සිංහල අවුරුද්ද සමරන්න බැරිවුනේ අවසන් වරට හමුවූ කොරෝනා රෝගීන් තිදෙනා නිසා.. සෞඛ්‍ය බලධාරීන් කියයි..

April 11, 2020 at 3:32 am | lanka C news
සිංහල අවුරුද්ද සමරන්න බැරිවුනේ අවසන් වරට හමුවූ කොරෝනා රෝගීන් තිදෙනා නිසා.. සෞඛ්‍ය බලධාරීන් කියයි..

අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් තිදෙනා නොවූණේ නම් මෙවරද සිංහල අලුත් අවුරුද්ද වෙනදා සේම සැමරිය හැකිව තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඔවුන් තිදෙනා විසින් අකුරණ, නාත්තන්ඩිය සහ බේරුවල ප්‍රදේශයන්හි විශාල වශයෙන් රෝගය පතුරුවා හැරීමට මූලික වී ඇති බවයි.

ඔවුන් තුන්දෙනා එම කටයුතු නොකළේ නම් අද රටටම සතුටින් සිතිය හැකි තත්වයත් තිබූ බවයි.

නමුත් අලුත් අවුරුද්ද පසුවී හෝ එම තත්වයට රට පත් වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

3 දෙනෙක් නිසා රටට වෙච්ච දේ ?

3 දෙනෙක් නිසා රටට වෙච්ච දේ ? අවසාන 3 න් දෙනා වගකීම් සහගත වුනා නම් අපේ ජනතාවට අවුරුදු කන්න තිබ්බ-සභාපතිමහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයමතක තියා ගන්න හැම වෙලාවකම කිහිප දෙනෙක් ඇති රට ආපස්සට හරවන්න

Gepostet von Chatura Alwis am Freitag, 10. April 2020

151 views

9 Comments to “සිංහල අවුරුද්ද සමරන්න බැරිවුනේ අවසන් වරට හමුවූ කොරෝනා රෝගීන් තිදෙනා නිසා.. සෞඛ්‍ය බලධාරීන් කියයි..”

  1. බන්ඩා says:

    රටේ නීතිය තුට්ටුකට මායිම් නොකර කොරෝනා මර්දනයට අකුල් හෙලන්නේ කොරෝනා වලින් මරැනම වැලලෙන්න දඟලන හෙල්මට් නොදා පොලීසිය ඉදිරිපිටින් මෝටර් බයිසිකල් පැද්ද උනුය්.

  2. damien says:

    තවත් ජාතිවාදි ප්‍රකාශයක්. මෙම තිරය පිටුපස සිටින්නෙ කවුද කියලා බුද්ධිමත් මිනිස්සු දන්නවා.මෙවැනි ප්‍රකාශ කරලා මෝඩ මිනිස්සුන් උසි ගන්වලා දේශපාලන වාසි බලාපොරොත්තුවෙනවා..

    • අල්ලපු ගෙදර තිනන් says:

      කරන්න හොඳයි.

      හැබැයි කරපු දේ කිව්වාම එක ජාතිවාදේ.

      වල් සමනළයන්ගේ අමන ලොජික්.

    • Bulto says:

      ඩේමියන් මොංගලයගේ ගල් කොල්ලෙක් ද? නැත්තන් මෙච්චර ඇස් පනාපිට පෙනෙන දේ වචනවලින් කියනකොට ජාතිවාදී කියන්නේ මොංගලයාගෙන් ශොට් එකක් ගන්නද?

  3. Navavi says:

    Muslims are ruining Sinhala Auwrudda this time for Sinhalese.

  4. nim says:

    අවූරුද්ද නෙවෙයි job වලට කෙලවිලා ඉවරයි. පඩි නේ . බලෙන් NO PAY යවනවා

    • Leo says:

      උඹලාට කෙළෙව්වේ දැන දැනම වයිරස් පතුරවන එවුන්. ගේමට බැහැපං. සැක එවුන් ගැන PHIට හරි පොලිසියට හරි කියපන්. මුන්ව ඉක්මනට අල්ලාදෙන තරමට අපිට ආපහු ඉක්මනින් ජොබට යන්න පුළුවන්.

  5. SL PUTIN says:

    ජාතිවාදී වැඩ කමක්නැද්ද? ඒව විවේචනය විතරද වැරදි.
    මුංගෙ බෝවීම වැඩියි. ඒක අසාමාන්‍ය බෝවීමක් (ඒ නිසා රෝග බෙ⁣ේවීමත් වැඩියි)
    ගියවතාවෙ කතෝලිකයින්ට කෙලිය. මේ පාර සිංහලයින්ට❗

  6. New Allah says:

    Insha Corona (not Allah)
    Coronahu (not Allahu) Achbar

Main News