සිංහල ජනගහනය විශාල ලෙස වර්ධනය වෙලා.. එය 8%ක්.. මුස්ලිම් ජනතාව වර්ධනය 2.5%යි..- බිමල්

June 30, 2019 at 2:10 pm | lanka C news
සිංහල ජනගහනය විශාල ලෙස වර්ධනය වෙලා.. එය 8%ක්.. මුස්ලිම් ජනතාව වර්ධනය 2.5%යි..- බිමල්

1881දී ලංකාවේ මුලින්ම පැවති ජන සංගණනයේදී මෙරට මුස්ලිම් ජනතාව 197,000ක් වූ බවත් එය 7.2%ක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

එම වසරේදී සිංහල ජනගහනය 1,900,000 හෙවත් 66.5%ක් බවත් ඒ මහතා සදහන් කරයි.

ඉන් වසර 130කට පසු 2011දී පැවති ජන සංගණනයේදී මෙරට මුස්ලිම් ජනගහනය 9.7%ක් හා සිංහල ජනගහනය 74.9%ක් වූ බවත් එනම් මුස්ලිම් ප‍්‍රතිශතය 2.5%කින් ඉහල යද්දී සිංහල ප‍්‍රතිශතය 8%කින් වැඩි වී ඇති බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

1881දී 24%ක් වූ දෙමල ප‍්‍රතිශතය 16% තෙක් අඩු වී ඇති බවත් ඔහු කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

සිංහලයා වඳ වී, මුස්ලිම්වරු මේ රට අල්ලා ගනීවිද..?

සිංහලයා වඳ වී,මුස්ලිම්වරු මේ රට අල්ලා ගනීවිද..?

Gepostet von Headline News am Freitag, 28. Juni 2019

25,481 Viewers

45 Comments to “සිංහල ජනගහනය විශාල ලෙස වර්ධනය වෙලා.. එය 8%ක්.. මුස්ලිම් ජනතාව වර්ධනය 2.5%යි..- බිමල්”

  1. නිහාල් අයියා says:

    එහෙමද දැන් තමුසේද මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඬ සපයන්නේ .අනේ පලයන් තක්කඩියෝ යන්න ඇමරිකාව එක්ක සවුදිය එක්ක එකතුවෙලා සහරාන්ලගෙන් ඉබ්‍රහිම්ලාගෙන් සල්ලි අරගෙන කොමියුනිස්ට් කොරන තොපි වගේ කොමියුනිස්ට් කාරයෝ ගැන ඇහුවමයි .

    • country man says:

      WELL SAID.

      • විස්කි මැඩම් says:

        වැඩිවීමේ ප්‍රතිශතය දුන්නට මේ ජෙපි තඩියා වැඩිවීමේ ශීග්‍රතාවය දීල නැහැ.

        මුස්ලිම් වැඩිවීමේ වේගය = (9.7-7.2)/7.2 = 34.7%
        සිංහල වැඩිවීමේ වේගය = (74.9 – 66.5)/66.5= 12.6%

        දැන් දැක්කද ජෙපි තඩියා දැන දැනම හංගපු දත්තය?

        මුස්ලිම් වැඩි වීමේ වේගය 34.7 වෙද්දී සිංහල වැඩි වීමේ වේගය 12.6 යි.
        නමුත් මෑත කාලයේ වර්ධන වේග පරතරය ඊට වඩා ඉතාමත් භායනක විය හැකියි.
        ISIS කාරයෙක් විශ්වාස කලත් ජෙප්පෙක් විශ්වාස කරන්න එපා කියන්නේ ඒකයි.

        • රක්ත වර්ණ සමනළයා says:

          බටහිර ආක්‍රමණිකයන්ගෙන් පස්සේ මේරටේ වැඩිම සිංහලයො ගනනක් මැරෙව්වෙ ඔය JVP ත්‍රස්තවදියො. ඒ අතින් කොටි ඉන්නෙත් ඊට වඩා පල්ලැහින්.

    • sam says:

      Communist from US and Saudi money?? dope da ban??

      • jsk says:

        යකෝ, මුන්ගෙ ලබ්බෙ කොමියුනිස්ට්. මොනම ප්‍රතිපත්තියක්වත් නෑ මුන්ට. සල්ලි දෙනවනම් මුන්ගෙ අම්ම, පුංචි අම්ම උනත් විකුනයි මුසලයො. තෝත් මුන්ට කත් අදින ජෙප්පෙක්ද?

      • Fass says:

        Read carefully and understand what is he saying…not communist from USA, he meant something else

        • අබරං සීය says:

          ඉංග්‍රීසියෙන් කීවට jskට හරියට තේරෙන්නෙ නෑ.

