සිංහලයාට ඇතිවන ඉරිසියාව සාධාරණයි..
October 28, 2017 at 6:48 pm | lanka C news
පිවිතුරු හෙල උරුමය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
යාපනයේ හින්දු විද්‍යාල හන්දියේ ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිස උද්ඝෝෂණය කරන විට හම්බන්තොට දී වගේම අධිකරණය එතැන උද්ඝෝෂණය කිරීම තහනම් කරලා තිබුණේ.
එහෙ ඉන්නෙත් ශ්‍රී ලංකා පොලීසියම තමයි. දෙමළ ඊලාම් පොලීසිය දැන් එහේ නෑ. නමුත් එහෙ ඉන්න ශ්‍රි ලංකා පොලීසිය පොළු පහර දුන්නේ නෑ. කන් පැලුවේ නෑ. කඳුළු ගෑස් ගැහුව්වේ නෑ. අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරයට දැම්මේ නෑ.
ඒ වෙනුවට උද්ඝෝෂණය මැදට රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිතුමාම ඇවිත් සාකච්ඡා කරන්න පොරොන්දු වෙනවා. දකුණේ සිංහලයාට එක නීතියකුත් උතුරේ දෙමළාට තව නීතියකුත් ක්‍රියාත්මක වන විට සිංහලයාට දෙමළා ගැන සාධාරණ ඉරිසියාවක් ඇති වෙනවා.
මේ ආණ්ඩුව උතුරට සහ දකුණට හැදි දෙකකින් බෙදීම සිංහල දෙමළ සමගියට එල්ලකරන මරු පහරක්. ඒක මේ ආණ්ඩුව උදේ ඉඳන් රෑ වන තුරු මතුරන සංහිඳියාවට සිංහල – දෙමළ සමගියට මරු පහරක් කියන එක ආණ්ඩුවට මතක් කරන්න කැමැතියි.
– අරවින්ද අතුකෝරල
පිලයාට මතකනැතුව ඇති උන්ගෙ කාලෙත් උතුරේ උද්ගෝශන තිබුනා කියල එව්වටත් උන් අතක් තිබ්බෙ නැ කියලා. පිලයට මතක නැතුව ඇති උන්ගෙ කාලේ කටුනායක රතුපස්වල උද්ගෝශන වලට වෙඩි තියලා අහින්සක මිනිස්සු මරපු එව්වා අනේ පිලිලයෝ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුනේ නැ.
හැබැයි තමුන් නම් මැරිල ඉපදිලා වගේ.
Yanne koheda malle pol
Horra.. aluth anduwa genna we e demma karanna da… minissu pahuwe wennasak neda
Already “yahapalana” people agreed to decide the country before the 2015 election
පට්ට horaa මතකතියගනින් එදා යුද්දේ ඉවරකලේ නැත්නම් උන් මෙලහට උඹේ
අම්මටත් digitol කරල
Very sure 100 %
ME horaa, NAMIN PENI SITINNE MAHA BENKUWA MAHA DAWAL MANKOLLA KAAPU MAHA
HORAA ,PONIL NEDA,,?
saadharana irisiyawak newei gammanpila mahaththayo. saadharana kopayak. wachana hariyata pawichchikaranne. wachana allagena thamai demala neethignayo sinhala janaya mulakaranne.