සිංහල-දෙමල සංහාරයකට ඉස්ලාම් අන්තවාදීන් සූදානම්..- රතන හිමි

June 16, 2019 at 10:40 am | lanka C news
සිංහල-දෙමල සංහාරයකට ඉස්ලාම් අන්තවාදීන් සූදානම්..- රතන හිමි

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රට පුරා සිංහල දෙමළ ඒකාබද්ධ වෙළද පෙරමුණක් ගොඩනගා සිංහ දෙමළ ජනතාවගේ සැබෑ වීරයෙක් රට වෙනුවෙන් බිහි කරන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසා සිටියේය.

යාපනය නීරාවියඩි ප්‍රදේශයේදී හින්දු බෞද්ධ සංස්කෘතික සංසදය මගින් 13 වැනි වරට සංවිධානය කළ සිංහල පාඨමාලාව සාර්ථකව නිම කල යාපනයේ සිසු සිසුවියන් වෙවෙන් සහතික පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මේ බව කියා සිටියේය.

මෙම උත්සවට අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහ උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටයහ.

එහිදී උත්සව අවස්ථාව ඇමතූ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසා සිටියේ,

“මම මඩකලපුවට සහ ත්‍රිකුණාමලයට ගියා එහේ පාසල් වල තත්ත්වය මොකක්ද? දමිල ගුරුවරුන්ට රැකියා නැහැ හිස්බුල්ලත් ඒ පලාතේ ඇමති වරුත් මොකද්ද කරල තියෙන්නේ දෙමළ ළමයි ඉගෙන ගන්න පාසල් වල විද්‍යා ගුරුවරයා, ගණිත ගුරුවරයා, දෙමළ ගුරුවරයා සම්පූරණයෙන්ම ඉස්ලාම් 70% ක් පාසල්වල ගුරුවරුන් වෙලා තියෙන්නේ මුස්ලිම් අය අද මම කියනවා අධ්‍යාපන දෙපාර්තමෙන්තුවට හිස්බුල්ලා කරපු ගුරු මාරුවීම් ලබාදී ඇති පත්වීම් පිළිබඳව පරික්සණයක් කරන්න කියලා දෙමළ ජනතාවට මඩකලපුවේ පමණක් කොච්චර අසාධාරණයක් කරල තියනවද,

‘මුලු රටේම ඉඩම් දෙමළ මිනිස්සුන්ටත් නැහැ සිංහල මිනිසුන්ටත් නැහැ සම්පූරණ ඉඩ්මවල ඒකාධිකාර්ය භූමිය අත්පත් කරගැනීම් සිදු වෙනවා දෙමළ ජාතික සන්ධානය දේශපාලන බලය කියලා හැමදාම අඩ අඩා ඉන්නවා උතුරෙ එක ප්‍රශ්නයකටවත් ඒගොල්ලන් උත්තර දෙන්නෙත් නැහැ.

අද අපේ ආර්ථිකය කරන්නේ ඒ අය ඊබ්‍රහීම් බලන්න ඔහු තමයි කුලුබඩු වෙළඳාමෙන් බිලියන පතියෙක් වුනා නමුත් ඔහුගේ දරුවො දෙන්නා තමයි පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයේදී බෝම්බ කරුවො දෙන්නෙක් අපේම නිශ්පාදන වලින් සල්ලි හොයාගෙන අපිව සංහාරය කිරීමේ වැඩපිළිවලක් ආරම්භ කරල තියනවා ඒ නිසා තමයි සිංහල දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් මේ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව රට පුරා ගොඩනැගීමට අපි කටයුතු කරනවා.

සිංහල, දෙමළ එකතුවක් වුනොත් අපි 90%යි එහෙම වුනොත් අපි 10% ට බයවෙන්න ඕන වෙන්නැහැ එවිට මධ්‍යස්ථ යැයි හිතන මුස්ලිම් කෙනෙක් ඉන්නවනම් අපි ඒගොල්ලන්ටත් ආරාධනා කරනවා අපේ පෙරමුණට එන්න අන්තවාදයෙන් මිදෙන්න කියලා. ‘‘මේ ඉන්න හිස්බුල්ලා , අසාද්සාලී, රිෂාඩ් බදියුදීන් ඒ ඔක්කම එක ගොඩේ තියලා ඉදිරි මැතිවරනයේදී පරාජය කරලා අපි සිංහ දෙමළ ජනතාවගේ සැබෑ දේශපාලන වීරයෙක් රට වෙනුවෙන් බිහිකරන බව මම කියන්න කැමතියි ඒක එන දෙසැම්බර් මාසයේ දකින්න ලැබෙනවා එවිට මුලු දෙමළ ජනතාවම, සිංහල ජනතාවම එක හඩින් නැගී සිටියි කියලා මම බලාපොරොත්තු වෙනවා. යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,368 Viewers

23 Comments to “සිංහල-දෙමල සංහාරයකට ඉස්ලාම් අන්තවාදීන් සූදානම්..- රතන හිමි”

  1. Asaranaya says:

    මෙයා නිකං ප්‍රශ්න ඇතිකරන්න ජාතිවාදී කථා කිය කිය රට වටේ යනවා. කාගේ කොන්ත්‍රතුවක්ද මෙයා බාරගෙන තියෙන්නේ?

    • විස්කි මැඩම් says:

      රැල්ල නැගෙයි. රතන හිමි හබල් ගායි.
      කලින් සැරේ හබල් ගාලා විශ්වාස භංගයෙන් බදුර්දීන්ව බේරා ගත්තනේ.
      ඊලගට මොකද්ද කරන්නේ කියලා අපි බලාගෙන ඉමු.

