සිංහල බෞද්ද ආධිපත්‍ය ජාතීන්ගේ සමගියට බාධාවක්..- දෙමල සන්ධානය..
November 14, 2017 at 4:40 pm | lanka C news
සිංහල බෞද්ද ආධිපත්‍ය තිබෙන තුරු මෙරට තුල සියළු ජාතීන්ගේ සමගියට බාධා පැමිණෙන බව දෙමල ජාතික සන්ධානය පවසයි.
එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී මෙම අදහස් පල කරනු ලැබීය.
උතුරු නැගෙනහිර පළාත් සදහා බලය බෙදීමක් අත්‍යවශ්‍ය යයිද කී ඔහු දෙමල ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් ලෙස දෙමල ජාතිකයන් පත් කල යුතු බවද කීය.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් අද වන යිට දෙමල සන්ධානයට දෙමල ජනතාව අතරට යා නොහැකි තත්වයට පත්ව ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්දිව උතුර හා නැඟෙනහිරට දුම්කොල වැවීමට වහලුන් ලෙසට ගෙන ආ දෙමළ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 4.5% පමණකි. මේ මලබාර් දෙමළුන්ට මිෂනාරි කතෝලික පාසල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් නිලධාරීන් පෙලැන්තියක් ලවා සමස්ථ ශ්‍රී ලංකාව පාලනය ඇරඹීය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැඟෙනහිරට ගෙන්වා පදිංචි කල “සියලුම මලබාර් දෙමළුන්ට” ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ”ලංකා දෙමළ ලෙසට” නීති ගත කලේ ක්‍රි.ව. 1881 ජනසංගණන වාර්තාව සකස් කල දෙමළ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1881 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ ලෙසට හැඳින්විය. එතෙක් මේ අය මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1881 තෙක් සඳහන් විය.
විහාර මහාදේවිය දුටුගැමුණු බිහිවීමට සිටියදී ඇයට විශේෂ ආශාවන් කිහිපයක් ඇති විය. (දොළදුක්) එයින් එකක් නම් මී වද වලින් සෑදු කොට්ටයක් මත සැතපීමයි. අනෙත් විශේෂ කාරණය වුයේ එළාර රජුගේ හමුදාවේ රණවිරුවකුගේ හිස වෙන් කළ කඩුව සේදු ජලය එම හිස මතම වාඩිවී පානය කිරීමයි. මෙය රාජසභාවේ අනාවැකි කියන වුන්ගේ කුහුල ඇවිස්ස වීමට හේතු විය. “රැජිනගේ පුතා දමිළයන් ජයගෙන රට එක් සේසත් කර බුද්ධාගම බබලවනවා. යනුවෙන් ඔවුහු අනාවැකි කීහ. විහාර මහා දේවිය පුතෙකු වැදුවාය. ඔහු ගාමිනි අභය නම් වුයේය.
මේ රටේ සිංහල බෞද්ධ ආධිපත්‍යය නිසා නොවන්නට අනෙකුත් ආගමික හෝ ජාතික බලයකට නතුවී තිබුනේ නම් අන් කිසිම ජාතියකට හිස එසවීමට වත් ඉඩක් නොලැබෙනු ඇත. සිංහල බෞද්ධ ප්‍රජාවගේ ඉවසීම හා සමානාත්මතාව නිවට කමක් සේ සිතා අනවශ්‍ය ඉල්ලීම් ගෙන ඊම තමා විසින් තමාගේම ගෙල සිඳ ගැණීමක් වන දිනය ලඟා කර ගැණීමකි.
issellama, sinhala gaenunwa meda peradhiga yawana eka nawathwaa ganin. loku talks dhenna kaliyen.
This Fernando must be a low cast, 3rd grade Tamil. May be his mother is in Dubai doing the oldest profession.
Most of the Buddhists are Gothrika, like you.
Why are you taking my mother to this. She is dead and gone at very early stage.
Do I take your family members to this.
Talk to the point. Behave like a human.
කොන්ද පන නැති අපේ නායකයෝ සමුල ඝතනය කරන දුටුගැමුණු කෙනෙකු බිහිවනතුරා චදෙට අපි අම්ම උනත් විකුනන ජාතියක් වෙලා.
සම්පුර්ණ ඇත්ත…ඉතිහාසයේ කිසි දිනක නොතිබුණු ඊලමක් වෙනුවෙන් මහා යුද්ධයක් කළා.1977න් පසුවයි මේ රටේ සිංහලයාගේ මහා විනාශය ඇරඹුණේ. 1987 දී වඩමාරච්චි සටන වෙලාවේදී කොන්ද පණ ඇති නායකයෙක් නොසිටි නිසා යුද්ධය නිම කළ නොහැකි වුණා. ඊට පෙර, 1983 දී දෙමළ මිනිසුන්ට සැලසුම් කර පහර දුන්නේ යුඑන්පී ආණ්ඩුවයි. මේ ප්රශ්නය ජාත්‍යන්තරකරණය වුණෙත්,දෙමළ ඩයස්පෝරාවක් ඇති වුණෙත් ඉන් පස්සෙයි. අදත් රට විනාශය කරාගෙන යන්නේ යුඑන්පීයයි.