සිංහල පමණයි කතා දැන් ඇති.. එකම විසදුම ඒකාබද්ද රටක්.. ෆෙඩරල් පාලනයක්..

September 27, 2016 at 2:10 pm | lanka C news
සිංහල පමණයි කතා දැන් ඇති.. එකම විසදුම ඒකාබද්ද රටක්.. ෆෙඩරල් පාලනයක්..

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කතා කරන විට එය ජාතිවාදයක් හැටියට ඇතැමුන් විග්‍රහ කරන නමුත් සිය ජීවිත කාලය තුළ තමා කිසිම දිනක ජාතිවාදියකු නොවූ බව උතුරු පළාත් සභාවේ මහඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

‘එලුග තමිල්’ වැඩ පිළිවෙල ඉතාම සාමකාමී පාගමනක් වූ අතර එම අවස්ථාවේ තමා පැවැත්වූ කතාවේ දී මුලින් ම සඳහන් කළේ එය ‘සිංහල විරෝධී බෞද්ධ විරෝධී හෝ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් නොවන බව’ යයි මහඇමති සී වී විග්නේශ්වරන් සිහිපත් කළේය.

‘සිංහල පමණයි’ පිළිවෙතත් සමඟ අවුරුදු හැටකට අධික කාලයක් තුළ නොවිසඳුන ප්‍රශ්න රාශියකට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව තවමත් මුහුණ දී සිටින බව සඳහන් කල මහඇමති සී වී විග්නේශ්වරන් ‘එලගු තමිල්’ වැඩ පිළිවෙළ මගින් සිදු කෙරුණේ ඒවා පෙන්වා දීම වූ බවයි කියා සිටියේ.

‘හැබැයි, අපි දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන විට මෙය හැමදාම සිදු වූ දෙයක්. අපට ජාතිවාදීන් කියනව’ මහ ඇමතිවරයා පවසයි.

ෆෙඩරල් පාලනයක්

උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කොට ශ්‍රී ලංකාව සඳහා ෆෙඩරල් පාලනයක් ‘එලගු තමිල්’ ව්‍යාපාරය මගින් ඉල්ලා සිටීම පිළිබඳව බීබීසිය ප්‍රශ්න කළ විට මහ ඇමතිවරයාගේ පිළිතුර වූයේ ශ්‍රී ලංකාවේ අර්බුදය නිම කරමින් ඒකාබද්ධ රටක් පවත්වා ගැනීමට හොඳම විසඳුම ෆෙඩරල් ක්‍රමය වන බවයි.

‘ෆෙඩරල් ක්‍රමය කියන්නේ රට බෙදන ක්‍රමයක් කියල දැන් අවුරුදු පනහක් විතර බොරුවක් කියමින් ඉන්නවා. ෆෙඩරල් කියන කොටම සිංහල නායකයො කියන්න පටන් ගන්නවා -ඔන්න රට බෙදන්න හදනවා- කියල. ඒක වැරදියි. ෆෙඩරල් පාලනයක් යටතේ අපේ කටයුතු අපට කරන්න ඉඩ දෙනවා නම් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජීවත් වෙන්න පසුබිම සකස් වෙනවා’ මහඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

එහෙත් අද පළාත් සභා ක්‍රමය තුළින් දී ඇති බලතල පවා භුක්ති විඳීමට අවස්ථාවක් නොදෙන බව කියා සිටි මහඇමති සී.වී.විග්නේශ්වරන් මධ්‍යම ආණ්ඩුව විසින් සියල්ල තීන්දු කර ඒවාට සහභාගී වීමට කතා කිරීම පමණක් සිදු වෙන බවයි පෙන්වා දුන්නේ.