    • Saman says:

      වස විස නැති ගොවිතැන කෙලවුනා. ලෙසිම ක්‍රමේ ජාතිවාදය කියල තෙරුනා ආයෙත් පාර්ලිමේන්තුවට රින්ගගන්න ගහන ගැටනෙ.

    • හෙලයා says:

      අල්ලා අදහනව නම් උන් එක ජාතියක් කියන්න තරම් මුස්ලිමුන් ජාතිවාදීය්. මුස්ලිම් නොවන්නන් මරන්න තරම් මුස්ලිමුන් ජාතිවාදීය්. රතන හිමි ජාතිවාදීයෙක් නෙවෙය්.

  2. ranjan says:

    අනේ හාමුදුරුවනේ 2015 වේ වැරදුනානම් 2019 වෙනකොට හරියන්න මාර්ග ඵලයක් ලැබුනේ නෑ නේ .නොතේරෙන දේවල් කරන්නේ නැතිව ඉන්න .

    • Nish says:

      Then who is going to unite the 90%? Gota alone can’t do that bc pohottuwa is been controlled by Basil. We need rathana thero to back Gota

    • විස්කි මැඩම්e says:

      අද මෙතන
      හෙට එතන
      තැන නොතැන
      මම රතන

      ලස්සනට බදුර්දීන්ට විශ්වාස භංගයක් ගේන්න තිබුන චාන්ස් එක උපවාසයක් මගින් යට ගැසූ රතන හිමි.
      ලස්සනට බදුර්දීන්ගේ සල්ලි වලට යට වෙන දේශපාලුවන් හදුනාගන්න තිබ්බ අවස්තාවක් නැති කල රතන හිමි. අපිව ආයෙත් ඇන්දුවා. අපි ආයෙත් අහු වුනා. කණගාටුයි!

  3. Rajasinha says:

    Saadu oba wahansege tele naatya nili hora ambuwa koheda. Car permit, Rajagiriya bangalawa ehema rajayata harawala deela kathakeruwoth hondaine.

  4. Jo says:

    Rathana Hamuduruwo kiyana dewal 2015n passe lankawe kawuruth ahanne natho.

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Elanga election eken jathika laistuwen parliament yanna pohottuwata Kade yanawa.RATANA hamuduruwo.

  6. සෑම් says:

    අනේ රතනයෝ උබ ගියපාර කරපු වැඩේ ගොඩ දාල හිටපන් අලුත් වැඩට අත ගහන්න ඉස්සර..අන්න එතකොට අපි සලකලා බලන්නම්..

  7. sinha le says:

    රනිල්ගේ පස්සේ ගිහිල්ලා දැන් වැරදුනාම වීරයා වෙන්න හදන්නේ අපි බොදු බල රාවනා සිංහලේ මහසෝන් බලකායන් සමගයි

  8. Gayantha says:

    එහෙට මෙහෙට පැන පැන රට ගිනි තිය තිය යනවා මිසක් කරන මගුලක් නෑ. රතන සමග ඩිලාන. මරු ජෝඩුව. කිසිම වෙනසක් නෑනේ.

  9. sinha le says:

    හෙලයනි දැන්වත් ඇස් ඇරගනිල්ලා

    මාලදිවයින අදටත් පෞරාණික බෞද්ධ සංස්කෘතියට අයත් බොහෝ දේ මාලදිවයිනේ තිබෙන අතර එහි දුපත් 59 ක හදුනාගත් බෞද්ධ සිද්ධස්ථාන ලැයිස්තුවක් 1990 දි එවකට මාලදිවයින ඉතීහාසඥයකු වන හසන් මොහොමඩ් මනික්කු විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත් මේ වනවිට සම්පූර්ණයෙන්ම මාලදිවයින ඉස්ලාමීය ජනරජයක් වන අතර පුරවැසියන්ට ඉස්ලාමීය ආගම හැර වෙන කිසිම ආගම ඇදහිම ප්‍රවර්ධනය කිරිම හෝ එරටේ අධිකරණය මගින් දඩුවම් ලැබිය යුතු වරදකකි.

  10. stupid says:

    This is the way to go. Do not insult ven Rathna. This is strategic thinking

  11. අංකූරා says:

    හාමුදුරුවනේ මුස්ලිම් අන්තවාදයට ගහන්න කියලා සිංහල දෙමළ එකතු කරපු අන්තවාදයක් හදන්න එපා !, මොකද එක අන්තවාදයකින් අනෙක් අන්තවාදය නිරායාසයෙන්ම පෝෂණය කරනවා . ඒකයි ස්වභාවය .අපිට පෙනෙන විදිහට ඔබ වහන්සේගේ අදහස කිලිටියි!!.

  12. S. Mahinda says:

    ශ්‍රී ලාංකිකයන්ගේ කරුමයට උපන් චීවර දාරියෙක්

  13. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    සංඝයා වහන්සේලාට මෙන්ම සියළු ආගමික නායකයින්ට මැතිවරණවලට ඉල්ලීම නීතියෙන්ම තහනමි කළ යුතුයි.

  14. Kule says:

    ඇත්ත

  15. Dalit says:

    මෙන්න රතනය අඳන කඩේ උස්සල දෙමලට පුකදෙනව. මූ මෙච්චරකල් මේක හොරෙන් කලේ. මතකද මැලේසියා බඩගාපු කාලෙ.

  16. danuskha says:

    ලැජ්ජයි, නින් දිතයි හාමුදුවනේ. ඔබ වහන්සේ ඉටුකරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද​?

  17. Amarabandu says:

    Wasa Wisa Nathi.. Deyyange Haal Kawilada ?

Main News