සිංහල තේරෙන්නෙ නැද්ද..- බැදුම්කර මහ හොරු ගැන අහද්දී රවීට මල පනී..

August 13, 2017 at 2:10 pm | lanka C news
සිංහල තේරෙන්නෙ නැද්ද..- බැදුම්කර මහ හොරු ගැන අහද්දී රවීට මල පනී..

බැදුම්කර මගඩියට සම්බන්ධ සෙසු ප‍්‍රබලයින් කවුදැයි මාධ්‍යවේදීන් හිටපු ඇමති රවි කරුණානායකගෙන් විසද්දී ඔහු කෝපයට පත්ව පිලිතුරු දුන්නේ මෙසේය.

147 views