සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු

June 1, 2018 at 11:20 am | lanka C news
සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු

සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම අද අපට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් යයි නව සම සමාජ පක්‍ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

විධායක ජනාධිපති ධුරය තිබීම නිසා සිංහල යන ජාතික මතවාදය තහවුරු වන නිසා එම ධුරය අහෝසි කල යුතු යයිද ඔහු සදහන් කරයි.

එනිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට ගෙනැවිත් තිබෙන යෝජනාවට විරුද්ද වීමට කිසිදු හේතුවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය ස්ථිරවම ජය ගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

441 views

28 Comments to “සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු”

  1. Lee says:

    NGO $ talking.

    • kautilya says:

      Yako thoge namth wenaskarala daganinko wena achcharu namak. aduma tharame demapiyantath awanambu nokara hitapan .

    • Gobrial says:

      More than that he demonstrates the value of contraception.

    • fass says:

      Me parayawa waduwai Kiya sitheema waradak…mun demaupiyange athapasuweem wlin hadena ewun uwamanawata hadapu ewun newei

      • සුදු පරවියා says:

        තමන්ගේ මව් බිමේ සුලුජාතිගෙන් ගෙන් බැටකන සිංහලයෝ….
        LTTE ත්‍රස්තවාදී සමයේ මේ සිංහල ගම වල ජනතාව පලවාහැර යුද්ධයෙන් මියෑදුණු කොටි ත්‍රස්‌තවාදීන්ට කරන උපහාරයක්‌ ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් මහා වීර පවුල් ලෙස නම් කළේය. එල්.ටී.ටී.ඊ. ය විසින් මහා වීර පවුල් පමණක්‌ පදිංචි කරවීමට දේ දෙමළ ගම්මාන ඇති කළේය.
        බෝ ගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ තමන්ගේ මව් බිමේ සුලුජාතිගෙන් බැටකයි ..මේ ගම්මාන වල දැන් දෙමල ජාතින් බහුතරයක් පදිංචි කරවා ඇත ඒ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වල ආයතන තුළ පත් කර ඇති බහුතරය දෙමළ. නිලධාරීන් නිසා
        සිංහල ජනතාව නොයකුත් ප්‍රශ්න වලට මැදි වී ඇත උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ මිනිස්‌සු පනහට, පනහ පදිංචි කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙච්ච බෝගස්‌වැව සිංහල ගම් වල සිංහලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන.පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට එය හොඳටම ප්‍රමාණවත් බව ගම්වාසීහු පවසති ..වගකිව යුත්තන්ගේ අවදානය යොමුවේවා

  2. bleo says:

    බාහු කන්නෙ නැතිව ඉන්නවද ප්ලීස්. මුන්ට මයික් අල්ලන එවුන්ට තමා ගහන්න ඕනෙ මඩුවල්ගෙන්.

    • CORBRA says:

      20 වන සංශෝධනය යනු බෙදුම්වාදයට පාර කැපීම ..බාහු උත්සාහ කරන්නේ ඊළමට සහය දීමට
      20 වන සංශෝධනය හකුලා ගනු ..එයට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පල කරමු
      මේ කොටි NGO වික්‍රමබාහු දුටු තැන මඩුවලිගෙන් අසා පන්නා දමනු …මඩුවලිගෙන් තැලීමට ජනතාවට ඉගැන්වුයේ සිරිසේනයි .
      රටට විනකරන වසල දේශපාලුවන් අපේ රටන් ඉවත් කිරීමට .අපි එය ”මඩුවලිගෙන් තැලීම” අත්හදා බලමු
      ප්‍රශ්නයක් නැහැ ජනපතිගේ අදහසක්නෙ

    • Wikramabahu says:

      monawa kalath eka karanta mata be ne.

  3. shantha kuru says:

    uba raja – or mohamed weyan apita kamak ne paraya

  4. vidya says:

    මේ වගේ මිනිහෙක් මේ ලෝකෙට බිහිවීමම කොතරම් වරදක්ද බලන්න.