    • බන්ඩා says:

      ජෙප්පට ගනන් බැහැ. 7.2 ක් හිටපු උන් 2.5ක් වැඩි උනා නම් 66 ක් හිටපු උන් 22ක් වැඩි වෙන්න ඕනි කියල මේ හරකට තේරෙන්නෙ නැහැ.

    • amal wijesekara says:

      නොදකින් කාලකන්නියා මම තොපිට ගිය පාර චන්දෙ දුන්නේ තොපි අපේ ජාතියට ආදරේ ඇති කියල හිතාගෙන
      ආයි තොපිට අපේ චන්ද නැහැ බිමල් බල්ලෝ ..
      තොපි හම්බයින්ගේ චන්ද වලින්ම් පාර්ලිමේන්තු පලයල්ලා
      යකෝ මම හිතන් හිටියේ බිමල් රත්නායක කියන්නේ හොද එකෙක් කියල තුප් බල්ලා ……

  2. උබල කල් ඇතුව ඔය ගනන්හිලව් දැනගෙන හිටිය හින්දද 89 ලක්ශ එකහමාරක් විතර සිoහල කොල්ලො කෙල්ලො මැරෙව්වෙ…?…..ඉතුරුවෙලා උබල ලග ඉන්න ටිකටත් වැඩක් සෙට් කරලද තියෙන්නෙ…?

  3. UNP-GALIBBA says:

    ඔව් කොහොමත් මුස්ලිම් නැදෑ පරපුර රැකගන්න එපාය උඹලගේ පක්‍ෂයේ ප්‍රාදාන ආදායම උංගෙන් නොවැලැබෙන්නේ අනික පක්‍ෂයේ ප්‍රදාන තනතුරුවල ඉන්නේද ඔය රකින නැදෑ පරපුර නොවැ?
    මේ රටට විනකොරපු JVP පක්‍ෂය බව මහජනයාට මනාව තවමත් අවබෝදාත්මකය​???

    • A Historian says:

      Such a reduction of Sinhala population in1881 was mainly due to the mass killings of Sinhala people by imperialists,starting by Portuguese from 1505,then from 1658 to 1796 by Dutch and then by British from 1796 ( whole country from 1815) upto 1948. For an instance , see what a brutal,inhuman way (so called saviours inhuman rights) the British have suppresed the 1815′ Uva_ Wellassa uprising , killings even children including innocent villagers ,and also setting fire to all the villagers’ houses ,poisoning their waterways and also killing also their livestock.

      • Jaya Basnayake says:

        And forced immigrants from India as estate workers. They have considered these people as Muslims during that time. There was not a such a big Muslim population in 1818.
        However, This is a land only for Sinhalease and the world population of Sinhalese is 0.0028%. They have every rights to build up their nation and stay as the majority in this land.
        JVP & UNP still have a case for MASS KILLING of youth in the sinhala land but UNHCR is very silent as they are good friends of these thugs.
        My dear Brothers and Sisters, Mothers and Farthers never vote for these JADAYANTA! They are not standing for your! They are standing for their own survival.
        Long live my Sinhalease people in Sri Lanka!!

  4. Bold Citizen says:

    Only the ‘fake patriots’ will say that the ‘majority’ will become ‘minority’ in the future, in order to create a nationality-based political culture with the hope of reaping votes for a particular candidate..

  5. Kaputa says:

    2012-2019 atara blapan

  6. Nana says:

    Mongalda ? Janagahana wardana wegaya misak wardanaya mokatada ? GRADE 6 MATHS WATH PASSDA ?

  7. ස්ටාලින් says:

    ජෙප්පෙක් යනු කවරෙක්ද ?
    රෝහණ විජේවිර තම නායකයා වශයෙන් පිලිගන්න,එමෙන්ම 71 කැරැල්ල හරිය කියන කෙනෙක්…..මේ අනුව කුමන වේශයෙන් හිටියත් අනුර කුමාර,විමල්වීරවංශ, පෙරටුගාමීන් ඉහත සදහන් නිර්නායක වලට අනුව ජෙප්පන් වේ.
    විජේවීර මුලින්ම පටන් ගන්නේ ලුමුම්බා සරසවියේ ඉගෙනුම ලබන අතරම සෝවියට් පාලනය විවේචනය කරන කෑළෑ පත්තර බෙදමිනුයි. මේ හේතුව උඩ ඹහුව සෝවියට් දේශයෙන් එලවා දැමීමෙන් පසු කොමියුනිස්ට්වාදය කෙරේ වෙෙර බැද ගන්නා ඔහු සමස්ථ කොමියුනිස්ට්වාදයට නිග්‍රහ කිරීමේ අරමුණන් දෑකැත්තයි මිටියයි පැලදගෙන 1971දී මිනි මැරීමටත්,රට පුරා බෝම්බ ගැසීමටත් පටන් ගනී.එවකට සෝවියට් දේශයේ අනුග්‍රහය ලැබූ සමගි පෙරමුණ ආණ්ඩුවටත් (මෙතෙක් ලංකාවේ පහල වූ ප්‍රගතිශීලීම ආණ්ඩුව) සෝවියට් දේශය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ශ්‍රී ලාංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත් ඔහු සන්නද්ධව ප්‍රහාර එල්ල කලේ බටහිර ඔත්තු සේවාවල මෙහෙයවීම මතයි
    ජෙප්පන් යනු එංගලන්තයේ නව යටත්විජිත ලංකා රාජ්‍යය රැකගැනීමට බටහිර විසින් යොදවා ඇති මුර බල්ලන් රැලකි.ප්‍රගතිශීලි දේවල් වලට එරෙහි වෙමින්,ජනතා සටන් මැදට පැන ඒවා අවුල් කරමින්,අධිරාජ්‍යවාදයට ඇති විරෝධය වෙනත් දිසා වලට යොමු කරවමින් අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් මේ ඊනියා සමාජවාදීන්ට කිරීමට ඇති මෙහෙවර තවම අවසන් නැත.

  8. Prasad says:

    ඔව් ඔව් තව වැඩි කර ගමු ,
    නුවර පැත්තේ එහෙම හරිම චුට්ටයි ඉන්නේ.
    අනේ මෙහෙමත්

  9. Prasad says:

    ඔව් ඔව් තව වැඩි කර ගමු ,
    නුවර පැත්තේ එහෙම හරිම චුට්ටයි ඉන්නේ.
    අනේ මෙහෙමත් මෝඩයෝ

  10. Amal says:

    Are you baby bimal. See the correct calculation from you numbers.

    Muslim increase %= (9.7%- 7.2%)/7.2%= 34.7% increased

    Sinhala Increase %= (74.9 – 66.5%)/66.5%= 12.6%

    Muslim increased by 34.7% and sinhala increased by 12.6%

    මුස්ලිම් 34.7% කින් සහ සිංහල 12.6% කින් වැඩි විය

    • සිංහල බන්ඩා says:

      හරියටම හරි. ජෙපි හැත්ත හදන්නෙ ඊබ්‍රාහිම්ලගෙ සලලි සහ චන්ද වලින් ගොඩ යන්නය්. රනිල රකින පරගැති හැත්ත පරාජය කරමු.

  11. පොරමෝලා says:

    ඒ නයින් සාෆි නිදොස් බව එතුමා තර්කානුකූලව ඔප්පු කර පෙන්වා දී ඇත. තවද සිංහල ජන්තාව මුස්ලිම් අයට වඩා ප්‍රජනන ශක්තියෙන් වැඩි වී ඇත්තේ සුන්නත් නොකිරීම නිසා බවද එතුමාගේ ගවේෂණයේදී පෙන්නුම් කරන බව කිව හැක.තවද මුස්ලිම් කාන්තාවන් සියොළඟ වසාගෙන සිටීම නිසා නිතර දහඩිය දැමීමෙන් ශරීරයෙන් දුගඳ හැමීම නිසා පුරුෂය ගේ අවධානය යොමු නො වීම නිසා ද ජනගහණය අඩු වී ඇති බව එතුමා කීමට ද ඉඩ ඇත

  12. charles says:

    Are you saying as a family, Sinhalese family make more kids than Muslim family. Goto a Sinhala village and a Muslim village then you can see the difference. You must be joking as always. It is a fact every where in the world they make as many kids in a family. Of course it is their right.

  13. ලාංකිකයා says:

    දෙනව කියල ඔහොමත් දෙන්න එපා බිමල්.උඹගෙ මන්තිරි පට්ටම ගැලඋනදාට පාරෙබැහැල යන්නත් බැරිවෙයි.

  14. Boo says:

    1881 දි කරපු සංගනන අද කරන සංගනන වගේම නිවැරදියි, මොකද ඒ කාලෙත් තාක්ෂනය අද වගේමයි, සංගනන නිලධාරීන් එදත් අද වගේම රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ගියා මොකද ඒ කාලෙත් ගමනාගමන පහසුකම්, සන්නිවේදන පහසුකම් අද වගේම හොදට තිබුනා.

    නැද්ද මං අහන්නෙ. තිබුන එකම වෙනස ඒකාලෙ ඔය වගේ බූරැවන්ව මිනිස්සු විදිහට ගනන් කලේ නැති එකයි.

