සිංහලෙන් ‘ඒකීය’.. ඉංග‍්‍රිසියෙන් ‘යුනිටරි’(unitary).. අලූත් ව්‍යවස්තාව ගැන අගමැතිගේ අර්ථකතනය මෙන්න..

October 1, 2017 at 1:20 pm | lanka C news
සිංහලෙන් ‘ඒකීය’.. ඉංග‍්‍රිසියෙන් ‘යුනිටරි’(unitary).. අලූත් ව්‍යවස්තාව ගැන අගමැතිගේ අර්ථකතනය මෙන්න..

නව ව්‍යවස්ථාවක් සදහා මෙහෙයුම් කමිටු වාර්තාව සකසද්දී ‘ඒකීය’ යන වචනය සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් නොතිබූ බවත් සියළු දෙනා පිලිගත් බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නමුත් unitary (යුනිටරි) වචනය ගැන දියාරු කිරිමක්ද නැද්ද යන්න ගැන මත දෙකක් තිබූ බවද පවසන අගමැතිවරයා එම වචනය ගැන ඉදිරියේදී ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්චා කල හැකි යයිද කියයි.

අනුරාධපුර තලාව ප‍්‍රදේශයේ පැවති එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ සියල්ලම එකට තරග කිරීමට තීරණය කල බවත් එහිදී සමහර ආසනවල තරග කිරීමට පෙරමුණේ අපේක්‍ෂකයන්ටද ඉඩ දීමට සිදුවන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

24 views

8 Comments to “සිංහලෙන් ‘ඒකීය’.. ඉංග‍්‍රිසියෙන් ‘යුනිටරි’(unitary).. අලූත් ව්‍යවස්තාව ගැන අගමැතිගේ අර්ථකතනය මෙන්න..”

  1. Ms silva says:

    Traitor cheating the masses

    • leel says:

      රකින්න දරුවො නැති උන් රට රකීද…..ඔතන ඉන්ග්‍රීසියෙන් තිබන පරන වච්චනෙ වෙනස්නොකර තිබ්බ නම් හරි….එකෙකාට ඔන විදියට වෙනස්නොකර….

  2. Saumya says:

    ape ranil agamaethithumaata jayawewaa

  3. Lapaya says:

    Moken awath aba saranayi bro. Chandayak thiyapann ko kiywa kiyawa inne nathuwa.

  4. Kallathoni says:

    සීයගෙ සීය දකුණු ඉන් දියාවෙන් ආපු කල්ලතෝනියෙක්. සිංහල නමක් ගන්න සිංහල ගෑනියෙක් බැඳල ගෑනිගෙ නමින් වික්කම සිංග උනා. ජාතකේ උරුමෙ අනුව ඉපදිල ඉන්නේ මේ රට විනාස කරන්න​.

  5. නාගසිංහ says:

    රනිල් පාක්ෂිකයින්, මයිත්‍රී පාක්ෂිකයින් හැර රටට ආදරේ ලාංකිකයින් නැති එකේ අවුල තමා මේ.

  6. ඕක කෙලවෙලා තියෙන්නේ ඉංගිරීසියෙන් වැඩකොරන්න ගොහින් දීයාරූඋනාට කමක් නැහැ අච්චාරුවක් නොකොර අර තොප්පිගල වගේ?? මොකුත් නොදත් මෝඩයන්ට නම් ඔය කින ජෝක් හොඳයි???????

  7. ලක්‍ෂ 62 මූට කතිරෙ ගැහුවෙ ඇස් දෙක කට ඇතුලෙ දාගෙනද මංදා ගස්උඩ ඉන්න රිලව් මූට වඩා ගති නේද

Main News