සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න..- සුමන්තිරන්

November 11, 2019 at 10:40 am | lanka C news
සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න..- සුමන්තිරන්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව සියලු දෙනා එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම පිණිස මුලතිව්, මාන්කුලම ප්‍රාදේශයේ පැවැති රැස්වීමකදී සුමන්තිරන් එලෙස පැවසුවේය.

එහි දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය නමැති ව්‍යසනය නැවත වතාවක් පැමිණීමට නොදී අදාළ ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ හා සිංහල නායකයන්ගේ ජයග්‍රහණය නැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එක්විය යුතුව තිබෙනවා.

2005 වසරේ සිට පැවැති රාජපක්ෂ පාලනය යටතේ දෙමළ ජනතාව වෙනුවෙන් සිදු වූ කිසිදු යහපතක් නැහැ. දෙමළ ජනතාව ගැටලු රැසක පැටලවීමට රාජපක්ෂ පාලනය කටයුතු කළා.

දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගත හැකි එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාසයි. එහෙයින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ලෙසට පත් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කළ දෙමළ ජනතාව මෙවර ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමට කටයුතු කළ යුතුයි.

– aruna.lk

35,406 Viewers

10 Comments to “සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න..- සුමන්තිරන්”

  1. sirimal says:

    මේ ආණ්ඩුව ලෝකෙට එක වූ අරුම පුදුම ආණ්ඩුවක්… අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරගෙදර… ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ අනිවාර්ය නිවාඩු යවලා විතරයි.

    • jsk says:

      ගැටලු, ගැටලු. දෙමළ මිනිස්සුන්ට ගැටලු. අනිත් ජාතීන්ට ගැටලු නද්ද? ආර්ථික, සමාජයීය ගැටලු නැති මිනිස්සු මේ ලෝකෙ නෑ. මේ සක්කිලි දේශපාලුවො ඒකට අන්තවාදී ගැටලුත් හදල දෙනව. එතකොට තමයි උන්ට සැප විඳගෙන ඉන්න මන්ත්‍රී පට්ටං ඇමති පට්ටං තියාගෙන ඉන්න පුලුවං. මිනිස්සුන්ට ගැටලු වැඩිවෙන තරමට උන් කැමතියි. මේ මගඩිය තේරෙන මිනිස්සුත් දන් ඉන්නව.

  2. Last Chance says:

    Dear Sinhalese,

    Please forget about your party for this election. We need to vote for Gota or we will not have a country for us.
    This doesn’t mean that we forget about Tamil & Muslim citizens. We need them to make a beautiful Srilanka. We need to have that variations between religion and culture that we respect to each other’s.
    But Sinhalese has to take the initiative. We should respect other ethnic groups and win the country not the individual.
    For the moment it is only Gotabhaya no one else. Vote for Pohottuwa.

  3. Truth says:

    But most of Tamils have realized who had heed for their problems. His mental disturbance will be cured after the election. They are actually cowards in the presence of Mr. GOTABAYA.

  4. praba says:

    තෝ හිතුවද සිංහලයින් පරාජය කරන්න. එහෙමද ආසා. බලංගෙන හිටපං. යුද්දෙන් උඹලට බැරිවුන දේ දැංකරගන්නද හදන්නේ. සජිත් ජනාධිපති වුනත් උඹලට ඔ‘නෑ එවා කරනන ඉඩ දෙන්නේ. නැහැ. මේ ජන්දෙ ගන්නකං විතරයි. මේ වසර 5 හේ කලා වගේම තමයි. ඉතිරි ටිකත් අනේ යකෝ. පලයං යන්. ලැජ්ජා නැතුව සිංහලයින්ට වනන්න එන්නේ. උඹ කව්ද වැඩිය උඩ පනින්න එපා. වල් බල්ලා

  5. Fernando says:

    Me damala jatiwadi mantreelagaen demala, muslin, sinhalune oba kalpana nokara x gasemen me seyalu jatenta ademat sedu wenawa neyatai. Sinhalune obla budematwa kalpankara x gasanna

  6. 77 UNP says:

    වෙන්ඩ ජනාධිපති සජිත් තුමාගේ අති දැවැන්ත ප්‍රචාරක රැළියක් අද දහවල් මීගමුව නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල පැවැත්වෙයි. පාරේ පළල අඩි 50 සහ දිග අඩි 200 පමණ වේ. සජිත් සේම මොළේ කලඳක්වත් නැති සංවිධායකයෝ ජනතාව රැස්වීම්වලට එන්නේ නැතිනිසා පාරවල් අවහිර කර පාරේයන මගීන් බලෙන් රැස්වීමට යොදාගැනීමට උත්සාහ කරති. හවසට සංගීතෙකුත් දමනවා ඇති මිනිස්සු ගෙන්නන්න. මීගමුවේ කොතරම් ඉඩකඩ ඇති පිට්ටනි තියනවද රැස්වීමකට. මේ විධියට බැලුවම බෙදුම්වාදී සුමන්දිරම්ට වගේම බෙදුම්වාදයේ පිහිටෙන් බලයට එන්න දඟලන සජිත්ටත් යන එන මං නැතිවීමනම් සහතිකයි.

  7. කක්කුස්සි කටා says:

    බොරු රැවුලක් තියනවා එවන්නද?

  8. David Milli-banda says:

    Bedumwadi para demala, kawda yako Sinhalaya ???????????????
    Gota ta chande denne siyalu lankikayo………………

    Dear Sri Lankans, you have got your man of word, do not let go of him untill you put him on that Presidential seat.

Main News