට එපා යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කියා සිටිති.
මේ වන විට ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී අවසන් බව පවසන උන්වහන්සේ සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් වී එය නොතකමින් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළහ.
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයෙන් සලකා ඔවුන්ගේ දේහයන් එම ආගමානුකූලව භූමදානය කිරීමට කටයුතු කරන්නේ කුමන පදනමින්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.
මෙරට සෙසු ආගමිකයන් ද තම ආගමිකයන්ගේ දේහයන් ආදාහනය කරද්දි එම නීතියට අනුකූලව කටයුතු කළ බවද පැවසූ උන්වහන්සේ එක රටක් එක නීතියක් සංකල්පය අන්තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරති.
එහෙනම් වලඳන එකනේ තියන්නේ.
The venerable monk is talking sense here quite correctly.
මේ ගනයන්ගෙන් දැන් හරිම කරදරේ. ජනපතිතුමනි මුන්ව හිරේ දාන්න.
rajaye ihalama niladaraiyagen mehi aththa naththa novimasa mewan prakasa thulin siduwanne suwahasak desamamaka mahajanayage manasa vikurthi kirimayi,
ඔය ගෙවල් ගිනි ගෙන පිච්චිලා මැරෙන මුස්ලිම් වරුන්ට මේ නිතිය බල පාන්නේ නැද්ද සමහරුන්ට වලලන්න දෙයක් හම්බවෙන්නේ නැහැ මක්කම වන්දනා වේ ගිය අය 1000 ස් ගානක් පිච්චිලා මැරුණා. එතකොට අල්ලාහ් මොනවාද කියන්නේ ලැජ්ජයි.
We voted for one country one law.
අනේ ගනයෝ තොපිට දැන්ද තේරෙන්නේ
තොපි තමයි එ් දවස්වල රෙදි නැතුව මුන් බලයට ගේන්න කඩේ ගියේ
If you are really worried about Sinhalayas – do not pull out racism and provoke radical Sinhalese idiots – there is only one government in the country – A bunch of radical Theros cannot run a parallel adsministration