TNA ස්ථාවරය
‘එලගු තමිල්’ ව්‍යාපාරය සම්බන්ධයෙන් දෙමළ කැබිනට් ඇමතිවරයකුගෙන් සහ දෙමළ ජාතික සන්ධානයෙන් පළ වූ ප්‍රතිචාරය පිළිබඳව බීබීසිය විමසීමක් කළ විට මහඇමති සී වී විග්නේශ්වරන් කියා සිටියේ, ‘එලගු තමිල්’ නොව ‘එලගු ඉලන්ගයි’ කියා කිව හැක්කේ සිංහල ජාතියට සමාන මට්ටමින් දෙමළ ජනයාටත් සමාන අයිතිවාසිකම් සහතික කරන ලද සමාජයක වන බවයි.

‘එදාට අපි සියලු දෙනාම එක රටක පුරවැසියන් කියා කිව හැකි බවයි’ ඔහු පෙන්වා දෙන්නේ.

මෙම සාකච්ඡාවේ දී මහඇමති සී.වී.විග්නේශ්වරන් සඳහන් කළේ ‘තමාට කිසි විටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියකු වීමට අවශ්‍ය නොකරන අතර තම දරුවන් දෙදෙනාම සිංහල ජාතිකයන් සමඟ විවාහ වී සිටින’ බවයි.

– BBC

175 views

25 Comments to “සිංහල පමණයි කතා දැන් ඇති.. එකම විසදුම ඒකාබද්ද රටක්.. ෆෙඩරල් පාලනයක්..”

  1. ExUNPer says:

    අනේ විගියො, අපි නම් මේච්චරකල් හිටියේ කවුරුත් එක විදිහට සලකල…
    කවුරුවත් කියල නැහැ ‘සිංහල පමණයි’ කියල.
    කටත් සමානව ඉන්න ෆෙඩරල් දෙන්නම ඕනේ නැහැ…
    ඔය ඕස්ට්‍රේලියා, කැනඩා වල අගේට දෙමල මිනිස්සු ඉන්නෙ ෆෙඩරල් දීලද ?
    The problem is within your own set of foolish, dreamful, selfish thinking.
    Learn how to live with everyone !

    • එජාප තරුණ කැල (රිඅල්) says:

      සින්හලෙ යනු මිට වසර 600 කට පෙර මෙරට නම. එවනවිට හදුනා ගත හැකි ජාතින් හිටියෙ 2යි, එ දෙමෙල සහ මුස්ලිම්. අනෙක් එවුන් අරෙහෙන් මෙහෙන් ආපු හිගන්නො. ඔවුන්ගෙ හරි හමන් ජාතිකත්වයක් හදුනා ගත නොහැකි වු නිසා, මෙරට ශිශ්ටසම්පන්න රටක් කල එ දෙව දුතයින් වන යුරොපියන්, දෙමෙල මුස්ලිම් හැර අන් සියලු හිගනුන්ව හදින්වුයෙ සින්හල කියාය.

      සින්හල ඉතිහාසය වසර 600ක්වත් නැත. මෙරට වසර 2500 ක් තිස්සෙ සිටි ප්‍රදානතම ජාතිය දෙමලුන්ය. ඇත්ත කිසිදා යටපත් නොවෙ. වසර 600කට පෙර යුරොපියන්ට වු එම අත් වැරද්ද යලි නිවරදි කෙරෙමින් පවති. සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියානන්ට ජයෙන් ජය.

    • fass says:

      You stupid Bastard Vignaeshwaran, that’s why your prople are living in all over the country (Wellawatta, Kotahena, Nuwaraeliya etc…) without any problem. If the Sinhalese are racists none other Nationals will be able to live like that..but you kind of bastards are ruining the country and do not try to be too smart and stay within your boundaries otherwise the result will be much worse.

    • You’re absolutely correct!

    • Champa says:

      What the hell is Wigneshwaran talking about? Chief Minister Wigneshwaran is just a lame duck with a noisy quack. Where does he see “Sinhala Only”? What rights of Tamils have been deprived by Sinhalese?

      How many Tamils are in key positions in this government where they can work for the best interest of Tamil people in the North? Look at this list.

