සිංහල බෞද්ද ආධිපත්‍ය ජාතීන්ගේ සමගියට බාධාවක්..- දෙමල සන්ධානය..

November 14, 2017 at 4:40 pm | lanka C news
සිංහල බෞද්ද ආධිපත්‍ය ජාතීන්ගේ සමගියට බාධාවක්..- දෙමල සන්ධානය..

සිංහල බෞද්ද ආධිපත්‍ය තිබෙන තුරු මෙරට තුල සියළු ජාතීන්ගේ සමගියට බාධා පැමිණෙන බව දෙමල ජාතික සන්ධානය පවසයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී මෙම අදහස් පල කරනු ලැබීය.

උතුරු නැගෙනහිර පළාත් සදහා බලය බෙදීමක් අත්‍යවශ්‍ය යයිද කී ඔහු දෙමල ජනතාව බහුතරයක් වෙසෙන ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් ලේකම්වරුන් ලෙස දෙමල ජාතිකයන් පත් කල යුතු බවද කීය.

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් අද වන යිට දෙමල සන්ධානයට දෙමල ජනතාව අතරට යා නොහැකි තත්වයට පත්ව ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

233 views

28 Comments to “සිංහල බෞද්ද ආධිපත්‍ය ජාතීන්ගේ සමගියට බාධාවක්..- දෙමල සන්ධානය..”

  1. Dev says:

    Demala thrasthawadaya awlak nadda ethakota

    • Amda says:

      මුන්ගේ මේ හීනමානයෙන් පෙලෙන නිසා තමයි මුන් කියන්නේ “සිංහල බෞද්ධ ආධිපත්‍ය” කියලා.
      අපිට අපි සිංහල කියලා මතක් වෙන්නෙත් මුන්ගේ මේ අඬෝ ඇඬියාව අහන නිසාමයි.
      නැත්තන් අපි උදේට නැගිටලා ආගම සිහිපත් කරනවා මිසක් ජාතියක් සිහිපත් කරනවද? ඇත්ත කියන්න.

  2. Samarapala says:

    1 ට වඩා 10 විසාලය. නමුත් දෙකම ලියන්නේ එක කොටු රූල් පොතකය. දෙමල සන්ධානයට මෙය තේරුම් ගැනීමට නොහැකි තාක් ඔය ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය නොහැක.

  3. Amda says:

    ඕකට කියන්නේ හීනමානය කියලා…මුලින්ම ඒකට බෙහෙතක් අරගෙන ඉඳපියව්

  4. සිංහල බන්ඩා says:

    50.1% ක් මැලේ ජාතිකයන් සිටින මැලේසියාවෙ රජතුමා මැලේ අගමැතිත් මැලේ. රටේ අාධිපත්‍ය පමනක් නෙවෙය් මැලේ භූමිපුත්‍රයන්ට අන් ජාතිකයන්ට නැති විශේෂ වර ප්‍රසාදත් තිබෙනවා. වසර 2500 ලිඛිත ඉතිහාසයක් තියන සිංහලයට විශේෂ වර ප්‍රසාද නැති එකය් මේ රටේ ඔක්කොම ප්‍රශ්ණ වලට මුල.

    • Fernando says:

      This is totally wrong. Everyone should have equal rights. Otherwise it is a gothrika country like Sri Lanka.

      • sepa says:

        Fernando what heck you talking about. Don’t minorities in SL having the same rights as Majority?. In SL minorities having more rights than majority. Not only the rights we enjoyed together, minorities can clear protected jungles and colonise. Minority can grab any land even archealogical sites, buddhist sacred areas by issuing Land permits and built houses using Arab money. And they can import contraceptives ,pills from Pakistan and grind it and mixed with sweets,buns and sell it to the school kids of majority. These are few examples minority having today. And they can build mosques,kovils anywhere in the country without any restrictions. So what you talking about idiot.

        • Fernando says:

          Do we have religious freedom here. Can I preach my religion like 2500 yrs ago. Indians came here and converted our people and established Buddhism.

          What Gangodawila Some Thera wrote to Divaina news paper.”Christians will come to your houses with leaflets. Assault them”
          What is happening in Bakamuna now. If a Christian becomes a Buddhist, that means he has realized the value of it and converted. If a Buddhist becomes a Christian, he was given various things and converted. That is the way you guys interprit it.

          “Dharmadhootha sewaawa” only for Buddhists,not for others. Buddhist priests can go to Europe and preach., but here it is prohibited. It is interprit as forceful convertion.
          This is why I am telling this is a GOTHRIKA RATAK

      • සිංහල බන්ඩා says:

        ශ්‍රි ලංකාව ගෝත්‍රික රටක් කියල චෝදනා කරන්නෙ මොනවද අනෙක් ජාතිකයන්ට නැති සිංහලයට පමනත් තිබෙන අයිතිවාසිකම්? දෙමළට සිංහලයට නැති තේසවලමෙ නීතිය තියනවා. හම්බයට ගෑනු 4ක් ඔිනැ නම් අඩු වයසෙනුත් බඳින්න පුලුවන්. සිංහලයට බැහැ.

      • Amda says:

        බොරු සෝබන පොශ් co-existence එකට වඩා ප්‍රායෝගික ගෝත්‍රිකභාවය හොඳයි

  5. Notthischange says:

    Dan ethakota demala sandane inne anduweda. ethakota Sambandan opposition leader neweida? Yako mewa bala bala unP ekatama chande dena Sinhala harak innawane…

  6. amal says:

    have you ever listen that whitehouse celebrate any religious function other than christmas?

  7. Deshapremiya says:

    Mung me kagahanne yahapaalanayata kondak, jathika saha aagamika hangeemak nathinisai. Eka danna hinda thamai mung opamana idimila thibenn. Aurudu 2500 sinhala , bawuddayan sitiya rate kohomada bola samagiyata badawak wenne. Samagiyata bada wenna patan gaththe indiyawe indala kallathoni aawata pasuwa saha suddo dakunu indiyawen demala minissu kamkaruwo hatiyata gennapu nisai. Samagiyata badawk nam aapahu indiyawatama palayalla.

  8. LION says:

    යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

  9. Kolitha says:

    Ane kuhubuwane…..ubalata rajek aththe….apatath rajek aththe…
    naumuth ekage konda nathrhe….

  10. sinha le says:

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය
    වෙනස්‌ කරන ග්‍රන්ථ මාලාවක්‌

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීම සඳහා යාපනයේ අඩයාලම් මධ්‍යස්‌ථානය මුල්ලිවයික්‌කාල් කතා වස්‌තුව නමින් ග්‍ර්‍රන්ථ මාලාවක්‌ නිර්මාණය කර ඇත.

    කොටි අරගලය, යුද්ධයේ අවසන් අදියරේදී ගැලවුණු පිරිස්‌ හෙළිකරන තොරතුරු සහ යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා මැයෙන් දැක්‌වෙන තොරතුරු ඊට ඇතුළත් කර තිබේ.

    උතුරේ පාසල් අතර බෙදාහැරීම සඳහා මෙම ග්‍රන්ථ නිර්මාණය කර ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

    මෙම අඩයාලම් මධ්‍යස්‌ථානයට විදේශ රටවල්වලින් අරමුදල් සැපයේ

Main News