සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු

June 1, 2018 at 11:20 am | lanka C news
සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු

සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම අද අපට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් යයි නව සම සමාජ පක්‍ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

විධායක ජනාධිපති ධුරය තිබීම නිසා සිංහල යන ජාතික මතවාදය තහවුරු වන නිසා එම ධුරය අහෝසි කල යුතු යයිද ඔහු සදහන් කරයි.

එනිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට ගෙනැවිත් තිබෙන යෝජනාවට විරුද්ද වීමට කිසිදු හේතුවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය ස්ථිරවම ජය ගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

441 views

28 Comments to “සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු”

  1. KAMAL says:

    parayo thoge amma sakkkili nisada ochhara kakkuma.-reya.

  2. rambo says:

    Muge ammata kelapu ekaada dhanne naha maha jaathiyen

  3. Danapala says:

    ගොනෙකුට ජාතක වෙච්ච එකෙක් මූ

  4. sinha le says:

    මු එන්නේ අර ඉන්දියාවේ කොල්ලකාර ස්ත්‍රී දුසණ කරපු විජයගේ පරම්පරාවෙන් මු අපේ සිංහලේට අයිති නැහැ කල්ල තොනියෙක්

  5. Nimal Tissa Wijethunga says:

    Sri Lankawe pradana jathiya Sinhalayan nemenan mokkunda pradana jathiya. Ayi radana jathiya washayen hithuwama thiyena waradda.

    7% inna demala kallathonida pradana jathiya

  6. නියම මාරයා says:

    මුන්ට මයික් අල්ලන්න එපා අපේ ලේ කොපවෙනවා යකෝ.

  7. Nandasoma Suriyaarachchi says:

    මේ හාදයා අන් ජි කෝ ඩොරල් කාක්කෙක්, ජාතියක් , ජම්මයක්, නැති පිස්සෙක්.

    රටේ මහා ජාතිය වුනාට ලෝකෙට සුළු ජාතියක් .එකයි ප්‍රස්නේ.වෙනත් ජාතීන්ට වෙන රටවල් තියෙනවා ප්‍රස්නේකදී ඉදිරිපත් වෙන්න.ඒවිතරක් නොවෙයි ජාතින් අතරේ ගැටුම් ඔවුන් පාවිච්චි කරනවා ඔවුන්ගේ වාසියට.එක හින්ද තමන්ගේ බලතල පරිස්සම් කර ගන්න එක ඇඟට ගුණයි .

    ලංකාවෙ සිංහල ජාතිය මහ ජාතිය නෙවෙයි නම් කොහෙද එහෙම රටක් මේ විශ්වයේම තියෙන්නෙ….

    මුන් වගේ රවුන් උල තියන්න ඕනැ….සිංහල රජ කාලෙ නම් එහෙම වෙන්න තිබ්බ….!

  8. liston says:

    Ne wage avajathaka wal paratek jathka wela thiyenne wal ballekuta hinda muge name anthimata wesa balla kiyala muge amma dapu nathi eka waradak.

  9. අම්මපල්ලා මුගේ මව්තුමිය පන පිටින් අහු උණා නම් says:

    අම්මපල්ලා මුගේ මව්තුමිය පන පිටින් අහු උණා නම් මේකාව අලුතින් ජාතක කරනවාමයි මුත්තෝ.

Main News