      The Chief Justice is a Tamil.
      The Opposition Leader is a Tamil.
      The Chief Minister of the Northern Provincial Council is a Tamil.
      The Minister of Prison Reforms, Rehabilitation, Resettlement & Hindu Religious Affairs is a Tamil.
      The Minister of National Co-existence, Dialogue and Official Languages is a Tamil.
      The Minister of Upcountry, Villages, Infrastructure and Community Development is a Tamil.
      The State Minister of Education is a Tamil
      The State Minister of Child Affairs is a Tamil.

      This government is not ours, it is yours. What have you done for the benefit of your people, after you all Tamils got a “government that you aspire”?

      Just give one example of a service you rendered to Tamil people in the North? You had the power as the Chief Minister. Haven’t you received funds like any other Provincial Council in the country? What did you do with those funds? How many projects have you completed so far or have you at least commenced some? You are a total failure, Mr. Wigneshwaran.

      You Tamil Politicians have failed to address the real issues of the Tamil people in the North. Look at my list. You have enough Tamil Minsters to make the lives of the people in the North better. You all wasted two long years doing nothing but whining. Why? I would tell you frankly, because Tamil Politicians want the people in the North stay as they are. You all don’t want to develop the North. Because then you will lose your supreme authority over Tamils in the North. You said Tamils are suffering for 60 years. Whose fault is that? The fault is with Tamil Politicians. They never addressed the real issues of Tamils. Because they don’t want to.

      The Tamil Politicians don’t want any government to solve the problems in the North, either. When Mahinda tried to develop the North all of you Tamil politicians distracted him by asking a political solution. You all are still dragging it. Now you have presented another issue, “the land issue”. Why, you all know that you can kill the time with that and that you can drag the problem until the next election.

      What is the most vulnerable sector in the North? The women and children. You have a government State Minister for Child Affairs, Vijeyakalaa. What has she done for the children so far? Absolutely nothing. She is immature. She only knows how to mess up things. If I were her, do you know what I would do? You have many lands and buildings belonging to the government in the North. I will start Community Day Care Centres (meaning free of charge) all over the North for infants and children upto the age 6. And then I will open After-School Care Centres for school going children. One thing this will create job opportunities and self employment for women and also children will be under good care with proper nutritious meals. Moreover, they will be happy to be together and they will feel a sense of belonging. This way you will ease the frustration and depression of mothers and they will be free to engage in further education or employment. About funds, there are so many ways to generate funds. I can name 10 different sources local and overseas to obtain funds without turning to the Central Government. I can guarantee you within two months I will get all the furniture, toys, stationary, extra clothing, and a steady supply of baby items, vitamins, food, etc., everything you need to run those places, without spending a cent. Vijeyakala can’t even think of doing something like that.

      Mr. Wigneshwaran, I can tell you so many ways to improve the condition of women in the North which will improve the overall condition of families. This is the way to start. This is how you start addressing problems faced by people in the North.

      To be contd’……………

      • Champa says:

        What are the other key sectors? Housing, Health/Sanitation, Access to running water, Employment for Youth, Education, Infrastructure development, Improved farming through technology.

        About the development in the North and employment for the youth, I had some inputs from my Tamil friends. That was their dream. As we all thought that MR would win the General Elections, I sent a personal note to MP Wimal Weerawansa through “LankaCNews” just before the elections, suggesting MR to incorporate those ideas if he has any development plans for the North. I don’t know whether they still have it, but I remember what I said. In another note I suggested starting Adult High Schools from which North could have also been benefited.

        Stop misleading Tamil people about reconciliation. Politicians cant “create” reconciliation. It can only “occur” within the communities. Get the community involved and let Tamil, Muslim and Sinhalese children in the North mingle together. The Day Care/After School Care Centres can be the centre of activities for sharing values of different cultures. Let children in the North to learn about reconciliation. Then gradually get, first the women, then the youth and then adult and senior men involved. Take this to the religious places. Let the three communities in the North to present an example to the rest of the country. Grow up, Chief Minister. Give your people the space they need, for God’s sake.

