සිංහල අලුත් අවුරුදු උළෙලක අලුත්ම තරග ඉසවුවක්.. ‘කුක්කු බීමේ තරගය’.. කැම්බල් පිටියේ..[Photo]

April 7, 2019 at 10:22 pm | lanka C news
සිංහල අලුත් අවුරුදු උළෙලක අලුත්ම තරග ඉසවුවක්.. ‘කුක්කු බීමේ තරගය’.. කැම්බල් පිටියේ..[Photo]

බොරැල්ල කැම්බල් පිටියේදී පැවති අවුරුදු උත්සවයක දී පැවති තරග ඉසව්වක් සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

මෙම තරග ඉසවුව නම් කර ඇත්තේ ‘කුක්කු බීමේ තරගය’ ලෙස බවද වාර්තාවන්හි දැක්වෙයි.

තරුණියක් විසින් සිය කිහිල්ලේ රඳවාගෙන තිබූ සූප්පුව සහිත බෝතලයක ඇති බීමක් පිරිමියෙකු විසින් බීම මෙම තරගයයි.

අවුරුද් උත්සවය සංවිධානය කර තිබුණේ ෆේස්බුක් ජාලය තුළ ක්‍රියාකාරීන් පිරිසක් එක්වෙමිනි.

 

2,251 views

28 Comments to “සිංහල අලුත් අවුරුදු උළෙලක අලුත්ම තරග ඉසවුවක්.. ‘කුක්කු බීමේ තරගය’.. කැම්බල් පිටියේ..[Photo]”

  1. Gonsun says:

    Low grade mentality of present day Hirilankans.
    When oter countries progress , makig aircrafts, ships what do we do. Not even making a Motorcycle or a Tractor.
    Import and eat. Borrow to import, no significant highvalue manufacture, export Women, export Garments, Export Able bodied men who earn dollars, to give free Range Rovers to uneducated bums, elected by dim witted Hirilankans

  2. Jirraf says:

    ඔන්න ඔහොමයි සූක්ශම විදියට සන්ස්කෘතියකට ගහන්නෙ. පෘතිගීසි කාරායෝ කඩුවෙන් මේ සන්ස්කෘතිය විනාශ කරන්න හැදුවා අවුරුදු 200ක් බැරි උනා. ඇමරිකන් කාරයෝ ලස්සනට මීඩියා පාවිච්චි කරලා ලොකේ තියෙන සියලු සන්ස්කෘතීන් බිමට සමතලා කරනවා. තව අවුරුදු 100ක් ගියාම ලෝකෙ ඉන්නෙ ජාතීන් දෙකයි. එකක් ඔරිජිනල් සුද්දො. අනික හම කලු සුද්දෝ.

  3. sekara says:

    Who are the people that this competition was held.And ladies who agree to participate this new type competition.
    Please mention about them. there is no doubt next year they will create another new type ,

  4. Low grade mentality of present day Hirilankans.
    Please put their names and details of these peoples .

  5. කැලණියෙ දමියා says:

    අපේ රට නිදහස ලබාගත්තට අකමැති, සුද්දන්ගෙන් වරප්‍රසාද ලබාගත්තු පිරිසක් ඉන්නවා. එජාප මතවාදය දරන්නේ ඒ පිරිස. එම පිරිසේ නූතන පරම්පරාව, එජාප ආණ්ඩුවක් යටතේ සදාචාර විරෝධී මෙවැනි ක්‍රියා සිදුකිරීම අරුමයක් නොවෙයි.

  6. “සිරා ද බරා”

    වහාම බ්‍රා එක තියෙනවද කියල චෙක් කොරන්න. තිබුනොත් වස වැරද්දක්<<<<<
    වහාම ගලෝල මෙහෙක්~~~~~~ කොල්ල උචුක්ක කොරන්න මිත්‍රවරුනි<<<<>>>>
    හුහ්! මේ මගේ ආණ්ඩුව%%%%####

  7. sasith says:

    රටේ සංස්කෘතිය කන අවලම් හැත්ත. මුන්ට වැහි නැති හෙන ගහන්න ඔින. ජාතියක් ජන්මයක් නැති අවලම් අසික්කිත හරිහමන් අම්මෙක් අප්පෙක් නැති කාලකන්නියෙක්ගෙ අදහසක් වෙන්න ඇති

  8. asanga says:

    මේ ගොල්ලන්ට ඕන අපට කියලා බැන ගන්න. බැන්නාම ගෝත්‍රිකයො කියලා අපට සමච්චල් කරන්න. මේ අයගේ පින්තූර පොඩ්ඩක් පේන්න දාමු එතකොට එයාලට සිද්ධ වෙනවා මේවා ගෙවල් වලින් බේරගන්න. ගොඩක් අය ෆේස් බුක් යන්නෙ, ස්කයිප් එකෙන් නිරුවත පෙන්නන්නෙ ”අනේ අම්මේ මට හරියට වැඩ කියලා කාමරේ දොර වහගෙන අම්මා ගෙනත් දෙන තේ එකත් බොන ගමන්”.සමහරුන්ගේ දෙමාපියන් නම් ඉතින් ඕවා ගනන් ගන්නෑ, ඒත් බොහෝ දෙනෙක් එහෙම නෑ. බැලුවොත් ඔය කාගෙ කාගෙත් අත් වල පිරිත් නූල් එහෙම තියනවා. මුන් ඔය පොරකම් කළාට සමාජෙට බයයි. ඕවා ඔර්ගනයිස් කරන එවුන්ට ඕන අමුතු එකක් හදන්න. හැබැයි සහභාගි වෙන බහුතරයො අඳබාලයො. මොකක් හරි වුන ගමන් අම්මා හොයාගන දුවන නපුන්සකයො.
    පොඩ්ඩක් ඉන්න මුන්ට රිදෙන්න දෙන කාලය ලඟයි, ඒකට ආණ්ඩු පෙරලෙන්නම ඕන නෑ.

Main News