  15. Chan says:

    Muuta ganan ba nevei me eebrahumge parana naya gevanna kata arinava

    7.2 indan 9.7 ta vadiveema aththatama 34% 66 indan 74 ta vadiveema 12% k vthara mu me kavada ravattanne

    Muslim 34% kin vadivenakota sinhalaya vadivenne 12% kin ooni ginekuta therenava pahe sisyathve lamayekuta deela balapan

  16. Thilina says:

    වසර 130 කදී

    මුස්ලිම් ජනග්‍රහණ වර්ධන වේගය = 2.5/7.2 = 34.7%

    සිංහල ජනග්‍රහණ වර්ධන වේගය = 7.9/66.5 = 11.8%

    ජෙප්පෝ ගණන් දන්නේ නැද්ද, නැත්නම් රට රවට්ටනවද?

  17. Palitha says:

    May be true to that particular era, but if someone compare the recent past, again the Sinhalese are on the rapid decrease, compared to recent statistics, especially the youger generation are on the rise of Muslim children. ( source : Government statistics )

  18. samantha says:

    ehemanam 71 / 88 kala wage wadak set kalanam hondai wadipura inna sinhalayo tika walapallata yawanna.

  19. Ile says:

    මේකට හේතුව සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ 1970-77 කාලේ වි්‍ශාල වශයෙන්, මෑත කාලීන ඉන්දියා සම්භවයක් සහිත පිරිසක් (වතු දෙමළ පිරිස්) නැවත ඉන්දියාවට යැවීමයි. නිකම්ම වර්ෂ දෙකක ජනගහන සංඛ්‍යාෙල්ඛන සංසන්දනය කිරීම නිෂ්ඵලයි. ජනගහන වර්ධනයට අදාළ අනෙකුත් සාධක ද සලකා බැලිය යුතුයි.

  20. Nuwan says:

    boru kiyanawa, Mona kaalakanniyekda

  21. මාරසිංහ says:

    මේ තක්කඩියා මේ කතාව කියන්න වසර 130 ක් වගේ දීර්ඝ කාලයක් තෝරාගෙන තියෙන්නේ තක්කඩිකම නිසාමයි .මීට අවරුදු 40 ට 50 ට පෙර අපේ සින්හල පවුල් වලත් ළමයින් 6 ක් 7 ක් වගේ හිටියා .ඒත් විවිධ ආණ්ඩූ ක්‍රියාත්මක කල පවුල් සැලසුම් ව්‍යාපෘති නිසා සහ තවත් හේතු නිසා මෑත කාලයේ සින්හල පවුල් වල දරුවන් 1 ට 2 ට සීමා වුනා . ඒත් මුස්ලිම් සමාජයේ එහෙම සිද්ධ උනේ නැහැ . තව අවරුදු 130 න් මේ කතාව කියන්න වෙන්නේ මීට ගොඩක් වෙනස් විධියට .

  22. UD says:

    ජෙප්පොත් නිකං මංගලගේ ටයිප් එකම තමයි අනුගමනය කරන්නේ..
    මිනිස්සු අවුස්සනවා

  23. sinha le says:

    බෝම්බ කරුගේ පියාගෙන් හොදට සන්තෝසම් ලැබිලා මුන්ට සල්ලි කතා කරනවා

  24. Dushantha says:

    මේ ගොල්ලො ඒක වෙන්ඩ ඈති 71 දියි 88 දියි සින්හල ජනගහනය සෑහෙන්ඩ අඩු කරේ

  25. Ratnamalala says:

    ෂුවර් එකටම මුගේ තාත්තා හම්බයෙක්. මේක සිංහල බෞද්ධ රටක් නෙමේ කියල මූත් කියනවා. ඕකගේ කොනත් කපල ඇති. මූ නැගිටින්නෙත් අල්ලාහු අක්බර් කියාගෙනද දන්නේ නැහැ.

  26. W M Fernando says:

    As per data published by Census Dpt during 1981 to 2012 mslims increase is 80% and sinhalese increase is 38%. Why jeppo hide most relevant data. They want to mislead people and support NGOs who are against the country. Don’t believe them as they show wrong picture on matters important for country.

  27. Jaya Basnayake says:

    Dear Sri Lankan Brothers and sisters,
    This is time to completely wipe off the bloody useless JVP. They did not stand for your liberation! They are just surviving with the corrupted political system. They should be shamed because Rohana Wijeweera started this party for peoples liberation, but these dirty dogs are betraying the Sinhalese nation.
    Never give any vote for these dirty dogs if your blood has at least a drop of Sinhala genes!

  28. Mugey ganiwa Muslim porakata lease akata deeela ati

  29. sekara says:

    Jaya Basnayake < Oya hariyata hari.

  30. Sudu kolla wagey ennna nisa , muta gagey muhudey bahinna baruwa ati. Balahalla mu avidina kota puka tikak padddanawada kiyala

Main News