        What I am trying to say Mr. Wigneshwaran is that, you and us, Sinhalese face same problems. These are the real problems which you failed to address for your own people. Mahinda freed the North and the East from the clutches of terrorism for Tamils and Muslims, but you all failed to take advantage of that. You should stop scheming against Sinhalese and deliver what your people expect from you. You only know how to whining, nothing else.

        All Tamil Politicians are absolutely worthless, useless, colossal failures Mr. Wigneshwaran and it is not the fault of Sinhalese.

        I’ll tell you, all of you Tamil Politicians just get lost, (except Mano Ganeshan and Palani Digambaran because they have the potential along with their own strengths, only thing lacking is direction) and let Sinhalese take care of the Tamils in the North. You don’t need a Federal Provincial State to do that. Without that, I bet you, we will do a damn good job there.

        • SALMAL says:

          සිංහලයිනි නැගිටිවු නැවතත්…බලා සිටීමට නැත
          පෙර විරුවන් දිවි දී රැකගත්
          සිංහලයට ඇති එකම බිමත්
          අහිමිව යන තුරු කල් මැරුවොත්
          සාපවේවි තොප බිව් කිරටත්
          රුපුසෙන් එදිරිව එය් කවදත්
          උහුලනු නොහැකිව දැය තෙදවත්
          පෙරලෙස දෑතට ගෙන අසිපත්
          සින්හලයනි නැගිටිව් නැවතත්
          වීර ලෙයින් කකියන හදවත්…
          ගැමුණු කුලේ උපදුනු පිංවත්…
          රුපුසෙන් පරදා ලොව ජය ගත්…
          සිංහලයිනි නැගිටිවු නැවතත්…

        • SALMAL says:

          සිංහලයිනි නැගිටිවු නැවතත්…බලා සිටීමට කාලයක් නැත

  2. umba palayan prabakaran apaye hadapan ekabaddha elamfederal palanayak….

  3. mali says:

    Why not ask federal in the uk canada and australia as well.

  4. SARADIEL says:

    Shut your mouth LTTE terrorist suppoter ..go and ask part of Tamil nadu …..This is SINHALESE MOTHERLAND …Shut your tiger mouth and get lost

  5. JOY says:

    BAN TNA Tamil terrorist party …. Why not arrest this crazy tamil racist old man
    Tamil racism dangers to our society & Country

  6. CAT says:

    අපි දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන විට මෙය හැමදාම සිදු වූ දෙයක්. අපට ජාතිවාදීන් කියනව’ විග්නේශ්වරන් —
    12% සිටින දෙමල ජනතාවට කිසිම අයිතිවාසිකමක් නැහැ අපේ රටේ පෙඩරල් ඉල්ලීමට ..මේ සිංහල මාතෘ භුමිය දුම්කොළ වවන්න පෘතුගීසින් විසින් ලංකාවට ගෙනාව දෙමළ කම්කරුවන්ට අපේ රටේ උරුමය බෙදලා දීමට තරම් සිංහලයා මෝඩයෝ නොවේ .. ගිහින් ඉල්ලා ගනින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙන්
    ලෝකයේ කුමන රටේද සරණාගතයින්ට ඒ රටේ බලය බෙදලා දුන්නේ ? දෙමළ ත්‍රස්තවාදී බෙදුම් වාදී මානසික අසහනයෙන් පිරුණු ඔබවැනි බල තන්හාවෙන් පිරුණු ජාතිවාදීන් නිසා සිදුවන්නේ ලොකු විනාශයක් …. මහලු වියට පත් වූ ඔබේ මනස විකල්වී ඇති බවයි ඔබේ කතාවලින් පැහැදිලි වන්නේ
    මේ දෙමළ ජාතිවාදියා ලංකාවෙන් වහාම පිටමං යුතුයි … උතුරේ පෙඩරල් ඉල්ලන මොහු ජීවත් වුයේ දකුණේ සිංහලයින් සමගයි තවමත් වාසය කරන්නේ දකුණේ …..මොකද්ද මේ විහිළුව ? කාවද රවටන්නේ ? උතුරේ දෙමල ජාතිකයින්ව නේද ?
    දවල් හින බලන්න එපා මහා ඇමති තුමෝ
    සිරිසේන කියූ දෙමල සංහිදියාව මේකද ? ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි
    සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනපති කමින් ඉල්ලා අස්වෙන්න …ඔබේ පාලනය නිසා අපේ රට ජාතිය අනතුරේ