  5. cim says:

    ane pissu nokara hitapan ban . thopi dan awalangu kasi

  6. Hesh says:

    අපේ කරුමෙට මේ වගේ මාක්ස්වාදී පිස්සො ඉන්නෙ අපේ රටවල විතරයි. මෙහෙම එවුන් ඇමරිකාවෙවත් අඩුම ගානෙ මාක්ස් හිටපු ෆ්‍රන්සෙවත් නෑ. ඒ රටවල සුලුජාතිකයෝ ප්‍රධාන ජාතියේ සන්කෘතිය යටතේ ජීවත් වෙනවා. අපේ රටෙ එක එක ජාතික එක එක සන්ස්කෘති වල ජීවත් වෙනවා.

  7. මාරයා says:

    කාගේ ගෙවල් පැත්තේද දන්නේ නැහැ නේද මෙයා ඉන්නේ
    ලංකාවේ ඉන්න දෙන්නේ කවුද දන්නේ නැහැ නේද මේවගේ අයට

  8. desha premi says:

    මේ හාදයා අන් ජි කෝ ඩොරල් කාක්කෙක්, ජාතියක් , ජම්මයක්, නැති පිස්සෙක්.

  9. Kolitha says:

    ganiyek wesakame gihilla kallathoniyek nisa wadaapu awjaatha daruwrek stage ekaka hitewwama mewa ahanna wenawa….munta microphone ussanyana ewunta sirisena kiyapu maduwaligen thalanna kiyanna.

  10. sirisoma says:

    රටේ මහා ජාතිය වුනාට ලෝකෙට සුළු ජාතියක් .එකයි ප්‍රස්නේ.වෙනත් ජාතීන්ට වෙන රටවල් තියෙනවා ප්‍රස්නේකදී ඉදිරිපත් වෙන්න.ඒවිතරක් නොවෙයි ජාතින් අතරේ ගැටුම් ඔවුන් පාවිච්චි කරනවා ඔවුන්ගේ වාසියට.එක හින්ද තමන්ගේ බලතල පරිස්සම් කර ගන්න එක ඇඟට ගුණයි .

    • Hesh says:

      හරියට හරි. දකුනු ආසියාව තුලත් දෙමල මිනිස්සු කෝටි 8ක් ඉද්දී සින්හල මිනිස්සු ඉන්නෙ කෝටි 2යි. ඒක නිසා සින්හල මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැනත් හොයලා බලන්න ඕනෙ මහ ජාතිය කිය කියා නොසලකා අරින්නෙ නැතුව. සුලු ජාතීන් ගැනත් ඒ වගේම බලනන් ඕනෙ.

      • CAT says:

        @Hesh

        ඔබ කියන කතාවේ තේරුම කුමක්ද / අපේ රටේ සුළු ජාතීන්ට ඇති ප්‍රශ්න කුමක්ද ?
        මේ සුළු ජාතින් අපේ මව් බිමේ උරුමය බලෙන් කොල්ලාකෑමට දරන අරගලය නිසයි .සිංහල ජාතිය තමන්ගේ මව් බිමේ දුක් විදින්නේ .
        කොළණි කාලේ ආපු වතු දෙමළුන්ට අපේ රටේ උරුමය බෙදලා දීමට තරම් අපි මෝඩයෝ නොවේ ..
        දෙමළ ජනගහනය ලෝකයේ වැඩි නම් තමිල් නාඩුවේ ඊළම හදා ගත යුතුයි.. අද අපේ රටේ කොටි රුකඩ ආණ්ඩුව නිසා පිඩාවට පත් වී සිටින්නේ රටේ මහජාතියයි ..ලෝකයේ කොතරම් දෙමල්ලු සිටියත් මේ සිංහල රටේ මහජාතිය 80% සිංහලයෝ ..
        මේ රට වසර 2600 සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුනු රටක් .
        .ඔබේ අදහස් වලින් සුළුජාතික දෙමළ ජාතිවාදය පැහැදිලිව පෙන්නුම් කරනවා

      • JUDE says:

        දකුණු අප්‍රිකාවෙත් දෙමළ ඊළම දීලා තියනවද ? සක්කිලි දෙමෙල්ලු සරණාගතයන් ලෙස ලෝකයේ වෙනත් රට වලට යන්නේ ඒ රටවල් බලෙන් අයිති කර ගන්නද ? පලයව් දකුණු ඉන්දියාවට අපට පව් නොදී

Main News