සිංහල දෙමල මුස්ලිම් කියා වෙනම නීති බෑ.. මීලග පොහොට්ටු ආණ්ඩුවෙන් හැමෝටම එක් නීතියක්..

July 8, 2019 at 8:02 am | lanka C news
සිංහල දෙමල මුස්ලිම් කියා වෙනම නීති බෑ.. මීලග පොහොට්ටු ආණ්ඩුවෙන් හැමෝටම එක් නීතියක්..

රටක් තුල එක් නිතියක් තිබිය යුතු බවත්, එම නිතිය තුල මේ රටේ සිංහල දමිල මුස්ලිම් ඇතුළු සියළුම ජාතින් එකට එක්වි එම නිතියට ගරු කල යුතු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පැවසිය.

සිබි රත්නායක මහතා එ බව කියා සිටියේ  මස්කෙලිය ආසනයේ තරුණ තරුණියන්ට ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ජන්ද දායකයන්ගේ තොරතුරු එක් රැස් කිරිම සදහා ඊ තාක්ෂනය භාවිතා කිරිම පිලිබදව දැනුවත් කිරිම සදහා හැටන් ප්‍රදේශයේ වැඩ මුළුවකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි බි රත්නායක මහතා කියා සිටියේ මේ රටේ ජනතාවට ආරක්ෂාව ලබා දිමට වත් මන් රජය අපොහොසත්විම තුල රට අරාජික වි ඇති බවයි.

එම අරාජිකත්වය තුල රට ආර්ථික වශයෙන් ද බිද  වැටි ඇති බව සි බි රත්නායක මහත කියා සිටියේය.

2020 වසර වන විට මේ රට තුල ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ රජයක් පිහිටවා රටේ ජනතාවට ආරක්ෂාව තහවුරු කර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමේ වැඩ පිලිවෙලක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය තුලින් සිදු කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,314 Viewers

7 Comments to “සිංහල දෙමල මුස්ලිම් කියා වෙනම නීති බෑ.. මීලග පොහොට්ටු ආණ්ඩුවෙන් හැමෝටම එක් නීතියක්..”

  1. ruwan says:

    දැන් මේ හාදයා කවුද? පොහොට්ටු ආණ්ඩුවක් අවා කියල මෙයාට පුලුවන්ද මේ රටේ නීති හදන්න? මේවට අහුවෙන උනුත් ඉන්නවනේ.

  2. Pal says:

    If all Sinhalese and peace loving Tamils and Muslims get together under Gota’s leadership, we can develop this country very fast.

    Or

    Ready to live as slaves …
    Exposed to very dangerous environment with lack of security.

  3. Jagath says:

    ඔවැන්නක් දැන්ම කියන්න නාකයි !

  4. Nuwan says:

    චන්ද පොරොන්දුවක් පමණයි. හකීම් ගත්තු ගමන් ඔක්කොම හබස්.

  5. chami says:

    So what they done when they were in power for those 10 years with MR & 11 years with CBK. Just only talks from these guys.

  6. රංගජීව​ says:

    බුර්කාව තහනම් කරන්න නීති හදනවා හා සමානව තවත් නීතියක් හදන්න ඕනේ අද පාරේ එලිපිට හැසිරෙන කෙල්ලෝ කොටට කොටේ කලවා දෙක සම්පූර්ණෙන් එලියට දාගෙන අපි වගේ පිරිමින් ගේ කලිසම යට ඉන්න එකාගේ ඔලුව උස්සන්න පුලුවන් ඇදුමුත් තහනම් කල යුතුයි. මගේ මේ යෝජනාව පොඩි, ලොකු සහ මහලු පිරිමින් වෙනුවෙනුයි

Main News