  7. Dhathusena says:

    විග්නේශ්වරන් අපතයො…..බත් කන ගවයො…පැහැදිලි කරපන් මුලින්මශ්‍රි ලංකාව තුල සිංහල ජනතාවට විතරක් ලැබුන දෙමළ ජනතාවට විතරක් නොලැබුන අයිතිවාසිකම මොකක්ද? නිදහස් අධ්‍යාපනය….නිදහස් සෞඛ්‍ය පහසුකම්…ආගමික නිදහස….මෙකී නොකී හැම දෙයක්ම සිංහල ජනතාවට මෙන්ම දෙමළ ජනතාවටද නිදහසේ බුක්ති විඳින්න ලැබිල තියෙනව….උබෙ පපුවට තට්ටු කරල අහපන් පිරිබාහරන් උතුර පාලනය කරන කාලෙ අම්මල කී දෙනෙකුට දරුවන් අහිමි කරාද? දරුවන් කීදෙනෙකුට දෙමව්පියන් අහිමි කරාද? උඹට තියෙන හොඳම සාක්ශිය ත්මිලිනීගෙ පොත කියවපන්. ඒකත් ජාතිවාදීද?

  8. සුදුපරවියා says:

    අද යුද්ධාපරාධ ගැන දොඩවන දෙමළ ජාතිවාදයට තවදුරටත් ඉඩදිය යුතුද? දෙමළ ත්‍රස්‌තවාදය පරාජය විණි ද දෙමළ මතවාදය පරාජය විණිද දෙමළ ජාතිවාදය පරාජය වී නොමැත.දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වන්නේ බටහිරයන්ගේ ශක්‌තියෙන් මිස දේශීය වශයෙන් ඇති බලයක්‌ නිසා නොවේ. දෙමළ ජාතිවාදය ආරම්භ කරනු ලැබුයේ ම බටහිරයන් විසිනි. ලංකාවේ වත්මන් දෙමළ ජනගහනය ලන්දේසීන් විසින් දුම්කොළ වගාව සඳහා දහහත් වැනි සියවසේ දී මෙරටට කෝරමණ්‌ඩල වෙරළෙන් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් හා එවකට නාගදීපයේ (යාපන අර්ධද්වීපයේ) සිංහලයන්ගෙන් හා මලයාලම් බස කතා කළ වේලක්‌කාර ජනතාවගෙන් ද පසුව දහනවවැනි සියවසේදී ඉංගිරිසින් විසින් මාර්ගවල හා වතුවල සේවය සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන වා ගනු ලැබූ ජනයාගෙන් සමන් විත වෙයි. පළමුව ලන්දේසීන් විසින්ද පසුව ඉතා සූක්‍ෂම ලෙස ඉංගිරිසින් විසින් ද මේ ජනතාව සිංහල රජුට, රාජ්‍යයට, සංස්‌කෘතියට හා ආර්ථිකයට එරෙ හිව යොදාගනු ලැබූහ. මුළු මහත් දෙමළ ජාතිවාදය ම ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධ සංස්‌කෘතියට මෙරට හිමිවිය යුතු තැන අහිමි කිරීමටය
    යටත්විජිත යුගයේ සිටම මෙරට සිංහලයන්ට සිංහලයන් වීම නිසාම ප්‍රශ්න වෙයි. තවමත් ඒ ප්‍රශ්න සමහරක්‌ විසඳී නැත.
