සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

November 11, 2020 at 1:20 pm | lanka C news
සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

සිංහලයාගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරන්නට එපා යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කියා සිටිති.

මේ වන විට ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී අවසන් බව පවසන උන්වහන්සේ සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් වී එය නොතකමින් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළහ.

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයෙන් සලකා ඔවුන්ගේ දේහයන් එම ආගමානුකූලව භූමදානය කිරීමට කටයුතු කරන්නේ කුමන පදනමින්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මෙරට සෙසු ආගමිකයන් ද තම ආගමිකයන්ගේ දේහයන් ආදාහනය කරද්දි එම නීතියට අනුකූලව කටයුතු කළ බවද පැවසූ උන්වහන්සේ එක රටක් එක නීතියක් සංකල්පය අන්තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරති.

56,870 views

37 Comments to “සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..”

  1. Jayanath says:

    හාමුදුරුවනේ පිනට දෙන දෙයක් වලදලා නිවන් මගට යමු.

  2. සුදන්ගේ says:

    ජනතාව ගැන බලන්නෙ ඡන්දයෙන් පමණි. ඉන් පසු පුතාට ඇමෙරිකාවෙ රස්සාව දීම ගැන බලන්න එපායෑ.. සබ්‍රි ළග ඇති සාක්කි එළියට ආවොත් ලොක්කට ඉන්න වෙන්නෙ නෑ

  3. මහී ජිනපාල says:

    හාමුදුරුවනේ, නිකන් බොරුවට කට වාචාල කමට බෙරිහන් දෙන්න එපා.

  4. Dikman Aiyya says:

    …..what are they talking,…if Muslims have a religious issue we must provide a solution right,…for Buddhist and rest of us i do not think there is a religious situation here. As a Buddhist monk he should have more tolerance,…GOTA’s decision is correct,…and we are with GOTA.

  5. Helaya says:

    69 sorry.com KERA SIR.

  6. rata hadamu says:

    ලෝක සෞඛ්‍ය සංවිධානය නීති රිටි වලට අනුව කොරෝනා මරණයක් ආදාහනය කරන හෝ භූමිදානය කරන ආකාරය පිළිබඳව උපදෙස් දීල තියෙනවා අපේ හාමුදුරුවනේ.වැරැද්ද තියෙන්නේ ඔබ වහන්සේලා පත්කරගත්තු තනි සිංහල ආණ්ඩුව ඉඩදීලා තියෙන්නේ කොරෝනා වලින් මිය යන මුස්ලිම් ජාතිකයන් පමණක් භූමිදාන කරන්නයි.ආණ්ඩුවේ ඉන්න බකපඬිතයින්ට වැටහෙන්නේ නැහැ එක රටක් එක නීතියක් කියල චන්දෙ කාලේ බලය ලබාගන්න කිවුවත් බලයට ආව පසු එක රටක් එක නීතියක් පවත්වාගන්නේ කොහොමද?කියල.ආණ්ඩුවට කරන්න තිබුනේ කොරෝනා වලින් මිය යන ඕනෑම කෙනෙක් ජාති ආගම් භේදයෙන් තොරව ඥාතීන්ගේ අභිමතය පරිදි ආදාහනය හෝ භූමිදානය කරන්න පුළුවන් කියල අනුමැතිය දෙන්නයි.දැන් ඔබවහන්සේලා ජාතිවාදය අවුස්සන්නේ නැතුව අන්න ඒක කරන්න කියල ආණ්ඩුවට කියන්න.ඒත් අහන්නේ නැත්නම් ඒ වෙනුවෙන් අධිකරණයට යන්න.

  7. Super says:

    අනේ, ඔබවහන්සේ මහණ උනානම් ඔය තියෙන ද්වේශය අඩුවෙයි කියලා හිතනවා. පොඩ්ඩක් හොයල බලන්න මහණ වෙන්න පුළුවන්ද කියලා

  8. Sunil Dahanayake says:

    Exactly correct. There should be only one legal system and one system of regulations.

  9. gamaya says:

    The worst thing that this government can do is having provincial council election. because it will give power and energy to the extremists. Tamil extremists will create problems in North and Muslim extremists will create problems in East. then the national security is in jeopardy. Then this government will tell in 2025 that ‘national security is in jeopardy’ we need to rule another 5 years to sort that matter. Since we didn’t have provincial council for so long and the country is running OK. we shouldn’t have this white elephant.

  10. Balance Thinker says:

    බොලව් වස්සනේ මේ කියන්නේ සුද්ධ සිංහලෙන් “එන පොට හොඳ නෑ..” කියලයි
    ආණ්ඩුව මෙතෙක් හැසිරුණු විදිය බලාපුවාම තමුන්ගේ හුදු වාසිය තකා මුස්ලිම් උන්ව කරේ ත්යාගෙන ඉන්නව කියල තේරෙන්නේ නැතිද.?
    පාස්කු ප්රහාරය කොමුසම ඊළඟ ජනාදිපතිවරනය වෙනකම්ම අදිනවා.
    මුස්ලිම් උන්ට වෙනම ප්රදේශයක් දීම , මඩකලපුවේ උන්ගේ ශරියා පාසල පවත්වාගෙන යන්න අවසර දීම.
    උන්ට විරුද්ධ නඩු ඔහේ ඇදගෙන යාම කරනවාමයි..

    අනේ අපි ගමරාලට(හිටංට) බැනපු බැනිල්ලක් …!
    ඌ වැඩක් නොකලට අඩුම තරමේ හොරකම් කලේවත් නෑ..
    අපි ගෝටට වැඩකලා විතරක් නොවේ ගම්පහෙන් ඉල්ලපු නාලක ගොඩහේවටත් වැඩකලා ..
    දැන්නම් රට ජාතිය ගැන අප්රමාන දුකක් දැනෙන්නේ..!

Main News