සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන්

October 13, 2017 at 1:20 pm | lanka C news
සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන්

සිංහල නොවන පුද්ගලයෙකු මෙරට ජනාධිපතිවරයා වන දිනයක් එනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

සුදුසු තැනැත්තන්ට සුදුසු තැන දෙන, සැම දෙනාටම එක සේ සලකය රටක් අප සෑදිය යුතු බවද ඒ මහතා සදහන් කරයි.

එවැනි ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැපවී සිටින බවද ඔහු කියා සිටී.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කලේ හිරු රූපවානිහියේ ඊයේ රාත‍්‍රියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී අදහස් පල කරමිනි.

එම වීඩියෝව මෙතනින්

163 views

43 Comments to “සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. අපි කැපවෙනවා..- එරාන්”

  1. sa says:

    දැන් ඉන්න උන් සේරම සිංහල නෙමෙයි !! උන් ගැනු පිරිමිත් නෙමෙයි !! , පනතක් ගෙනල්ලා ගැනු වැඩිපුර දාගන්න ඕන කියලා කිවුවට … ගැනුත් පිරිමිත් නොවන උන් 30 % විතර දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා !! හි හි හි

  2. parakum says:

    Did you checked with the so called MAHA SANGHA whether it is possibe?. They are the people who think what is good for the country. Best example is one BADDEGAMA monk in 1050’s forced the hand of SWRD to make SINHALA the official language. I leave you to imagine the MAYHEM it caused for this country. SANGHA knows the best for this country

  3. Bankuwa says:

    Bankuwe CEO kama karanne natiwa, politics karanna gihin ana gattada manda, giya sare election ekedi dunna poronduwa tama pradana bank dekak atara tibba merger ekak ahosi karanawa kiwwa eka, eka nisa bank dekaka inna bahutara staff eka mee anduwata chanda dunna, mee wage bankoloth porondu dunna, tamange amati kamak gana hitapu balu minihek oya Eran kiyanne.

  4. පාස්ස්ටොර් says:

    උඹ ප්‍රභාකරන්ටත් ඔහොමම කිව්වා නේද?පක්කලියා.

  5. weera wickram says:

    වෙන හැම රටක පහේ වක්‍ර ක්‍රමයකට හෝ ප්‍රධාන සංස්කෘතිය ආරක්ෂා වෙන්න කටයුතු යොදල තියෙනවා.ප්‍රධාන සංස්කෘතිය ආරක්ෂා කරන්නේ බොහෝවිට එයට අදාල ජාතියයි.මේ තත්වය වෙනස් කරන්න ගියෝත් විනාසයක්.ලංකා ඉතිහාසය පුරාමත් මේක පේනවා.1815 ලොකුවට වෙනස් කලත් මේ වනවිට 90% ම අනිත් පැත්ත හැරවිල.ලංකාවේ මේ තත්වය වෙනස් කරන්න හදන එක මොට්ට මෝල් වැඩක්.

  6. මේ යකා හම්බ මිනිහෙක් කසාද බදින්න ඉන්නවද දන්නේ නැහැ හිටං. සමනල යායක් නේ හිටං

  7. වසලයෙක්ද ගහලයෙක්ද අවජාතකයෙකද මූ අමන යහපාලනයේ ඉන්නේ ඔක්කොම මංඳබුද්දික වඳයන් රැලක් මටා පෙනෙන්නේ?????

  8. අලුගුත්තේරුවා says:

    උපතින්ම ශ්‍රී ලාංකික වී පසුව ද්විත්ව පුරවැසිකම ලැබූවන්ට පාර්ලිමේන්තු ඒම වැළැක්වීමට පනත් ගෙන ඒමට මූලිකව කටයුතු කළ එරාන් වැන්නන් මෙවැනි කතා කියන්නේ අපේ රටේ ඉතිහාසය නොදන්නාකමට වඩා ඔහුව මෙහෙයවන බටහිරයන්ගේ ව්‍යාපෘතියක අවශ්‍යතාව අනුවයි. 1815 වනවිටත් සිංහලේ නමින් හැඳින්වූ රටේ උරුමක්කරුවන්ගේ කරුමය මින් මොනවට පැහැදිලි වේ.
    දෙමළ හෝ මුස්ලිම් අයකු ජනාධිපති වීම ප්‍රශ්නයක් නොවන්නෙ ඔවුන් සියළු දෙනාම එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ලෙස එක්වූ දිනකටයි. සැබෑ ශ්‍රී ලාංකිකයා යනු සිංහල බෞද්ධයායි. ආගමෙන් නොව සංස්කෘතියෙනි. රුවන්වැලි සෑයත්, තිසා වැවත්, කලා වැවත්, අවුකන පිළිමෙත්, ශ්‍රී මහා බෝධියත්, දළදා මාලිගයත් දෙස බලා අනේ මේ අපේ දේවල් නේදැයි යන හැඟීමකින් කටයුතු කළ හැකි වූ දාටයි.
    කොහොම නමුත්, ද්විත්ව පුරවැසියන්ට මංත්‍රීකම තහනම් කරා වගේ මෙවැනි දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී ප්‍රකාශ කරන්නන්ගේ මංත්‍රීධූරයන් සම්බන්ධයෙන් ද නීති සැකසිය යුතුය. හයවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඒකීය රටක් ලෙස මෙරට පිළිගැනීමට දිවුරුම්දීම අනිවාර්ය කරද්දී දෙමළ සංධානයේ පූර්වගාමීන් වන අමිර්තලිංගම්ලාගෙ මංත්‍රීධූර අහෝසිවූ පරිදිම මෙවැනි දේශද්‍රෝහීන්ගේද මංත්‍රීකම් අහෝසි විය යුතුයි. ඒකීය බව හා සමානවම සිංහල බෞද්ධකමද අපේ රටේ උරුමයකි.

  9. deshapremiya says:

    Meyata sinhala nowana kenek Baapa wela innathi. Ekai amaruwa.

Main News