    දහනව වැනි සියවස අගභාගයේ සිට ඉංගිරිසීහු බර්ගර්වරුන් වෙනුවට ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් මුළු රටේම දේශපාලන හා සංස්‌කෘතික නායකත්වයට පත්කිරීමට කටයුතු කළහ. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාශලම්, ආනන්ද කුමාරස්‌වාමි යන එකම පවුලේ මස්‌සිනාලා මෙහිදී කැපී පෙනුණහ. මේ නායකත්ව අභිලාෂය ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් අතරද දැකිය හැකි විය. ඔවුන් කොළඹ වටා තම බලය රඳවා ගැනීමට උත්සාහ ගත්තේ ව්‍යවස්‌ථාදායකයේ තම නියෝජනත්වය උපක්‍රම මගින් වැඩිකිරීමෙනි අද යුද්ධාපරාධ ගැන කතාකරන බටහිරයන්, කසිකබල් මාක්‌ස්‌වාදීන් හා අනෙක්‌ දෙමළ ජාතිවාදීන් එදා රට බෙදීම යුක්‌ති යුක්‌ත කළේ දෙමළ ජනයාට සිංහලයන්ගෙන් මහත් අසාධාරණයක්‌ සිදුවී ඇති බවත් ඊනියා සිංහල ආණ්‌ඩු දෙමළ ජනතාව රවටා ඇති බවත් එබැවින් වෙනම රාජ්‍යයක්‌ සඳහා කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක්‌ නැතැයි කියමිනි. දෙමළ ජනතාව වෙනම ජාතියක්‌ බවද ඔවුන්ට ලංකාවේ ඉතා ඈතට යන ඉතිහාසයක්‌ ඇති බවද දෙමළ ජාතිවාදීහු අබමල් රේණුවක තරමක සාධකයක්‌ නැතිව පැවසූහ
    හමුදා ජයග්‍රහණය දේශපාලන විසඳුමක්‌ බවත් සියලු පැරැණි සාකච්ඡා, ගිවිසුම් ඒ සමඟ අවලංගු වන බවත් අපි විග්නේශ්වරන්ලාට TNA කියමු
    අපි බිය නොවී දෙමළ ජනයාට සිංහලයන්ගෙන් කිසිම අසාධාරණයක්‌ වී නොමැති බවත් ලෝකයේ වැඩිම වරප්‍රසාද භුක්‌තිවිඳින ජනවර්ග ඇත්තේ ලංකාවේ බවත් බටහිරයන්ටත් දෙමළ ජාතිවාදීන්ටත් මහහඬින් කියමු. අපට දෙමළ ජාතිවාදය ද පරාජය කළ හැකිය…WAKE UP SINHALESE FOLKS WAKE UP PROTECT YOUR MOTHERLAND

  9. JUDE says:

    කොහොම වුණත් කොටින් ට කිරි පෙවීමේ ආනිශංස සිරිසේනට- රනිල්ට විදින්නට වැඩි කලක් ගතවෙන්නේ නැහැ …පේනවා නේද මොහුගේ කතාව .පෙඩරල් කෙරුවාව .දැන්ම පටන් අරං …හිටං නිදිද ? පත්තරේ බැලුවේ නැද්ද ?
    හිටං නිසා අහෝ රටකට සිදුවූ විනාශයක තරම

  10. උකුස්සා says:

    ජාතිවාදී බෙදුම්වාදී විග්නේශ්වරන් මහ ඇමතිතුමා අත්අඩංගුවට ගනු …TNA දෙමළ ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු …
    යහපාලනය විග්නේශ්වරන් මහ ඇමතිතුමා අත්අඩංගුවට නොගන්නේ මන්ද ? උතුරේ LTTE ත්‍රස්තවාදීන් සමරනවා ..යහපාලන රෙජීමය මේවාට විරුද්ධ නොවන්නේ මන්ද ? කොටින් ට බයේද ?
    සිරිසේන -රනිල් කරුණාකර ඉල්ලා අස්වෙන්න අපේ රට විනාශ නොකර

Main News